lee badu tikak set karanna wage hadanne hehe....ඔහොම දැම්මට අදහසක් දෙන්න බෑ බන්..
උබ ඉන්නේ කොහෙද? පාර අයිනෙද ඉන්නේ, වයාපාරයට කඩයක් තියෙනවද වගේ විස්තර ටිකක් දැම්මනම් අදහසක් දුන්නැකි..
lee badu tikak set karanna wage hadanne hehe....
![]()

aniwa aniwa.ඔව් බන්.. මම දන්න දේ එපැයි කියලාදෙන්න..![]()
කැමතිනම් කරන විදිය කියලා දෙන්න පුලුවන් බන්..
ඒත් ලී බඩු කියන්නේ හැමෝටම කරන්න පුලුවන් වයාපාරයකුත් නෙවෙයි බන්..![]()

Furniture amarui. Echchara interest ekak nee


