2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ආවා කියහන්කෝ කාලෙකට පස්සේ රේඩියෝව පැත්තේ..;);)
ආආහ්හ්හ්හ් mr.ඉස්සයියා ..... !!!!
අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා කියල ආරංචියි
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol:kaawawath marana epa, FB eke daala
    ෂෙයාර් කරපිය
    frying-pan-smash.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා සිංදුව දෙන්න මට.....


    සසෝ, උඹත් පරිස්සම් වෙයන්... අදාකාලේ එවුන් ශුවර් නෑ.... එදා ප්‍රේමකීර්ති මහත්තයා මේක ලීවේ මාලනී මහත්මියගේ සෑබෑ ජීවතේ කතාවකට..... උඹේ ජීවිතේටත් එහෙම කතා ආහන්න නෙලැබේවා කියනවා.... ආයෙත් කියන්නේ, අද කාලේ උන් ශූවර් නැති නිසා....



    හැමෝවම ආදරෙන් එකතුකරගමු....
    :confused::confused: