john deere thama hodama... Ferguson, tafe spare parts thiyenawa... Kubota wala adui..
Elaa.
john deere thama hodama... Ferguson, tafe spare parts thiyenawa... Kubota wala adui..
![]()
ඒ මම බන්.
අනිත් එවුන් මුලින්ම කාර් එකක් ගන්න කොට මම ගත්තේ මේක.![]()
තැබිලි පාට පික් එකක් මතක තිබ්බ.නමක් මතක තිබ්බේ නෑ 
ආ ඔව් උබ තමයි මචන්තැබිලි පාට පික් එකක් මතක තිබ්බ.නමක් මතක තිබ්බේ නෑ
![]()
mchnla. Mata idea ekak tynawa loku tractr ekak gana.. Godak aya gane massy fargusn 240,tafe wage ewane? Japan kubota,yanmar wage tractr hoda nada? Mewe ganath aduine. Mokada ewe tyna awla?
japan ewata koku nagul, disk nagula ahema hariynwda?
![]()