නෑ නෑ උබලගෙ දේශපාලන මතය වෙනස් කරන්න නෙමේ මන් කතා කරේ. ඇයි බන් දේශපාලනෙන් රිදිච්ච උන් ලොකු ලොකු අකුරු වලින් රිප්ලයි දාන්නෙ නොදන්න නිසයි මේ අහන්නේ.
මේකෙ යන thred කියවලා මම ෆුල් ආතල් එකක් ගන්නවා & මේකේ බොහොම ප්‍රබුද්ධ දේශපාලන කතිකාවනුත් යනවා හැබැයි අතේ ඇගිලි ගානට.
අනේ ත්‍රෙඩ් දාන උන්ට කියන්නේ සාමාන්‍ය ගානට දාහල්ලා ඈහ්?
මම මේව කියෝනවා විතරයි රිප්ලයි එකක් දාන්න තාම හිතුන් නෑ. මොකද මම දන්නවා හොරට නිදියන එකා මලාට ඇහැරවන්න බෑ කියලා.
ඔන්න තරහ වෙලා රෙප් කපන්න නම් ඔට්ටු නෑ.
හාහ් හාහ් දැන් ගිහිල්ලා තමුන්ගෙ මතේ කියෝගන්න හිතෙන ගානට ටයිප් කරපල්ලා.
පුලුවන්නම් රෙපකුත් දීගනම පලයල්ලා සිඞහලුනි.