ජොබට හෙන ගහපන් කියලා මමත් අාවා . . . .
රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් මලයෝ..ආආහ්හ්හ්හ් mr.ඉස්සයියා ..... !!!!ආවා කියහන්කෝ කාලෙකට පස්සේ රේඩියෝව පැත්තේ..![]()
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා සිංදුව දෙන්න මට.....
සසෝ, උඹත් පරිස්සම් වෙයන්... අදාකාලේ එවුන් ශුවර් නෑ.... එදා ප්‍රේමකීර්ති මහත්තයා මේක ලීවේ මාලනී මහත්මියගේ සෑබෑ ජීවතේ කතාවකට..... උඹේ ජීවිතේටත් එහෙම කතා ආහන්න නෙලැබේවා කියනවා.... ආයෙත් කියන්නේ, අද කාලේ උන් ශූවර් නැති නිසා....
හැමෝවම ආදරෙන් එකතුකරගමු....


ආවා කියහන්කෝ කාලෙකට පස්සේ රේඩියෝව පැත්තේ..![]()

