MY3පාල සිරිසේනගේ අදෝනාව

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    mageth tama tiranayak naha...sapekshawa baluwama jvp eka hodai..but samahara pratipatti aul..
    mamath jvp thamai denna hithuwe !! prathipaththi kese wethath jvp 1 hoda wipakshayak..ape chande paduwak wena ekak na.. danma jvp ayata anduwak labenne nane kohomath
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mamath jvp thamai denna hithuwe !! prathipaththi kese wethath jvp 1 hoda wipakshayak..ape chande paduwak wena ekak na.. danma jvp ayata anduwak labenne nane kohomath

    eka thama aula..ape minissu jvp ekata chande denne na..me parath oya kochara uda panagena kagauwat pariment set 10-15 athara ganak hamba wei...but jeppo pili ganne na lankawa sinhala baudda ratak widiyata..a wagema thamai campus athule jara deshapalanayak karanne
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    eka thama aula..ape minissu jvp ekata chande denne na..me parath oya kochara uda panagena kagauwat pariment set 10-15 athara ganak hamba wei...but jeppo pili ganne na lankawa sinhala baudda ratak widiyata..a wagema thamai campus athule jara deshapalanayak karanne
    e kiyala mahindata dennada bn:no:
    :baffled::sorry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)

    :lol::lol::lol:

    Terune naa ban
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්දයා කොහොද බන් අනාත උනේ? ඌ නිදහස් පක්සෙ අගමැති අපේක්ශක... ඔන්න සිරිසේන නන් නිකන්ම නිකන් ජනාධීපති...

    Dan Anathai mokada kiyanne...
    SLFP ekath anathai :(
    JVP ekath anathai :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් මහින්ද අනුන් කියන කියන පදේට නටන රූකඩ සෙවල නායකයගෙ පක්ෂෙ මන්ත්‍රී කෙනෙක් :sorry: :sorry:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Mahindata tiya ara ganu pimpiya welgamatath dan wipakshanayakama naneda?

    Mahinda dan nondi una hodtama athi. Dan aduma tharame Gembanpila+Buruwanse genwath Mahinda gana kathwakwath na :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)

    Ko nane 😆