sinhala akuru penawada win 10??????
![]()
Language preferences >Add a language> Sinhala

sinhala akuru penawada win 10??????
![]()

පැටියා;18735246 said:http://i.imgur.com/SQz2YMB.jpg[img]
Language preferences >Add a language> Sinhala
:)[/QUOTE]
:):):cool::cool::cool:
පට්ට වැඩෙ ගොඩ
dagaththa kattiya windows 10 eke photo tikak gahala meke daanako...
hora copy update karanna barida..iso link ekakwath nadda daaganna..
![]()

http://forums.mydigitallife.info/threads/62424-DISCUSSION-Windows-10-Build-10240
http://files.fm/down.php?i=uqtmaal&n=esd-decrypter-wimlib-6.7z
https://techjourney.net/decrypt-convert-upgrade-esd-to-create-bootable-windows-iso-or-wim/
mata upgrade karanna windows dala naha... bootable usb/dvd ekakin thama dala balanna wenne..පැටියා;18735297 said:හොර කොපි ගැන නම් දන්නෙ නෑ. DAZ Loader එකෙන් Activate කරලා තියන 7 ගින්නක් නැතුව upgrade කරන්න පුලුවන් ලු. මම ට්රයි කලේ නෑ
ISO බාන්න එපා සයිස් එක වැඩියි ESD එකක් බාලා ISO එකකට convert කරගන්න.
EN US ESD එකක් මෙතනින් ගන්න.
Code:http://forums.mydigitallife.info/threads/62424-DISCUSSION-Windows-10-Build-10240
ESD Decryption tool එක මෙතනින් ගන්න
Code:http://files.fm/down.php?i=uqtmaal&n=esd-decrypter-wimlib-6.7z
කරගන්න විදිය මෙතන
Code:https://techjourney.net/decrypt-convert-upgrade-esd-to-create-bootable-windows-iso-or-wim/

mata upgrade karanna windows dala naha... bootable usb/dvd ekakin thama dala balanna wenne..
hmm... ESD eka official ekada?


update file size එක කොච්චරක්ද මචන්.
මම office එකට ආව බන් install වෙන්න දීලා, දැන් නම් ඔක්කොම හරි ඇති machan meka install karana kota okkoma files delete velada install wenne nathnam awulak venne nadda..programs tika nam delete venawane..??
පැටියා;18735425 said:මොකුත් නැති වෙන්නෙ නෑ. Clean install කලොත් ඔක්කොම හබක්