RS 700 000 kin karanna puluwan Business ekak

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මාත් ලක්ෂ 7 න් තමයි පටන් ගන්ඩ ගියේ.ඒත් දැන් 11-12 අතර යන සයිස් එකක් තියෙන්නේ.ඉස්සරහට තිබ්බ කකුල පස්සට ගන්නේ නෑ කියන ප්‍රතිපත්තිය උඩ තමයි වැඩේට එන්ටර් වෙලා තියෙන්නේ.චයින වල මගේ මැෂින් එක මොඩිෆයි කරනව මේ ඩේස් වල.ලබන බෘහස්පතින්ද ෆ්‍රස්ට් ටයිම් ටෙස්ට් කරනව.මුලින්ම ලන්කාවට ගේන ටෙක්නොලොජි එකක් හින්ද වැඩේ ඇනෙයිද නැද්ද කියල ප්‍රාණ බයෙන් ඉන්නේ මෙහෙම හිටියට.:D:baffled:

:baffled:
 

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    පුලුවන්නම් යාපනේ පැත්තට එළවලු , පලතුරු හරි ප්ලාස්ටික් බඩු මොනා හරි අරන් ගිහින් බිස්නස් කරන්ට බලහන් .
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Inne nao wattala. Karanna kiyala idea ekak ne. Oya salli lebune, Online selling, freelancing wage dewal walin.Masa 8 athulatha. ee wedeema karagena yanna widiyak neee, godak badaka nisa. Mata ona karanne, online wage virtual jobs karana gaman real business ekak karanna. Online money hoyaganna puluwan methods danna aya knowledge eka poddak share karanna puluwan nao godak watinawa.
    Ewagema, real business ekak goda daganna idea ekak denna puluwannao ekath watinawa. Adahas deepu ayatath Thanks.ee ideas genath godak kalpana karamin innawa. tawa adahas balaporoththu wenawa.

    Thank you