Google Loon

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකට කියන්නේ ඊරිසියාව කියලා.

    289c120.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.

    chamath google eke neme
    chamath thama lanakwe me project ekata invest karanne
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේක නම් පට්ට වැඩේ බන් කරොත් නම් ...... SLT එකට පු# දෙනවට වඩා. හැබැයි Google එකෙනුත් අපිට ආදරේට කරවී කියල නම් හිතන්න බැහැ. සුවර් එකටම indian කාරයාගේයි චීනාගෙයි වැඩ ගැන spy කරන්නටත් එක්ක තමා මේක කරන්නේ. සිරාවටම ස්කොලේ යන කාලේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම වැදගත් කියල කියපු එකේ තේරුම තේරෙන්නේ දැන් තමා.

    උන් ISP කෙනෙක් විදියට වැඩ කරන එකක් නෑ මම දන්න හැටියට.උන් දෙන්නෙ ඉන්ටර්නෙට් ට්‍රන්ස්මිට් කරන ටෙක්නොලොජි එක.හරියට සරුන්ගලේකට වයිෆයි රවුටරයක් ගැහුව වගේ.රවුටරේට දෙන එක තමයි උන්ගෙ ටෙක්නොලොජි එක සහ බැලුම.කාලගුන බැලුන් එකක් වගේ සීන් එකක් තමා තියෙන්නෙ.ලන්කාවෙ ISP ලව සෙට් කරගෙන කරයි.කවරේජ් එක හොද වෙයි කැලෑ වලටත්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උන් ISP කෙනෙක් විදියට වැඩ කරන එකක් නෑ මම දන්න හැටියට.උන් දෙන්නෙ ඉන්ටර්නෙට් ට්‍රන්ස්මිට් කරන ටෙක්නොලොජි එක.හරියට සරුන්ගලේකට වයිෆයි රවුටරයක් ගැහුව වගේ.රවුටරේට දෙන එක තමයි උන්ගෙ ටෙක්නොලොජි එක සහ බැලුම.කාලගුන බැලුන් එකක් වගේ සීන් එකක් තමා තියෙන්නෙ.ලන්කාවෙ ISP ලව සෙට් කරගෙන කරයි.කවරේජ් එක හොද වෙයි කැලෑ වලටත්.

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන් ISP කෙනෙක් විදියට වැඩ කරන එකක් නෑ මම දන්න හැටියට.උන් දෙන්නෙ ඉන්ටර්නෙට් ට්‍රන්ස්මිට් කරන ටෙක්නොලොජි එක.හරියට සරුන්ගලේකට වයිෆයි රවුටරයක් ගැහුව වගේ.රවුටරේට දෙන එක තමයි උන්ගෙ ටෙක්නොලොජි එක සහ බැලුම.කාලගුන බැලුන් එකක් වගේ සීන් එකක් තමා තියෙන්නෙ.ලන්කාවෙ ISP ලව සෙට් කරගෙන කරයි.කවරේජ් එක හොද වෙයි කැලෑ වලටත්.

    ඔව් එහෙම වෙයි. :):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර විමලේ හැංගිලා ඇත්තේ දැන් :lol:.......ගූගල් එකෙන් නලින්ද සිල්වා නිර්මාණය කරපු දේශීය දැනුම හොරකම් කරන්න බැලුන් දාල :(
     
    • Like
    Reactions: subash dushmantha

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර විමලේ හැංගිලා ඇත්තේ දැන් :lol:.......ගූගල් එකෙන් නලින්ද සිල්වා නිර්මාණය කරපු දේශීය දැනුම හොරකම් කරන්න බැලුන් දාල :(

    ගූගල්, ෆේස් බූක් වර්ජනය කරන්න ඕනේ කියලා එදා කියපු පොරක්නේ ඔය. තාම මුන්ට වඳින උන් ඉන්නවනේ මේ ලංකාවේ. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී

    මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ

    පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.
    :rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    chamath google eke neme
    chamath thama lanakwe me project ekata invest karanne

    චමත් මුලින් වැඩකරේ ෆේස්බුක් එකේ.පස්සෙ ගූගල් ලට අයිති කම්පනි එකක ඉන්වෙස්ට් කර මචන්.දැන් මේකට අතගහල.