වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
sinhala akuru penawada win 10??????
10411022_10207241086255565_7847436368429883222_n.jpg

:sorry::(:eek:

SQz2YMB.jpg

Language preferences >Add a language> Sinhala

:)
 
Max_r

Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,919
    113
    පැටියා;18735246 said:
    http://i.imgur.com/SQz2YMB.jpg[img]

    Language preferences >Add a language> Sinhala

    :)[/QUOTE]
    :):):cool::cool::cool:

    පට්ට වැඩෙ ගොඩ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dagaththa kattiya windows 10 eke photo tikak gahala meke daanako...

    hora copy update karanna barida.. :( iso link ekakwath nadda daaganna.. :(

    හොර කොපි ගැන නම් දන්නෙ නෑ. DAZ Loader එකෙන් Activate කරලා තියන 7 ගින්නක් නැතුව upgrade කරන්න පුලුවන් ලු. මම ට්‍රයි කලේ නෑ :)

    ISO බාන්න එපා සයිස් එක වැඩියි ESD එකක් බාලා ISO එකකට convert කරගන්න.
    EN US ESD එකක් මෙතනින් ගන්න.

    Code:
    http://forums.mydigitallife.info/threads/62424-DISCUSSION-Windows-10-Build-10240

    ESD Decryption tool එක මෙතනින් ගන්න
    Code:
    http://files.fm/down.php?i=uqtmaal&n=esd-decrypter-wimlib-6.7z

    කරගන්න විදිය මෙතන

    Code:
    https://techjourney.net/decrypt-convert-upgrade-esd-to-create-bootable-windows-iso-or-wim/
     
    Last edited:
    • Like
    Reactions: H-GMS

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    පැටියා;18735297 said:
    හොර කොපි ගැන නම් දන්නෙ නෑ. DAZ Loader එකෙන් Activate කරලා තියන 7 ගින්නක් නැතුව upgrade කරන්න පුලුවන් ලු. මම ට්‍රයි කලේ නෑ :)

    ISO බාන්න එපා සයිස් එක වැඩියි ESD එකක් බාලා ISO එකකට convert කරගන්න.
    EN US ESD එකක් මෙතනින් ගන්න.

    Code:
    http://forums.mydigitallife.info/threads/62424-DISCUSSION-Windows-10-Build-10240

    ESD Decryption tool එක මෙතනින් ගන්න
    Code:
    http://files.fm/down.php?i=uqtmaal&n=esd-decrypter-wimlib-6.7z

    කරගන්න විදිය මෙතන

    Code:
    https://techjourney.net/decrypt-convert-upgrade-esd-to-create-bootable-windows-iso-or-wim/
    mata upgrade karanna windows dala naha... bootable usb/dvd ekakin thama dala balanna wenne..:)
    hmm... ESD eka official ekada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata upgrade karanna windows dala naha... bootable usb/dvd ekakin thama dala balanna wenne..:)
    hmm... ESD eka official ekada?

    :yes:
    Clean install කරන්න එපා බං මුලින්.
    7 ගහපං. Daz Loader එකෙන් Activate කරපං.
    ඔය 10 ISO එකකින් upgrade කරපං ඊට පස්සෙ.

    Activate වුනොත් ගොඩ තමා. Free windows 10 :)
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    dreamspark eken 8.1 Key eka aran windows dapu ayata Win 10 Update eka apu aya innawada?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    update file size එක කොච්චරක්ද මචන්.

    Automatic update එකක් මචන්, දැක්කේ නැහැ size එක :) මම office එකට ආව බන් install වෙන්න දීලා, දැන් නම් ඔක්කොම හරි ඇති
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    machan meka install karana kota okkoma files delete velada install wenne nathnam awulak venne nadda..programs tika nam delete venawane..??