ජීවිතේ රහස ? කියෙව්වොත් ඔබට වටී
ඔයාගේ ජීවිතේ එරිලද ඉන්නේ ? ප්‍රශ්න වලින් ගොඩ ඒමක් නැද්ද ? එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් එනවද ? එහෙනං මේ ත්‍රෙඩ් එක කියවන්න !
ඔයා හිතල බැලුවද අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියල ? අපි ජීවත් වෙන්නේ කෑම කන්නද ? කෑම කන්නේ ජීවත් වෙන්නද ?
මම මේ කියන්න යන දේ මෙන්න මේ ත්‍රෙඩ් එක හා සම්බන්ධයි !
http://www.elakiri.com/forum/showthread.php?t=1689925
ඔයා ඉස්සෙල්ල හිතල බැලුවද මිනිසා කියන්නේ කවුද කියල ? මම හිතන්නේ මිනිසා කියන්නේ යන්ත්‍රයක් !
එතකොට මේ යන්ත්‍රය වැඩ කරන පවර් සෝස් එක මොකක්ද ?
ඕනෙම යන්ත්‍රයක් දුවන්න එක්කෝ තෙල් ඕනේ කරනවා නැත්තන් කරන්ට් එක ඕනේ කරනවා නේ .. ඒ වගේ මිනිසා දුවන්නේ මොකෙන්ද ?
සරලවම කියනවා නං මිනිසා දුවන්නේ "මනස" කියන ශක්ති ප්‍රභවයෙන් ...
එත් මිනිසා කියන යන්ත්‍රයේ එක විශේෂයක් තියෙනවා .. ඒ මොකක්ද දන්නවද ?
අපිට ලෝකේ දකින්න ලැබෙන වෙන යන්ත්‍රයක් අරන් බලමු .. computer එක !
Computer එක අපිම හදල අපිම programme කරහම ඒ programme කරපු විදිහට ඒ යන්ත්‍රය දුවනවා .
එතකොට කවුද මේ මිනිසා කියන යන්ත්‍රය programme කරන්නේ ? Aliens ලද ? නැත්තන් සෙනසුරු/බුධ/රවි/කේතු වගේ ග්‍රහයෝද ?
නැහැ ......
මිනිසාව programme කරගැනීම සිද්ධ කරන්නේ මිනිසා විසින්මයි ... තේරුනාද මන්ද ?
තේරුනේ නැත්තන් මම ඕක මේ විදිහට විස්තර කරන්නං ... ඔයා නිකමටවත් හිතල බලල තියෙනවද ඔයා මේක මේ කියවන මොහොතේ ඔයා කරන ජීවිතේ වැදගත්ම වැඩේ ගැන ? මොකක්ද දන්නවද වැදගත්ම වැඩේ ? හුස්ම ගන්න එක ගැන ? අහ්හ් දැන් නේද ඔයාට මතක් උනේ ඔයා හුස්ම ගන්න ගමන් තමයි මේක කියවන්නේ කියල ? එතකොට ඔයා නිකමට වත් හිතුවද ඔයා මේක මේ කියවන මොහොතේ ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය වෙනවා කියල ? එහෙම දෙයක් මතකේ වත් තිබ්බේ නැද්ද ? මාර කෙස් එක නේ ? ඔයා ගේ ඇඟේ, ඔයා ඔය දේවල් කරේ නැත්තන් කවුද ඔය දේවල් කරන්නේ ? ඔයාටත් ඔය දේවල් ටික මතක් උනේ මම දැන් මේ කිව්වට පස්සේ නේ .. එහෙනං කවුද ඔය සේරම කරන්නේ ?
ඒකට උත්තරේ තමයි .. ඔය සේරම සිද්ධ වෙන ක්‍රියාවලියට අපි කෙටි වචනයක් කියනවා අනිච්ඡානුග ක්‍රියා කියල ... ඔය අනිච්ඡානුග ක්‍රියා සිද්ධ කරන්න වෙන්නේ කොහොමද ? ග්‍රහයන්ගේ බලපෑමකින්ද ? නැහැ !
ඔය හැමදේම සිද්ධ කරන්නේ ඔයාගේ යටිසිත මගින් ... මේක කියවන ඔයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි .. ඔයාගේ යටිසිත තමයි ඔයාගේ ජීවිතේ හැංගිලා තියන ඔයා නොදන්නා ලොකුම ශක්තිය .. ඒ ශක්තිය පාවිච්චි කරන විදිහ දැනගන්න එක විතරයි ඔයාගේ සාර්ථකත්වයට ගන්න ඕනේ පියවර .. ඒ ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ ඔයා තුලයි .. ඔයා තුල ගබඩා වෙලා තියෙන ඒ ශක්තිය programme කරගන්න එක ඔයා කරගන්න ඕනේ උඩු සිතෙන් .. දැන් අපි යටිසිත මොකක්ද කියල නං දැනගත්ත ..
එත් උඩුසිත කියන්නේ මොකක්ද ? ඔයා මේ වෙනකන් මේ ත්‍රෙඩ් එක කියවගෙන ආව නේ ? නමුත් එක මොහොතක් හරි ඔයා කට ඇරලා ශබ්ද නැගල මේ ත්‍රෙඩ් එකේ තියෙන එක වචනයක් හරි කියෙව්වද ? නෑ නේද ? ඔයා හැමදේම කියෙව්වේ ඔයාගේ හිත ඇතුලේ මතු වෙච්ච වෙන කාටවත් ඇහෙන්නේ නැති ඔයාටම ආවේනික කටහඬකින් නේද ? අන්න ඒක තමයි උඩුසිත !
ත්‍රෙඩ් එකේ සාරාංශය විදිහට කියන්න තියෙන්නේ මේකයි ... ඔන්න ඔය උඩුසිත මගින් යටිසිත programme කරන ක්‍රියාවලිය නොදන්නා හින්ද තමයි අපේ ජීවිතේ ප්‍රශ්න / බය / දුක / අවාසනාව කියන හැම දෙයක්ම අපිට ලඟා වෙන්නේ .. උදාහරණයක් විදිහට මිනිස්සු තමන්ව තේරුම් නොගැනීම .. මේ ක්‍රියාවලිය දැනගැනීමට තමයි අපිට බුදු දහමෙන් / ක්‍රිස්තියානි ධර්මයෙන් වගේම තවත් ගොඩක් ආගම් වලින් මග පෙන්වන්නේ ...
ඉතින් මට කියන්න ඕනේ උනේ මේකයි .. මේ එලකිරියේම දවසකට දාහක් ත්‍රෙඩ් වැටෙනවා තමන්ට තියෙන ප්‍රශ්න කියල .. කෙල්ල දාල ගියා කියයි , සියදිවි නසා ගන්න ඕනේ කියයි , මේ ලෝකේ දැන් එපා වෙලා කියයි ඔය වගේ දාහක් ජාති ප්‍රශ්න කියයි ... හැබැයි ඒ හැම ප්‍රශ්නයක් ම ඔයා ලඟට ලං කරගත්තේ ඔයා විසින්මයි සහ ඒ හැම ප්‍රශ්නෙකටම විසඳුම තියෙන්නේ ඔයාගේ ළඟමයි .. ඕක තමයි ජීවිතේ සනාතන ධර්මය ..
වැඩ ගොඩක් අස්සේ මේ ත්‍රෙඩ් එක කෙටුවේ නිකන් ඉඳල පුරුද්දක් නැති හින්ද ලැබිච්ච වෙලාවේ කම්මැලි කමට වගේ .. එත් ඔයාලගේ ජීවිතේට මොනා හරි දෙයක් ඉගෙන ගත්ත නං .. මේ ගැන තව ඉගෙන ගන්න ඕනේ නං තව ටිකක් පහු වෙලා වැඩ ඔක්කොම ඉවර වෙලා "ප්‍රායෝගික මනෝවිද්‍යාව" ගැන ත්‍රෙඩ් එකක් දාන්නන්... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ...
ඔයාගේ ජීවිතේ එරිලද ඉන්නේ ? ප්‍රශ්න වලින් ගොඩ ඒමක් නැද්ද ? එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් එනවද ? එහෙනං මේ ත්‍රෙඩ් එක කියවන්න !
ඔයා හිතල බැලුවද අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියල ? අපි ජීවත් වෙන්නේ කෑම කන්නද ? කෑම කන්නේ ජීවත් වෙන්නද ?
මම මේ කියන්න යන දේ මෙන්න මේ ත්‍රෙඩ් එක හා සම්බන්ධයි !
http://www.elakiri.com/forum/showthread.php?t=1689925
ඔයා ඉස්සෙල්ල හිතල බැලුවද මිනිසා කියන්නේ කවුද කියල ? මම හිතන්නේ මිනිසා කියන්නේ යන්ත්‍රයක් !
එතකොට මේ යන්ත්‍රය වැඩ කරන පවර් සෝස් එක මොකක්ද ?
ඕනෙම යන්ත්‍රයක් දුවන්න එක්කෝ තෙල් ඕනේ කරනවා නැත්තන් කරන්ට් එක ඕනේ කරනවා නේ .. ඒ වගේ මිනිසා දුවන්නේ මොකෙන්ද ?
සරලවම කියනවා නං මිනිසා දුවන්නේ "මනස" කියන ශක්ති ප්‍රභවයෙන් ...
එත් මිනිසා කියන යන්ත්‍රයේ එක විශේෂයක් තියෙනවා .. ඒ මොකක්ද දන්නවද ?
අපිට ලෝකේ දකින්න ලැබෙන වෙන යන්ත්‍රයක් අරන් බලමු .. computer එක !
Computer එක අපිම හදල අපිම programme කරහම ඒ programme කරපු විදිහට ඒ යන්ත්‍රය දුවනවා .
එතකොට කවුද මේ මිනිසා කියන යන්ත්‍රය programme කරන්නේ ? Aliens ලද ? නැත්තන් සෙනසුරු/බුධ/රවි/කේතු වගේ ග්‍රහයෝද ?
නැහැ ......
මිනිසාව programme කරගැනීම සිද්ධ කරන්නේ මිනිසා විසින්මයි ... තේරුනාද මන්ද ?
තේරුනේ නැත්තන් මම ඕක මේ විදිහට විස්තර කරන්නං ... ඔයා නිකමටවත් හිතල බලල තියෙනවද ඔයා මේක මේ කියවන මොහොතේ ඔයා කරන ජීවිතේ වැදගත්ම වැඩේ ගැන ? මොකක්ද දන්නවද වැදගත්ම වැඩේ ? හුස්ම ගන්න එක ගැන ? අහ්හ් දැන් නේද ඔයාට මතක් උනේ ඔයා හුස්ම ගන්න ගමන් තමයි මේක කියවන්නේ කියල ? එතකොට ඔයා නිකමට වත් හිතුවද ඔයා මේක මේ කියවන මොහොතේ ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය වෙනවා කියල ? එහෙම දෙයක් මතකේ වත් තිබ්බේ නැද්ද ? මාර කෙස් එක නේ ? ඔයා ගේ ඇඟේ, ඔයා ඔය දේවල් කරේ නැත්තන් කවුද ඔය දේවල් කරන්නේ ? ඔයාටත් ඔය දේවල් ටික මතක් උනේ මම දැන් මේ කිව්වට පස්සේ නේ .. එහෙනං කවුද ඔය සේරම කරන්නේ ?
ඒකට උත්තරේ තමයි .. ඔය සේරම සිද්ධ වෙන ක්‍රියාවලියට අපි කෙටි වචනයක් කියනවා අනිච්ඡානුග ක්‍රියා කියල ... ඔය අනිච්ඡානුග ක්‍රියා සිද්ධ කරන්න වෙන්නේ කොහොමද ? ග්‍රහයන්ගේ බලපෑමකින්ද ? නැහැ !
ඔය හැමදේම සිද්ධ කරන්නේ ඔයාගේ යටිසිත මගින් ... මේක කියවන ඔයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි .. ඔයාගේ යටිසිත තමයි ඔයාගේ ජීවිතේ හැංගිලා තියන ඔයා නොදන්නා ලොකුම ශක්තිය .. ඒ ශක්තිය පාවිච්චි කරන විදිහ දැනගන්න එක විතරයි ඔයාගේ සාර්ථකත්වයට ගන්න ඕනේ පියවර .. ඒ ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ ඔයා තුලයි .. ඔයා තුල ගබඩා වෙලා තියෙන ඒ ශක්තිය programme කරගන්න එක ඔයා කරගන්න ඕනේ උඩු සිතෙන් .. දැන් අපි යටිසිත මොකක්ද කියල නං දැනගත්ත ..
එත් උඩුසිත කියන්නේ මොකක්ද ? ඔයා මේ වෙනකන් මේ ත්‍රෙඩ් එක කියවගෙන ආව නේ ? නමුත් එක මොහොතක් හරි ඔයා කට ඇරලා ශබ්ද නැගල මේ ත්‍රෙඩ් එකේ තියෙන එක වචනයක් හරි කියෙව්වද ? නෑ නේද ? ඔයා හැමදේම කියෙව්වේ ඔයාගේ හිත ඇතුලේ මතු වෙච්ච වෙන කාටවත් ඇහෙන්නේ නැති ඔයාටම ආවේනික කටහඬකින් නේද ? අන්න ඒක තමයි උඩුසිත !
ඉතින් මට කියන්න ඕනේ උනේ මේකයි .. මේ එලකිරියේම දවසකට දාහක් ත්‍රෙඩ් වැටෙනවා තමන්ට තියෙන ප්‍රශ්න කියල .. කෙල්ල දාල ගියා කියයි , සියදිවි නසා ගන්න ඕනේ කියයි , මේ ලෝකේ දැන් එපා වෙලා කියයි ඔය වගේ දාහක් ජාති ප්‍රශ්න කියයි ... හැබැයි ඒ හැම ප්‍රශ්නයක් ම ඔයා ලඟට ලං කරගත්තේ ඔයා විසින්මයි සහ ඒ හැම ප්‍රශ්නෙකටම විසඳුම තියෙන්නේ ඔයාගේ ළඟමයි .. ඕක තමයි ජීවිතේ සනාතන ධර්මය ..
වැඩ ගොඩක් අස්සේ මේ ත්‍රෙඩ් එක කෙටුවේ නිකන් ඉඳල පුරුද්දක් නැති හින්ද ලැබිච්ච වෙලාවේ කම්මැලි කමට වගේ .. එත් ඔයාලගේ ජීවිතේට මොනා හරි දෙයක් ඉගෙන ගත්ත නං .. මේ ගැන තව ඉගෙන ගන්න ඕනේ නං තව ටිකක් පහු වෙලා වැඩ ඔක්කොම ඉවර වෙලා "ප්‍රායෝගික මනෝවිද්‍යාව" ගැන ත්‍රෙඩ් එකක් දාන්නන්... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ...
ජීවිතේ = අභියෝග
අභියෝග = ජීවිතේ
"මිනිසා යනු , දවස පුරා ඔහු සිතන දේමය"
.
අභියෝග = ජීවිතේ
"මිනිසා යනු , දවස පුරා ඔහු සිතන දේමය"

uba - rep deela thibbata thaama ubata rep denna bari case ekak thiyenne .. posts 100k ehema gahala aaye paarak try karahan 