2015 Jul 29 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආහ්.... නාකිවුනේ නිකන්යෑ ඉතින්............

    ඇයි බන් උඹ ඊයේ රේඩියෝ ෂෝ එකේදී කිව්වේ දවසම බයික් එකේ කියල... නිරීක්ෂණ සහ නිගමන වලින් තමයි සාස්තරේ කිව්වෙ ... පරෙස්සමෙන් කොල්ලො ... ගාලු පාර විනය ගරුක රියදුරන්ගෙන් පිරී ඉතිරලා තියෙන්නෙ ...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;18736728 said:

    යකෝ බැන්දම සම්බන්ද කරගන්න බැරි කැලෑ බද නිසා නෙමේ වෙන සීන් කෝන් එකක් නිසා :lol:
    :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඇයි බන් උඹ ඊයේ රේඩියෝ ෂෝ එකේදී කිව්වේ දවසම බයික් එකේ කියල... නිරීක්ෂණ සහ නිගමන වලින් තමයි සාස්තරේ කිව්වෙ ... පරෙස්සමෙන් කොල්ලො ... ගාලු පාර විනය ගරුක රියදුරන්ගෙන් පිරී ඉතිරලා තියෙන්නෙ ...

    නිරීක්ෂණ සහ නිගමන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල් මාමිට අංජනම් බලන්න පුළුවනි..

    ගුප්ත විද්‍යා ගවේෂක polwattacom ...
    .:lol::lol::lol::lol:

    අංජනම් පීරිසිය ඇමරිකාවටත් ගෙනියනවා ඔව් ඔව් :yes: