Google Loon

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    Update

    MOU between the Government of Sri Lanka and Google was just signed to launch the Google Loon project here. Hopefully in a few months every person and every device on the island will be covered by 3G. Service providers will enter in to agreements with "floating cell towers" that wi be shared bringing down transmission costs leading to further reductions in cost of service provision. This should give more space for them to improve technology, content and service. All in all I feel today's agreement will certainly provide a huge boost to our game plan to create a knowledge based highly competitve social market economy that will help every household achieve their own dreams.

    11140282_674491399347508_5178446314104220048_n.jpg


    ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ.

    ගූගල් සමාගමේ මයික් කැසිඩි මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡා පවත්වමින් සිටියි.

    6a24e084-c7e0-4cd4-9559-4adbadd80e35.jpg


    මෙය ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලැස්මට දැවැන්ත පිටුබලයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.

    මෙය අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම අන්තර්ජාලය පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.

    පෘතුවි පෘශ්ඨයෙන් කිලෝමීටර 20 ක් එපිටට මෙම බැලූන් ගමන් කරයි. බැලූනය යා යුත්තේ කොතනකටදැයි යන්න තීරණය කිරීම සඳහා මෘදුකාංහ භාවිත කෙරේ.

    Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න http://www.google.com/loon/
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ehenamm ekai Ranil eiye hama gedarakata internet denwa kiwe ...

    Ung awoth SLT fuck wei :lol::lol::lol:

    SLT තමයි ලංකාවේ ඉන්ටර්නෙට් මේන් ප්‍රොවයිඩර්. ඉතින් SLT එක්ක මොනවා හරි සෙට් වෙලා කරයි. මොනවා උනත් හොඳ තරඟයක් තියෙයි
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    MOU between the Government of Sri Lanka and Google was just signed to launch the Google Loon project here. Hopefully in a few months every person and every device on the island will be covered by 3G. Service providers will enter in to agreements with "floating cell towers" that wi be shared bringing down transmission costs leading to further reductions in cost of service provision. This should give more space for them to improve technology, content and service. All in all I feel today's agreement will certainly provide a huge boost to our game plan to create a knowledge based highly competitve social market economy that will help every household achieve their own dreams

    2r5t3eg.jpg
    [/IMG]
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇති යන්තම් පොනිල් හොඳ වැඩක් කරන්න අත ගැහුවා. ගුවන් පාලම මක්කටෙයි කියපු එකානේ. දැන් අප්පච්චි ආවොත් ඕක නවත්තයිද දන්නේ නෑ හැබැයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇති යන්තම් පොනිල් හොඳ වැඩක් කරන්න අත ගැහුවා. ගුවන් පාලම මක්කටෙයි කියපු එකානේ. දැන් අප්පච්චි ආවොත් ඕක නවත්තයිද දන්නේ නෑ හැබැයි.

    අප්පොච්චි ඔය ප්‍රොජෙක්ට් එකේ කොමිස් එක අඩුයි කියලා එදා වැඩේ කරේ නෑ කියලා තමයි කතාව යන්නේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අප්පොච්චි ඔය ප්‍රොජෙක්ට් එකේ කොමිස් එක අඩුයි කියලා එදා වැඩේ කරේ නෑ කියලා තමයි කතාව යන්නේ

    අප්පොච්චි කිව්වට බාප්පොච්චි නේද? (Mr.10% හෙවත් බැසිල්)