[Knowledge] Google බැලුන්.

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    :no:

    මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය​ කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න​ (අවබෝධතා ගිවිසුමක්) ගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා තමයි ලංකාව වගෙ පොඩි රටකට මෙගොල්ලො ආවෙ මොකද නවසීලන්තෙ වගෙ මෙගොල්ලො කලින් මේක කරන්න ගිය රටවල් හුගක් ලොකුයි. ඉතින් එගොල්ලො ට්‍රයි කරයි එගොල්ලංගෙ අලුත්ම බැලුන් technology එක මෙහෙ deploy කරන්න බලන්න​.

    මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල​.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL

    ඉතින් Google තාම කිසි දෙයක් finalize කරල නැහැ.අපෙ අය බොරුවට ප්‍රොමෝට් කරනව Google free Internet ගැන​. මේ Google ballon ගැන කියනවනම් මේ high technology balloon හැදුවෙ Google එකේ loon කියන project එකෙන්. මේ විශේෂ ලැබ් එකේ නම​ තමයි Google X division. ඔව් ඔව් මේ ලැබ් එකේම තමයි ඩ්‍රිවර්ලා නැති කාර් (driverless cars) වගේම ස්මාර්ට් කන්ටැක්ට් ලෙන්ස(smart contact lenses) හැදුවෙත්.

    ඉතින් මන් කල්පනා කරා ඇයි යකෝ Google මෙචචර සල්ලි වියදම් කරන් නිකන් පිස්සුවකටැ මේ ලංකාව වගෙ රටකට එන්නෙ? ඉතින් මට හිතිච්ච දේවල් ටිකක් මන් පෙහෙදිලි කරන්නම්.මම වැරදීනම් සමාවෙන්න ඔගොල්ලොත් අදහස් එකතු කරන්න​.

    මේ ලැබෙන internet එක අපි එදිනදා පාවිච්චි කරන internet එක වගේ වෙන එකක් නම් නෙහෙ.අනිව මේකන් හුගක් Google ලගෙ product මාකට් කරන එක තමයි වෙන්නෙ. ඔගොල්ලො දන්නව අපි මේ ලෝකෙ තොරතුරු දැනගෙනීමට සීමාවක් නැති එකම තැන internet.අපි tv එකේ දකින හැම දෙයක්ම අනිව filter කරල එගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්නන්නෙ. කොටිම්ම තොරතුරු දෙනගැනීමෙ නිදහස නැති වෙන්න පුලුවන් මොකද එයාලට ඕන දේවල් ටික විතරක් Google search එකේකදි පවා වෙනස් කරල දෙයි. හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට​.

    මේක එක අතකින් හොදක් වගේම හුගක් බරපතල ප්‍රශ්නයක් වෙන පුලුවන් මොකද අපිට අද වෙනකොට තොරතුරු දැනගැනීමෙ අයිතිය තියෙන එකම තැන තමයි අන්තර්ජාලය ඕකටත් මුලු රටකටම එකම google වගෙ අතරමැදියෙක්ගෙන් නෙට් යන්න උනාම සීමා හුගක් වැටෙන්න පුලුවන්. තව Google එගොල්ලන් ගෙ company service විතරක් මේකෙන් දෙන්න ඉඩ තියෙනව​ gmail,youtube,blogger,map.... වගේ service.

    මෙතනදි ලොකු security issues එන්නත් ඉඩ තියෙනව​ ලෝක තොරතුරු වලට ගේට් කීපර් කෙනෙක් දැම්ම වගේ. Net Neutrality එක කොටිම නැති වැන්න පුලුවන්, (Net Neutrality මේකට සිංහල වචනෙ හොයාගන්න බැරි උනා.) වැඩි විස්තර හොයල බලන්න Net Neutrality ගැන​. ඔගොල්ලො හොයන හැම දෙයක්ම යන්නෙ අනිව මේගොල්ලන්ගෙ server හරහා විතරයි.

    මේක ලොකු සන්ධිස්තානයක් වෙන්න පුලුවන්. ලෝකෙ එක කොටසක් විතරක් තොරතුරු වලට සම්පූර්න නිදහස තියෙනව සමහර අයට විතරක් ලිඳේ ඉන්න ගෙම්ඹො වගේ වෙන්න පුලුවන් ;). බාල පන්තියක සීමාසහිත දැනුමක්, සේවා වගේම ඇප්ලිකේශන් විතරක් අත්විදින්න ලැබෙයි මෙහෙම ගියොත්. මේක දේශපාලනයට නම් කියාපු මොඩ්ල් එක​.


    මට හිතෙන දෙයක් තමයි ලිව්වෙ මට හිතෙන හැටි වැරදි වෙන්න පුලුවන්. :sorry: වැරදි පෙන්නල දෙන්න ඇ වගෙම බම්ප් එකක් දාල අනිත් අයටත් පේන්න උඩට ගන්න​. රෙප් එකක් දුන්නත් අවුලක් නෑ.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan lankwe ekata invest karala thiyenne chamath
    success unoth mulu lankawatama hodata siganal thiyewi
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    google un danatamath karagena yana wada diha baluwama uba kiwwa de wennath puluwan. eth 100% ehema wei kiyalama hithannath ba.
    :dull::dull::dull:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    google un danatamath karagena yana wada diha baluwama uba kiwwa de wennath puluwan. eth 100% ehema wei kiyalama hithannath ba.
    :dull::dull::dull:


    උන්ට ඕනෙ අන්තර්ජාල ඒකාධිකාරයක් ගේන්න​. :no: ඊට පස්සෙ වෙන්නෙ අපිට නයි ටී එන් බලනව වගේ තමයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    uba liyapu eka kiyogena awa...

    menna meka dakkata passe kiyawana eka nawatthuwa:

    හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට​.

    Pissuda ban..ehema karanna puluwan da :lol: yako un apita internet dunna kiyala unta ona ewa balanna apita force karanna ba...

    ithuru tika kiyewwe na..mekenma ithuru tika ganath therum ganna puluwan :no:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මතු කරලා තියෙන්නේ වැදගත් ප්‍රශ්නයක්‍ net neutrality කියන්නේ බොහොම වැදගත් දෙයක් :yes:

    නමුත් මචං මම හිතන්නේ නෑ Google net neutrality එකට විරුද්දව වැඩ කරයි කියල මොකද google කියන්නේ net neutrality වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කරන පෙනී සිටින සමාගමක්

    අනිත් එක බං project loon එකේදී google ඉන්ටනෙට් දෙන්නේ නෑ. එයාලා කරන්නේ ඔය බැලුම් හරහා අපේ ඉන්න දේශීය ISP කෙනෙක්ට සම්බන්දය අරන් දෙන එක එතකොට ඔය තීරණය එන්නේ ISPගේ අතට

    තුන් වෙනි කාරණය මචං google එකට බලෙන් කට්ටිය එයාලගේ service එකට ගන්න ඕනේ නෑ නිකන්ම internet access දුන්නත් මිනිස්සු අනිවා google services පාවිච්චි කරනවනේ බං. හිතල බලපන් අද ඉන්ටනෙට් එන අයගෙන් කොච්චර ප්‍රතිශතයක් ගූගල් ඇර වෙනත් search එන්ජින් එකක් පාවිච්චි කරනවද? Gmail වෙනුවට වෙන email පාවිච්චි කරනවද? google maps පාවිච්චි නොකර ඉන්නවද? ඒ අපිට බල කරලා නෙවෙයිනේ

    අර facebook කරන්න හදන internet[dot]org නම් පැහැදිලිවම net neutrality උල්ලංඝනය කිරීමක් :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no:


    මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල​.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL

    මචං උඹ මේ project එක ගැන මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි කතා කරන්නේ කියල මේ කතාවෙන් තේරෙනව........මේ බැලුන් රඳවන්නේ Stratosphere එකේ......ඒ කියන්නේ කාලගුණයෙන් බලපෑමක් නැහැ :dull:
     

    x265

    Member
    Jul 30, 2015
    26
    2
    0
    google eken ehema karanne na, google la fiber denava US vala samahara pati valata ,ekedith ehema karanna na.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් දෙයක් ගැන thread දාද්දි ටිකක් හොයලා බලලා දාපන්.
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මල්,ගල්,මුල් සියල්ලටම ස්තූතියි! වැරදි හදාගෙන ඉස්සරහට යමු. :D
     
    • Like
    Reactions: nishanemb