Ant Man 3D නොමිලේ.....!!!

srimelaka

Member
Jul 28, 2014
98
12
0
ඔන්න මචංලා ANT MAN 3D film එක නොමිලේ බලන්න පට්ට chance එකක් තියේ... :rofl:
ගිය ඉරිදා මව්බිම පත්තරේ " හද ගැස්ම " අතිරේකේ තියනව free ටිකට් එකක්..
මේ තියෙන්නේ ^_^
0

:lol:මේක ඒක අරන් ගිහිල්ල සැවෝයි එකේ බලන්න පුළුවන් free.. :Dමං දැන ගත්ත ගමන් කඩේට ගිහිං පත්තරේ ගත්ත.. මේ ගෙදර ආව ගමන් පොස්ට් එක දාන්නේ.. ඉක්මන් කරපල්ලා.. පත්තර ඉවර වෙයි.. :nerd:
අනිත් යටත් බලන්න bump එකක් දාන් යන්න.. රෙප් එකක් ඒම දුන්නට තරහ නෑ හොඳේ... :lol:
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Arpico ekenuth dunna Bill eka 3000 wadinam Free Pass

    මේකට යන්නේ රුපියල් 60 යි බං :D

    ඉතින් බං ආර්පිකෝ එකෙන් බඩු ගත්තම ටිකට් එකට කියලා සත පහක් යන්නේ නෑනේ.
    ලයිට් බිල ගෙවලා ආවත් ඇතිනේ..​
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මව්බිම පත්තරේ ගන්න ගැහැණු ළමයෙක් කරුණාකර PM කරන්න :P
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    ඉතින් බං ආර්පිකෝ එකෙන් බඩු ගත්තම ටිකට් එකට කියලා සත පහක් යන්නේ නෑනේ.
    ලයිට් බිල ගෙවලා ආවත් ඇතිනේ..​

    Light bill 3000 ක් එන්නේ නැ බං.. :no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපරාදේ බන් ඕක ගන්න යන රුපියල් 60යි, පෙට්‍රලුයි
    :baffled::baffled::baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    මං නම් හිතන්නෙ නෑ බන්. ගිය එකෙක් කියහන්කො.