පස්සේ excel ඒකෙන් landscape විදියට print කරන්න දුන්නම print වෙන්නේ වම් පැත්තෙන්. මට ඕනේ දකුණු පැත්තෙන් print කරගන්න A4 කොලේ. එහෙම උනා නම් දිග අතට cheque එක printer එකට දාලා හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. නමුත් අර excel sheet එකේ template එක පල්ලෙහාට කලාම ඒක වෙනස් වෙන්නේ නෑ.
වැඩේ හොඳයි මොනාවුනත් 
මම මේක දාලා බැලුවා. මේක print කරන්න එන්නේ portrait. එහෙම දාලා මගේ inkjet එකේ cheque කොලේ හිරත් උනා බං.පස්සේ excel ඒකෙන් landscape විදියට print කරන්න දුන්නම print වෙන්නේ වම් පැත්තෙන්. මට ඕනේ දකුණු පැත්තෙන් print කරගන්න A4 කොලේ. එහෙම උනා නම් දිග අතට cheque එක printer එකට දාලා හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. නමුත් අර excel sheet එකේ template එක පල්ලෙහාට කලාම ඒක වෙනස් වෙන්නේ නෑ.
වැඩේ හොඳයි මොනාවුනත්
![]()
Wade hondayi machan. Excel sheet ekak wenuwata Crystal reports daapan.
Cheque Print Software for Srilanka (100% free).
Supports all Cheques in Sri Lanka.
Can print form any printer (Laser / Inkject / Dot-Matrix)
Printing history (Report)
Automatic numeric to text convert (Just enter the amount)
“A/C Payee Only” seal.
Payees list
No annual or renewal fees.
Very easy to use.
No need to Install.
Direct Download New version.
https://drive.google.com/file/d/0B2ZP7zov2rG9cDNFZE9fbVdKRVU/view?usp=sharing
ko meka ganna bahane.