ඇක්වා කියන්නේ මොටර් සයිකල් එකක් නෙවේ නේද![]()
machan odo meter eka reset karapu gamanma pennanne 99.9KML value eka. oke real consumption eka hoyannanam aduma gaane 300km wath drive karanna ona. ethakota real consumption eka balaganna puluwan. ehema nathuwa baluwoth high values thamai pennanne.
රත්තරං;18581085 said:මොන බොරුද බන්.... 54kmpl ක් කරනවනම් අපි හිතමු 70ට යනවා කියල
54kmp/l
70kmp/h
54/70 h/l = 0.77h/l
46.5min/l
යකෝ සිලින්ඩර් හතරේ ඇන්ජිමක් ඒසී දාලා ස්ටාර්ට් එකේ එක තැනවත් තියන්න පුලුවන්ද විනාඩි 46.5ක් පැට්රෝල් ලීටරේකින්??![]()
කෙලාහුටා..
එතකොට ඔය හයිබ්රිඩ් ටෙක්නොලොජිය නිසා ඔයිට වඩා වැඩ කරනවා වෙන්න බැරිද බං ?
දන්නැති නිසා අහන්නේ ?![]()
Mata hithenne bun mu kiyanne KM/L newei MPG wenna athi. Naththam oya ganata duwanne pallamaka wenna athi.
Man lankaweda kiyala ahuwe pita rataka highway wage yanawanam cruise dala samaharawita 40+ wage ganna puluwanda danne nane.

කෙලාහුටා..







