පාඨලී...

පාඨලීගේ ප්‍රකාශ&

  • Total voters
    335
  • Poll closed .

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මොකාට දුන්නත් මේ වගේ අවස්ථාවාදී උන්ට දෙන්න හොද නැහැ,මෙයාගේ ට්‍රයි එක 2020 ජනාදිපති වෙන්න.කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් කිසිම කෙනෙක් යටතේ ඉන්න කැමති නැහැ හැමතැනම ලොක්ක වෙන්න හදන්නේ,මොනවා උනත් හොද මොළයක් ඒක නැහැ කියන්නේ නැහැ,ඒත් හොදට මතක් කරපල්ලා පහුගිය කාලේ කියපු දේවල් වගේම දැන් කියන දේවල් අතර වෙනස බලතන්හාවට තමන්ගේ දෙමව්පියෝ ළමයි උනත් පාවලා දෙන ජාතියේ එකෙක්.මට හෙළ උරුමය හදපු අව්රුද්ද මතක නැහැ ඒත් මුන්ව මෙතනට ගේන්න අපිත් මහන්සි උනා මොකද උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ පන්සලේ තමයි ඉස්සර මෙයා වගේම රතන හාමුදුරුවොත් හිටියේ,අපේ රට හිටපු නෑදැයෝ එකතු කරපු සල්ලි ගෙනිහින් දෙන්න මම තමා ගියේ එතකොට නම් කීවෙම සිංහල බුද්දාගමේ මිනිස්සු ගැන එත් දැන් ඒ කිසි දෙයක් මතක නැහැ,මහරගම ආසනේ දින්නා මතකද ඒ වෙන දෙයක් නිසා නෙමේ මුන් ආවේ අපේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මාකට් කරලා කිව්වේ කොහොමද ඒ වල සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන හොයනවා කියලා ඒත් එතනට යනකම් විතරයි ඊට පස්සේ හෙළ උරුමයත් කලේ අනිත් දේශපාලන පක්ෂ වගේ පාට මාරු කල එක විතරයි අන්තිමට රැවටුනේ අපි,මුන්ට දැන් තනියෙන් අවොත් ඇපත් නැති වෙනවා එක නිසානේ කාගේ හරි එල්ලෙන්න බලන්නේ.කාලකන්ණි​
     
    • Like
    Reactions: jayanathek

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0

    onna okayi aththa,
    unp eketh nayakakamata dagaluwoth pudumayak noweyi.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    11695813_10153530636206934_3656634373132523004_n.jpg

    එලකිරියේ වැඩියෙන්ම දැන් දාන්නේ වෙන කාගැනවත් නෙමෙ චම්පික ගැන,මෙතන ඌව විවෙචනය කරන්නෙ කුහකයෝ.දන්න එකෙක්ගෙන් අහපන් පාඩු පිට පාඩු ලබපු විදුලි බල මන්ඩලය අද ලාභලබන්නෙ චම්පික එක බාරගත්තට පස්සේ.පරිසර අමාත්‍යාශය කිසිදාක ලාබ ලබලා තිබුනෙ නැහැ චම්පික බාරගන්න කලින්.චම්පික බාරගත්තට පස්සේ තමයි එකේ ලාබ ලබලා පෙන්නුවේ.මහින්දයාගේ සැබැස්වරුපය පෙන්නුවේ චම්පිකව.පුලුවන්නම් පෙන්නපන් චම්පික වගෙ දක්ශ වැඩ පෙන්නපු ඇමතියෙක් වෙන.

    :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොකාට දුන්නත් මේ වගේ අවස්ථාවාදී උන්ට දෙන්න හොද නැහැ,මෙයාගේ ට්‍රයි එක 2020 ජනාදිපති වෙන්න.කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් කිසිම කෙනෙක් යටතේ ඉන්න කැමති නැහැ හැමතැනම ලොක්ක වෙන්න හදන්නේ,මොනවා උනත් හොද මොළයක් ඒක නැහැ කියන්නේ නැහැ,ඒත් හොදට මතක් කරපල්ලා පහුගිය කාලේ කියපු දේවල් වගේම දැන් කියන දේවල් අතර වෙනස බලතන්හාවට තමන්ගේ දෙමව්පියෝ ළමයි උනත් පාවලා දෙන ජාතියේ එකෙක්.මට හෙළ උරුමය හදපු අව්රුද්ද මතක නැහැ ඒත් මුන්ව මෙතනට ගේන්න අපිත් මහන්සි උනා මොකද උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ පන්සලේ තමයි ඉස්සර මෙයා වගේම රතන හාමුදුරුවොත් හිටියේ,අපේ රට හිටපු නෑදැයෝ එකතු කරපු සල්ලි ගෙනිහින් දෙන්න මම තමා ගියේ එතකොට නම් කීවෙම සිංහල බුද්දාගමේ මිනිස්සු ගැන එත් දැන් ඒ කිසි දෙයක් මතක නැහැ,මහරගම ආසනේ දින්නා මතකද ඒ වෙන දෙයක් නිසා නෙමේ මුන් ආවේ අපේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මාකට් කරලා කිව්වේ කොහොමද ඒ වල සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන හොයනවා කියලා ඒත් එතනට යනකම් විතරයි ඊට පස්සේ හෙළ උරුමයත් කලේ අනිත් දේශපාලන පක්ෂ වගේ පාට මාරු කල එක විතරයි අන්තිමට රැවටුනේ අපි,මුන්ට දැන් තනියෙන් අවොත් ඇපත් නැති වෙනවා එක නිසානේ කාගේ හරි එල්ලෙන්න බලන්නේ.කාලකන්ණි​

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Ek Villain
    Mar 23, 2011
    86
    7
    0
    Nathanam oya foreign degree lankawata hadunwa deela . Professional qualifications acca cima Cfa hotel field marine owa haduwa deela diyune kale Mr Ranil.

    Patali parisara amathyanahaya profit kare vehicle wala emission testing walin :lol: u karapu magulak naaa . Patali tama norochchole kawe eka Mr ranil hadanna plan kara hoda project ekak kawe patali:baffled: oka vehicle emission test walin profit karala man profit karalu

    වෙහිකල් එමිෂන් ටෙස්ට් එකවිතරද අදුන්නලා දුන්නෙ,දන්නෙ නැත්නම් පැත්තකට වෙලා හිටපන්.දැව සංස්තාවේ ලාබය සැහෙන ප්‍රමානයකින් වැඩි උනේ උගෙ කාලේ.උබ කරන ගොන් චොදනා මහින්දවත් ඌට විරුද්ධව කලේ නැහැ.චම්පික ප්‍රසිද්ධියෙම කිව්වා එයාට නොරෙච්චොලේ විදුලුබලාගාරෙ සම්බන්ධයක් නොතිබුන බව.එක අතට අරන්කලේ මහින්ද.උබලා මඩගහන්න ඕන බොරුවක් ගොතනවා,
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    මොකාට දුන්නත් මේ වගේ අවස්ථාවාදී උන්ට දෙන්න හොද නැහැ,මෙයාගේ ට්‍රයි එක 2020 ජනාදිපති වෙන්න.කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් කිසිම කෙනෙක් යටතේ ඉන්න කැමති නැහැ හැමතැනම ලොක්ක වෙන්න හදන්නේ,මොනවා උනත් හොද මොළයක් ඒක නැහැ කියන්නේ නැහැ,ඒත් හොදට මතක් කරපල්ලා පහුගිය කාලේ කියපු දේවල් වගේම දැන් කියන දේවල් අතර වෙනස බලතන්හාවට තමන්ගේ දෙමව්පියෝ ළමයි උනත් පාවලා දෙන ජාතියේ එකෙක්.මට හෙළ උරුමය හදපු අව්රුද්ද මතක නැහැ ඒත් මුන්ව මෙතනට ගේන්න අපිත් මහන්සි උනා මොකද උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ පන්සලේ තමයි ඉස්සර මෙයා වගේම රතන හාමුදුරුවොත් හිටියේ,අපේ රට හිටපු නෑදැයෝ එකතු කරපු සල්ලි ගෙනිහින් දෙන්න මම තමා ගියේ එතකොට නම් කීවෙම සිංහල බුද්දාගමේ මිනිස්සු ගැන එත් දැන් ඒ කිසි දෙයක් මතක නැහැ,මහරගම ආසනේ දින්නා මතකද ඒ වෙන දෙයක් නිසා නෙමේ මුන් ආවේ අපේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මාකට් කරලා කිව්වේ කොහොමද ඒ වල සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන හොයනවා කියලා ඒත් එතනට යනකම් විතරයි ඊට පස්සේ හෙළ උරුමයත් කලේ අනිත් දේශපාලන පක්ෂ වගේ පාට මාරු කල එක විතරයි අන්තිමට රැවටුනේ අපි,මුන්ට දැන් තනියෙන් අවොත් ඇපත් නැති වෙනවා එක නිසානේ කාගේ හරි එල්ලෙන්න බලන්නේ.කාලකන්ණි​

    bale ganta onema kuppahi wedak karana ekek meka.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    වෙහිකල් එමිෂන් ටෙස්ට් එකවිතරද අදුන්නලා දුන්නෙ,දන්නෙ නැත්නම් පැත්තකට වෙලා හිටපන්.දැව සංස්තාවේ ලාබය සැහෙන ප්‍රමානයකින් වැඩි උනේ උගෙ කාලේ.උබ කරන ගොන් චොදනා මහින්දවත් ඌට විරුද්ධව කලේ නැහැ.චම්පික ප්‍රසිද්ධියෙම කිව්වා එයාට නොරෙච්චොලේ විදුලුබලාගාරෙ සම්බන්ධයක් නොතිබුන බව.එක අතට අරන්කලේ මහින්ද.උබලා මඩගහන්න ඕන බොරුවක් ගොතනවා,

    Danna hinda kiyanne uba dannawada u dava sansthawe unge padi okkoma gewwe kala wala gas kapala wikunala . Limit eka pannala gas kapaka wikkama profit thama .:lol: mahinda chodana kare naththe mahinda horu rakka nisa:P

    Oka Unp ekata awith uge wage inne okawa pain gahala elawanne dinnata passe:lol::P u mokekda Mr ranil ekka baluwama.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොකාට දුන්නත් මේ වගේ අවස්ථාවාදී උන්ට දෙන්න හොද නැහැ,මෙයාගේ ට්‍රයි එක 2020 ජනාදිපති වෙන්න.කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් කිසිම කෙනෙක් යටතේ ඉන්න කැමති නැහැ හැමතැනම ලොක්ක වෙන්න හදන්නේ,මොනවා උනත් හොද මොළයක් ඒක නැහැ කියන්නේ නැහැ,ඒත් හොදට මතක් කරපල්ලා පහුගිය කාලේ කියපු දේවල් වගේම දැන් කියන දේවල් අතර වෙනස බලතන්හාවට තමන්ගේ දෙමව්පියෝ ළමයි උනත් පාවලා දෙන ජාතියේ එකෙක්.මට හෙළ උරුමය හදපු අව්රුද්ද මතක නැහැ ඒත් මුන්ව මෙතනට ගේන්න අපිත් මහන්සි උනා මොකද උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ පන්සලේ තමයි ඉස්සර මෙයා වගේම රතන හාමුදුරුවොත් හිටියේ,අපේ රට හිටපු නෑදැයෝ එකතු කරපු සල්ලි ගෙනිහින් දෙන්න මම තමා ගියේ එතකොට නම් කීවෙම සිංහල බුද්දාගමේ මිනිස්සු ගැන එත් දැන් ඒ කිසි දෙයක් මතක නැහැ,මහරගම ආසනේ දින්නා මතකද ඒ වෙන දෙයක් නිසා නෙමේ මුන් ආවේ අපේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මාකට් කරලා කිව්වේ කොහොමද ඒ වල සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන හොයනවා කියලා ඒත් එතනට යනකම් විතරයි ඊට පස්සේ හෙළ උරුමයත් කලේ අනිත් දේශපාලන පක්ෂ වගේ පාට මාරු කල එක විතරයි අන්තිමට රැවටුනේ අපි,මුන්ට දැන් තනියෙන් අවොත් ඇපත් නැති වෙනවා එක නිසානේ කාගේ හරි එල්ලෙන්න බලන්නේ.කාලකන්ණි​

    kiyala wedak ne.math maara respect karapu charithayak. eth eththa rupe dekkata passe meyaka maha awasthawadiyek kiyala theruna. 2020 janapathi wenna onama gujara wedak karai. minihage kalin katha beluwamai prathipaththi ekka kawadawath UNP ekn chandayak illanna be saramak adagena. den penawane ona deyak pawala denawa bale wenuwen.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකාට දුන්නත් මේ වගේ අවස්ථාවාදී උන්ට දෙන්න හොද නැහැ,මෙයාගේ ට්‍රයි එක 2020 ජනාදිපති වෙන්න.කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් කිසිම කෙනෙක් යටතේ ඉන්න කැමති නැහැ හැමතැනම ලොක්ක වෙන්න හදන්නේ,මොනවා උනත් හොද මොළයක් ඒක නැහැ කියන්නේ නැහැ,ඒත් හොදට මතක් කරපල්ලා පහුගිය කාලේ කියපු දේවල් වගේම දැන් කියන දේවල් අතර වෙනස බලතන්හාවට තමන්ගේ දෙමව්පියෝ ළමයි උනත් පාවලා දෙන ජාතියේ එකෙක්.මට හෙළ උරුමය හදපු අව්රුද්ද මතක නැහැ ඒත් මුන්ව මෙතනට ගේන්න අපිත් මහන්සි උනා මොකද උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ පන්සලේ තමයි ඉස්සර මෙයා වගේම රතන හාමුදුරුවොත් හිටියේ,අපේ රට හිටපු නෑදැයෝ එකතු කරපු සල්ලි ගෙනිහින් දෙන්න මම තමා ගියේ එතකොට නම් කීවෙම සිංහල බුද්දාගමේ මිනිස්සු ගැන එත් දැන් ඒ කිසි දෙයක් මතක නැහැ,මහරගම ආසනේ දින්නා මතකද ඒ වෙන දෙයක් නිසා නෙමේ මුන් ආවේ අපේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මාකට් කරලා කිව්වේ කොහොමද ඒ වල සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන හොයනවා කියලා ඒත් එතනට යනකම් විතරයි ඊට පස්සේ හෙළ උරුමයත් කලේ අනිත් දේශපාලන පක්ෂ වගේ පාට මාරු කල එක විතරයි අන්තිමට රැවටුනේ අපි,මුන්ට දැන් තනියෙන් අවොත් ඇපත් නැති වෙනවා එක නිසානේ කාගේ හරි එල්ලෙන්න බලන්නේ.කාලකන්ණි​

    සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් දේශපාලනයට එන බහුතරයක් අය කරල තියෙන්නෙ සිංහල බෞද්ධකම මාකට් කරල චන්දෙ අරගෙන අන්තිමට සිංහලයම පුක්ෂණය කරමින් ඉහල තලයේ වැජබිමට තැත්කිරීම - එතැන් සිට අහසින් පොලවට -
     
    Mar 23, 2011
    86
    7
    0
    Danna hinda kiyanne uba dannawada u dava sansthawe unge padi okkoma gewwe kala wala gas kapala wikunala . Limit eka pannala gas kapaka wikkama profit thama .:lol: mahinda chodana kare naththe mahinda horu rakka nisa:P

    Oka Unp ekata awith uge wage inne okawa pain gahala elawanne dinnata passe:lol::P u mokekda Mr ranil ekka baluwama.

    අනේ බුරුන්නාන්සේ කවද්ද යකෝ දැව සංස්ථාව කැලැවල ගස් කැපුවේ????.බොරු කියනවනම් අහු වෙන්නෙ නැතුව කියපන්.හොරෙන් කපන දැව ඇල්ලුවහම එවා දැවසංස්ථාව අලෙවි කරනවා.චම්පිකයගෙ කාලෙ තමයි වැඩිම ප්‍රමානයක් වැටලීම් කලේ.
    මහින්දගේ කාලෙම තමයි චම්පික කිව්වෙ නොරෙච්චොලේ ප්‍රොජෙක්ට් එකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා,උබ දන්නෙතෙ නැහැ එත් දන්නවා කියලා පෙන්නන්න හදලා නිකම් නාගන්නවා..අහපන් විදුලි බල එකේ එකෙක්ගෙන් චම්පික ගත්තට පස්සෙ තමයි එක ලාබ පෙන්නුවෙ,රනිල් එක්ක බලන්නෙ ඇයි බන් චම්පික.උබට මොකකද්ද උන් දෙන්නා සංසන්ධනය කරන්න උවමනාව.