අාස නැති හින්දද කියවන්නේ?![]()
තමන් ආස නැති උනාට, වෙන කෙනෙක් ආසයි කියල පේනකොට ඉතින් නොකියා බෑ නේ...
අාස නැති හින්දද කියවන්නේ?![]()
අැයි දැන් මෙකෝ වෙලා තියෙන්නෙ..සුදු වෑන් නැතුව පාළුද?![]()
තමන් ආස නැති උනාට, වෙන කෙනෙක් ආසයි කියල පේනකොට ඉතින් නොකියා බෑ නේ...

පිරිමි පක්ෂෙ..පොහ්..අැයි අනිත් පක්ෂ වල උන් ගෑණුද බලන්න අැදුම් ගලවල බැලුවද?![]()



අන්න චම්පක, ගෝටා ව මරන්න යවපු සුදු වෑන් එක මාට්ටු... ඔයා බලාගෙන හිටපු සුදු වෑන් වෙනස ඒකද?
ඒක ගෝටා යවපු එකක්නේ ඕයි..
ගෝටාට නැති සුදු වෑන් වෙන කොහෙද තියෙන්නේ..
ඔයා අහපු පක්ෂ කතාවට තමයි උත්තර දුන්නේ? ඇයි ඔයත් දේදුනු පක්ෂේ ද?![]()

ඉතින් උබට මොකෝ?![]()
උයා පවු කියල හිතුනා... ඒකයි... මොනවා උනත් සාපේක්ෂව ලොලිපොප් කාරයෝ අඩුයි නේ...

මඩ ගහන්න දෙයක් නැති හින්දා ලොලිපොප්,දේදුනු ගැන කියවනවා..පව් බන් උබලා වගේ වහල්ලු..![]()

ඒක ගෝටා යවපු එකක්නේ ඕයි..
ගෝටාට නැති සුදු වෑන් වෙන කොහෙද තියෙන්නේ..
![]()
ඔයා ආයිමත් ඉතින් වහල් කතා පටන් අරන් ලිදට පනින්නද යන්නේ? ඔයාට අත් මේස් වහල්කම මදිද? මහ රැජිනගේ යට ඇදුම් වහල්කමකුත් ඕනද?![]()


දවසේ විහිලුව කලාට ස්තුතියි... රනිල් හොදයි... චම්පක හොදා..යි...

උබට මොකෝ මම මොන පක්ෂේ උනත්..ගෑනියෙක්ම තමා උබනම්..![]()


උබ වහලෙක් තමා..විමල්ගේ නෑයෙක්ද කොහෙද..බටහිරට බැන බැන internet ඇවිත් මහින්දට කඩේ යනවා..![]()
හොදයි නම් හොදයි ඉතින්..![]()


මහින්දට අගමැති වීමට නො හැකි ද?
ඇතැමුනට අනුව මහින්ද රාජපක්ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. එසේ තෝරා පත් කර ගන්නා තෙක් අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මේ ප්‍රතිපාදන නිසා ඇතැමුන් මහින්දට අගමැති විය නොහැකිය යන තර්කයක් මතුකර ඇත.
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂට පුද්ගලයකු ලෙස තුන්වැනි වතාවකට ජනාධිපති විය නො හැකි ය. එබැවින් ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් හා ඒ අවස්ථාවෙහි මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වු සිටියහොත් පාර්ලිමේන්තුවට ඔහු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නො හැකි ය. පාර්ලිමේන්තුවෙහි වෙනත් මන්ත්‍රීවරුන් ද සිටන බැවින් පාර්ලිමේන්තුවට ඉන් එක් අයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් නොව අගමැති වශයෙන් සිටීම ද බාධාවක් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේනට මහින්ද අගමැති ලෙස පත්කිරීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ වැඩි දෙනකුගේ කැමැත්ත පමණ ය.
ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලැබීමට අවස්ථාව සපයා දී ඇත්තේ මසක් පමණ කාලයකි. ඒ කාලය තුළ අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මහින්ද රාජපක්ෂ අගමැති වීම නිසා එයට බාධාවක් ඇති වේ ද? තනතුරකට පත් කිරීම හා තනතුරක වැඩ බැලීමට නිල බලයෙන් පත් කිරීම යනු එකක් නොව දෙකකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂට බාධාවක් ඇති කර තිබෙන්නේ ජනාධිපති තනතුරට පත්කිරීම සම්බන්ධයෙනි. එහෙත් නිල බලයෙන් අගමැති තනතුරට පත් වූ අයකුට ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට කිසිදු තහනමක් ව්‍යවස්ථාවෙන් පැන වී නැත. මෙහි දී ජනාධිපති තනතුරෙහි වැඩ බැලීමට නිල බලයෙන් පත් කෙරෙන්නේ අගමැති ය. අගමැති කවුරුන් ද යන ප්රශ්නය මෙහි දී පැන නො නගී.
යම් කිසි අයුරකින් ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වු විට අගමැති ජනාධිපති ධුරයට පත් කළ යුතු බවට ප්රතිපාදනයක් තිබිණි යැයි සිතමු. එවිට මහින්ද රාජපක්ෂ අගමැති ව සිටියහොත් ඔහු ජනාධිපති ලෙස පත්කර ගත නො හැකි ද? එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවෙහි විසංවාදයක් ඇති වන බව පැහැදිලි ය. දැන් පාර්ලිමේන්තුව රැස් වී මහින්ද ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්තේ යැයි සිතමු. එය නිවැරදි තේරීමක්් ද නැද්ද යන්න තීරණය කරන්නේ කවු ද? අධිකරණයට ඒ තීරණය ගත නො හැකි ය. ඒ තීරණය ගත හැකි වන්නේ ද පාර්ලිමේන්තුවට ය. හදිසියේ සම්මත කර ගන්නා ලද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී ඒ කරුණු සැලකිල්ලට නොගැනීම පිළිබඳ මහින්ද රාජපක්ෂ වගකිව යුතු නො වේ.
අනෙක් අතට මේ සියල්ල මතුවන්නේ ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් පමණ ය. පුරප්පාඩුවක් ඇති නොවුණහොත් මේ කිසිවක් ප්‍රශ්න ලෙස මතු නො වෙයි. එවැනි අවස්ථාවක් ඇති වේය යන උපකල්පනයෙන් මහින්ද රාජපක්ෂ අගමැති තනතුටරට පත් නො කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන් ම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධුරය දෙවරක් දැරූ අයකුට අගමැති විය නො හැකි බවට සඳහනක් ද නැත. නූපන් දරුවන්ට කේන්දර නොසාදා මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇතොත් ඔහු අගමැති ධුරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් මෛත්‍රිපාල සිරිසේනට නැත.
නලින් ද සිල්වා
ඔයා ගිහිල්ල නලින්ගේ අහගෙන එන්න ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙන්නේ කුමන වගන්තියේද කියල
