Cheque Print Software for Srilanka (100% free)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම මේක දාලා බැලුවා. මේක print කරන්න එන්නේ portrait. එහෙම දාලා මගේ inkjet එකේ cheque කොලේ හිරත් උනා බං. :baffled: පස්සේ excel ඒකෙන් landscape විදියට print කරන්න දුන්නම print වෙන්නේ වම් පැත්තෙන්. මට ඕනේ දකුණු පැත්තෙන් print කරගන්න A4 කොලේ. එහෙම උනා නම් දිග අතට cheque එක printer එකට දාලා හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. නමුත් අර excel sheet එකේ template එක පල්ලෙහාට කලාම ඒක වෙනස් වෙන්නේ නෑ. :dull: වැඩේ හොඳයි මොනාවුනත් :)
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43

    machan puluwan nam photo ekak post karapan kiyana eka therenne na
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඕකමයි මාත් සොය සොයා හිටියෙ, වර්ඩ් එකක් හදන් පිස්සුවක් නැටුව... රේප් 6+
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Cheque Print Software for Srilanka (100% free).

    :)

    Supports all Cheques in Sri Lanka.
    Can print form any printer (Laser / Inkject / Dot-Matrix)
    Printing history (Report)
    Automatic numeric to text convert (Just enter the amount)
    “A/C Payee Only” seal.
    Payees list
    No annual or renewal fees.
    Very easy to use.
    No need to Install.

    Direct Download New version.

    https://drive.google.com/file/d/0B2ZP7zov2rG9cDNFZE9fbVdKRVU/view?usp=sharing

    https://drive.google.com/file/d/0B2ZP7zov2rG9ejBZYTUtQVJnb28/view?usp=sharing