පාඨලී...

පාඨලීගේ ප්‍රකාශ&

  • Total voters
    335
  • Poll closed .

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ බුරුන්නාන්සේ කවද්ද යකෝ දැව සංස්ථාව කැලැවල ගස් කැපුවේ????.බොරු කියනවනම් අහු වෙන්නෙ නැතුව කියපන්.හොරෙන් කපන දැව ඇල්ලුවහම එවා දැවසංස්ථාව අලෙවි කරනවා.චම්පිකයගෙ කාලෙ තමයි වැඩිම ප්‍රමානයක් වැටලීම් කලේ.
    මහින්දගේ කාලෙම තමයි චම්පික කිව්වෙ නොරෙච්චොලේ ප්‍රොජෙක්ට් එකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා,උබ දන්නෙතෙ නැහැ එත් දන්නවා කියලා පෙන්නන්න හදලා නිකම් නාගන්නවා..අහපන් විදුලි බල එකේ එකෙක්ගෙන් චම්පික ගත්තට පස්සෙ තමයි එක ලාබ පෙන්නුවෙ,රනිල් එක්ක බලන්නෙ ඇයි බන් චම්පික.උබට මොකකද්ද උන් දෙන්නා සංසන්ධනය කරන්න උවමනාව.

    Eka thama oi uba dane na kiyanne buruwa wage dagalanne nathuwa blpan u cabinet ejata dapu cabinet papers wala thiyena de uge plan eka dava wikunala salary and debt settling giye . Nodanna kamata rathmalane airport issaraha thiyena eken ahpan wisthara eke innawa danna un mu monawada kale kiyala

    Patali kohomath wade awul giyoth samband na kiyanawa. Oka thama depaththa ma kawe.

    Electricity bill wadi karala Profit lu :lol: mahinda paraduneth oka profit penanna electricity wadi karala ewa through production cost ihala gihin minissiunta epa Mr Ranil okata ahuwenne na dinna gaman ballata wage pain gahla elawanne:lol::lol:

    Patali health ministry hitiyanam oka ekath profit karanawa:lol::lol: ena ungen salli aran. Okata ona ekak profit karanna puluwan:lol: profit newe u hitapu eka thanaka efficency , effectiveness or economical operation procedures haduwada? Ranil wickramasinghe oya wage gon wada karanne na kelinma efficiency eka wadi karanna privatize karanawa nathuwa price wadi karala profit penanna one buruwekta pluwn
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    වෙහිකල් එමිෂන් ටෙස්ට් එකවිතරද අදුන්නලා දුන්නෙ,දන්නෙ නැත්නම් පැත්තකට වෙලා හිටපන්.දැව සංස්තාවේ ලාබය සැහෙන ප්‍රමානයකින් වැඩි උනේ උගෙ කාලේ.උබ කරන ගොන් චොදනා මහින්දවත් ඌට විරුද්ධව කලේ නැහැ.චම්පික ප්‍රසිද්ධියෙම කිව්වා එයාට නොරෙච්චොලේ විදුලුබලාගාරෙ සම්බන්ධයක් නොතිබුන බව.එක අතට අරන්කලේ මහින්ද.උබලා මඩගහන්න ඕන බොරුවක් ගොතනවා,

    :rofl::rofl::rofl::rofl:

    යකෝ ඔය පරයා නේද දුරකථන වලින් පරිසර හානි වෙනවා කියලා බදු ගැහුවේ... :growl::growl:

    යකෝ මතක විදියට 12% ගැහුවා පරිසර බද්දක්...

    ඕන ගොනෙක්ට බදු වැඩි කරලා ප්‍රොෆිට් පෙන්නන පුළුවන් :P:P
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    Champika kesbewa wate yanawa chanda ekathu kara kara me dawaswala.

    habayi mahaththyo eda sadu sadu! kiyala hela urumeta chande dipu minissu nemeyi inne dan mehe.
     
    Mar 23, 2011
    86
    7
    0
    :rofl::rofl::rofl::rofl:

    යකෝ ඔය පරයා නේද දුරකථන වලින් පරිසර හානි වෙනවා කියලා බදු ගැහුවේ... :growl::growl:

    යකෝ මතක විදියට 12% ගැහුවා පරිසර බද්දක්...

    ඕන ගොනෙක්ට බදු වැඩි කරලා ප්‍රොෆිට් පෙන්නන පුළුවන් :P:P

    ඒ පාර තව කෙප්පයක්.ෆොන්වලට කොහෙද ගොනෝ පරිසර අමාත්‍යාංශයෙන් බදු ගහන්නෙ.එහෙම බද්දක් දැම්මේ නැහැ. විදුලි බල මණ්ඩලය ලාබ පෙන්නන්නෙ දැන් බදු ගහලද??? බොරු කියලා චාටර් වෙන්නෙ නතුව පැත්තකට වෙලා හිටපන්.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0

    11796217_877793272309789_6971184959738470219_n.jpg
     
    Mar 23, 2011
    86
    7
    0
    Eka thama oi uba dane na kiyanne buruwa wage dagalanne nathuwa blpan u cabinet ejata dapu cabinet papers wala thiyena de uge plan eka dava wikunala salary and debt settling giye . Nodanna kamata rathmalane airport issaraha thiyena eken ahpan wisthara eke innawa danna un mu monawada kale kiyala

    Patali kohomath wade awul giyoth samband na kiyanawa. Oka thama depaththa ma kawe.

    Electricity bill wadi karala Profit lu :lol: mahinda paraduneth oka profit penanna electricity wadi karala ewa through production cost ihala gihin minissiunta epa Mr Ranil okata ahuwenne na dinna gaman ballata wage pain gahla elawanne:lol::lol:

    Patali health ministry hitiyanam oka ekath profit karanawa:lol::lol: ena ungen salli aran. Okata ona ekak profit karanna puluwan:lol: profit newe u hitapu eka thanaka efficency , effectiveness or economical operation procedures haduwada? Ranil wickramasinghe oya wage gon wada karanne na kelinma efficiency eka wadi karanna privatize karanawa nathuwa price wadi karala profit penanna one buruwekta pluwn

    දාපන් පුලුවන්නම් ඌගේ කැබිනට් පෙපර් ගොනෝ නිකම් දප්පුලන්නෙ නැතුව. වැටලීම් කරපු දැව තමන් දන්න හිතවතුන්ට දෙන්නෙ නැතුව එක රජයට අදායම් එන විදියට කරපු එකටත් තොට අමාරුද?රත්මලානේ ගිහින් තෝම අහපන් බුරුවා ඌගෙ කාලෙ තමයි ගෘහ භාන්ඩ නිශ්පාදනය වැඩි උනේ.මට පෙන්නෙ උබ එකේ හොරෙන් ලී පන්නපු එකෙක් වගේ.චම්පික වගේ අය හිටියහම උබලාවගේ කම්බ හොරුන්ට කෙලවුන බව අපි දන්නවා.

    පැට්රල් ඩිසල් ගාන අඩුකරන්න පුලුවන් කියලා චම්පික චන්දෙට කලින්ම කිව්වා.ඒ වගෙම අඩුකරා.එතකොට දැනුත් බිල් වැඩිකරලද යහපාලනය යටතේ චම්පික ප්‍රොෆිට් පෙන්නන්නෙ.තෝට තියෙන්නෙ පෞද්ගලික තරහක් කියලා හොදටම තෙරෙනවා. උගේ එෆිෂන්සි නිසා තමයි ප්‍රොෆිට් පෙන්නන්නෙ.ඌ බාරදීපු හැම එකම සාර්ථක කරනවා.ඉලගට පත්වෙන එකා එවා විසික්කරලා හොරකම් කරහම ඌද පලි.තෝ නම් රට හරකෙක්.

    උබ මෙතනට රනිල්ව අදලා අරන් මොක්ද කියන්නෙ???චම්පික රනිල් සංසන්ධනය කරලා වැඩක් නැහැ බුරුවෝ.රනිල් මහින්ද අනුරකුමාර සංසන්ධනය කරපන්.