RS 700 000 kin karanna puluwan Business ekak

megsmith

Member
Mar 3, 2013
204
6
0
Mage langa 7 Laks wage tiyenawa. Mokak hari business ekak patan ganna one.

Idea ekak Nee mona karannada kiyala?. Idea parak diyalakooo.

Thank you
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොමිනිකෂන් එකක් පටන් ගනින .නැත්නම් සැලුන් එකක් නැත්නම් ටේලර් ෂොප් එකක්

    ට්‍රීවීල් එකක් ගත්තත් වරද්දක්නැහැ .කරන වැඩේ සාදරනව විශ්වාස වන්තව කරනවානම් බිස්නස් තියෙයි .

    ජයවේවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔහොම දැම්මට අදහසක් දෙන්න බෑ බන්..
    උබ ඉන්නේ කොහෙද? පාර අයිනෙද ඉන්නේ, වයාපාරයට කඩයක් තියෙනවද වගේ විස්තර ටිකක් දැම්මනම් අදහසක් දුන්නැකි..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔහොම දැම්මට අදහසක් දෙන්න බෑ බන්..
    උබ ඉන්නේ කොහෙද? පාර අයිනෙද ඉන්නේ, වයාපාරයට කඩයක් තියෙනවද වගේ විස්තර ටිකක් දැම්මනම් අදහසක් දුන්නැකි..
    lee badu tikak set karanna wage hadanne hehe....
    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    lee badu tikak set karanna wage hadanne hehe....
    11.gif

    ඔව් බන්.. මම දන්න දේ එපැයි කියලාදෙන්න..
    11.gif

    කැමතිනම් කරන විදිය කියලා දෙන්න පුලුවන් බන්..
    ඒත් ලී බඩු කියන්නේ හැමෝටම කරන්න පුලුවන් වයාපාරයකුත් නෙවෙයි බන්..
    :dull:
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    SCurvy- Ubge katatai, pukatai dena business ekak dagaththanao hari wage. Uba kemathinao kiyahan.Umbata nomile aahara, mata salli.


    Thank you yaluwaneee.:)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    ශුවර්ම වැඩේ නම් FD දාන එක.. :lol:
    ඉඩමක් අරං වැඩි ගානකට විකුණුවොත් මොකෝ? පාඩුවක් වෙන්නෙ නෑනේ :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් බන්.. මම දන්න දේ එපැයි කියලාදෙන්න..
    11.gif

    කැමතිනම් කරන විදිය කියලා දෙන්න පුලුවන් බන්..
    ඒත් ලී බඩු කියන්නේ හැමෝටම කරන්න පුලුවන් වයාපාරයකුත් නෙවෙයි බන්..
    :dull:
    aniwa aniwa.
    pora interesting nam udawwak diyan .moka unath jeewath wenna epai.:)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,652
    3,368
    113
    Dan SL wala hari amarui neda machan business patan ganna..mokada hemoma mokakhari karanawane business..ahema hemoma oyage area ake karana business karana yanna epa..wenasak karanna..
    Udawwak illanakota wede karana yana area aka genath poddak kiyapan machan..athakota adahasak denna kattiayatama pahasu wei
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මාත් ලක්ෂ 7 න් තමයි පටන් ගන්ඩ ගියේ.ඒත් දැන් 11-12 අතර යන සයිස් එකක් තියෙන්නේ.ඉස්සරහට තිබ්බ කකුල පස්සට ගන්නේ නෑ කියන ප්‍රතිපත්තිය උඩ තමයි වැඩේට එන්ටර් වෙලා තියෙන්නේ.චයින වල මගේ මැෂින් එක මොඩිෆයි කරනව මේ ඩේස් වල.ලබන බෘහස්පතින්ද ෆ්‍රස්ට් ටයිම් ටෙස්ට් කරනව.මුලින්ම ලන්කාවට ගේන ටෙක්නොලොජි එකක් හින්ද වැඩේ ඇනෙයිද නැද්ද කියල ප්‍රාණ බයෙන් ඉන්නේ මෙහෙම හිටියට.:D:baffled: