[Knowledge] Google බැලුන්.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    සිරාවට බන් කිවුවෙ.ඕක කොහොමහරි ලන්කාවෙ පටන්ගත්තොත් ඕකෙ පයිලට් එක කරන්නෙ ටෙලිකොම් හරි මොබිටෙල් හරි ගොඩක් වෙලාවට.ඉතින් උන් නිකන් දෙයිද බන් මෙගාබයිට් 100 ට රුපියල් 25ක් 30ක් ගන්න උන්.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28

    ඒක තමයි බන් මාත් මේ කියන්නෙ. අනිව ෆ්‍රී දෙන්න ISF ලට කවුද ගෙවන්නෙ? Google එකෙන් ගෙවනවනම් ලොවෙත් මේකෙ revenue එකක් ගන්න බැරුව ඉන්වෙස්ට් කරන්නෙ නැහැ. උන් අපෙ ඩේට වලට ගෙවනවනම්. අපිව use කරල සොශල් experiment හරි උන් කරයි ඩේට මයිනිග් වගේ. ඒව වලින් උන්ට අම් බානක හොයන්න පුලුවන් fb එක කරන්නෙ. මුලික පරමාර්තය මේ internet නැතුව වසන් වෙලා ඉන්න උන්ට free නෙට් දීල උන් ගෙනුත් ගානක් හොයන එක​. බලපන් ලෝකෙ කී දෙනෙක් නිකන් ඉන්නවද නෙට් නෙතුව? උන්ටත් නෙට් දීල ගත්තම කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? මේක මේ ලංකාවට අදාල දෙයක් නෙවෙයි ලෝකෙටම කවදහරි affect කරන්න පුලුවන් system එකක් expand වෙද්දි.ලංකාව කියන්නෙ උන් ගෙ දැනට first step:baffled: එක විතරයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    සිරාවට බන් අපේ උන් ඉන්නේ මෙහෙ උන්ගේ වැදගත් කමකට උන් මෙහෙ ඇවිල කරනවා කියල එකනේ මගුල් ගොන් කතා කියනේ ඔත්තු බලන්නයි අර මගුලයි මේ මගුලයි කියනේ ..
    americawa දිහා සාමාන්‍ය උන්ට ලංකාව කිව්වම දන්නෙත් නැ බන් .. කියන්න ඕනේ ඉන්දියාවට යටින් තියන එක කියල .. cricket ගහන රටවල් දන්නවා එක හින්ද එච්චර තමා ..
    උන් මෙහෙ තොර ගන්න ඇත්තේ උන්ගේ ටෙස්ටින් වලට ගැලපෙන හින්ද වෙන්න
    ඇති
    පොඩි රටක් හින්ද , දියුණු නැති හින්ද , ඒ උනාට සාමාන්‍යයෙන් net use කරන හින්ද වගේ ඒවා හින්ද වෙන්න ඇති ,, අනික ලංකාවේ එකෙක් invest කරලා තියෙනේ කියල මම දැක්ක .. උ කියල ගෙන්න ගන්න ඇත්තේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි බන් මාත් මේ කියන්නෙ. අනිව ෆ්‍රී දෙන්න ISF ලට කවුද ගෙවන්නෙ? Google එකෙන් ගෙවනවනම් ලොවෙත් මේකෙ revenue එකක් ගන්න බැරුව ඉන්වෙස්ට් කරන්නෙ නැහැ. උන් අපෙ ඩේට වලට ගෙවනවනම්. අපිව use කරල සොශල් experiment හරි උන් කරයි ඩේට මයිනිග් වගේ. ඒව වලින් උන්ට අම් බානක හොයන්න පුලුවන් fb එක කරන්නෙ. මුලික පරමාර්තය මේ internet නැතුව වසන් වෙලා ඉන්න උන්ට free නෙට් දීල උන් ගෙනුත් ගානක් හොයන එක​. බලපන් ලෝකෙ කී දෙනෙක් නිකන් ඉන්නවද නෙට් නෙතුව? උන්ටත් නෙට් දීල ගත්තම කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? මේක මේ ලංකාවට අදාල දෙයක් නෙවෙයි ලෝකෙටම කවදහරි affect කරන්න පුලුවන් system එකක් expand වෙද්දි.ලංකාව කියන්නෙ උන් ගෙ දැනට first step:baffled: එක විතරයි.

    ෆ්‍රී දෙන්නේ නෑ බං :dull: ISPලට ඈත පළාත්වලට කණු ගහන්න යන වියදම මේකෙන් ඉතුරු වෙනවනේ අන්න ඒ ඉතුරුවෙන් පහසු මිලකට ඉන්ටනෙට් දෙන එකයි වෙන්නේ..........උන් අමුතු සිස්ටම් එකක් කරන්නේ නෑ දැන් කරනවා වගේම google services පාවිච්චි කරන අයගෙන් ad පෙන්නලා අරවමේව කරලා සල්ලි හොයන්න හදන්නේ (ඉන්ටනෙට් දුන්නම 90% අනිවා google උසේ කරනවනේ කොහොමත්) නිකන් බය නොවී ඉඳපන් :dull:
     
    FREE තමයි බන් උඹ බීලද​?
    :lol:
    මේ බලපන්,
    HTML:
    http://www.ibtimes.co.uk/google-project-loon-provide-free-wifi-across-sri-lanka-1513136

    අනේ බය නම් නැහැ බන්. මම ඉතින් SLT නේ.ඕකෙන් මන් ආසම දේ තමයි කැලේ ගියාම, hike ගියාම,ගමේ ගියාම internet ලැබෙන එක​ කොලඹ වගේ.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    FREE තමයි බන් උඹ බීලද​?
    :lol:
    මේ බලපන්,
    HTML:
    http://www.ibtimes.co.uk/google-project-loon-provide-free-wifi-across-sri-lanka-1513136

    අනේ බය නම් නැහැ බන්. මම ඉතින් SLT නේ.ඕකෙන් මන් ආසම දේ තමයි කැලේ ගියාම, hike ගියාම,ගමේ ගියාම internet ලැබෙන එක​ කොලඹ වගේ.

    එක එකා ලියපු ලිපි දාන්න එපා බන් උන් ලියනේ ඇත්ත කියල දන්නේ කොහොමද ඔරිගීනල් site කියවල බලපන් මොකක්ද කියල http://www.google.com/loon/, LTE connection එක විතරයි ගන්න පුළුවන් bandwidth උන් දෙන් නැ එක දෙන්නේ ISP , ISP නිකන් දුන්න්නොත් free ගන්න පුළුවන් .. ලංකාවේ slt ,dialog එවුන් නිකන් දෙනකන්ද බලන් ඉන්නේ උබ

    dbi5HYR.png
     
    yKOO mee internet ekee thiyenne thanikara borune ban ehenam. :shocked:

    samaharak vita google pay karanawada danne nehe ban baloon eka thru consume wena data walata. neththam meewa wala boru yanna vidihak nehene machang.

    http://www.ibtimes.co.uk/google-project-loon-provide-free-wifi-across-sri-lanka-1513136
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    FREE තමයි බන් උඹ බීලද​?
    :lol:
    මේ බලපන්,
    HTML:
    http://www.ibtimes.co.uk/google-project-loon-provide-free-wifi-across-sri-lanka-1513136

    අනේ බය නම් නැහැ බන්. මම ඉතින් SLT නේ.ඕකෙන් මන් ආසම දේ තමයි කැලේ ගියාම, hike ගියාම,ගමේ ගියාම internet ලැබෙන එක​ කොලඹ වගේ.

    පිස්සුද බං? Google loon පේජ් එකේ ගිහින් බලපන්......ඔය යට ෆොටෝ එකකුත් දාල තියෙන්නේ.

    අර තට්ට බුවා වීඩියෝ එකකත් කියනවා සහන මුදලකට ඉන්ටනෙට් කියල ඒ මිසක් නිකන් දෙනවා කියන්නේ නෑ.

    අන්න එහෙම බය නොවී ඉඳපන් ගූගල් කොහොමත් දැනටමත් උඹ ගැන දන්නවා ඇති :lol:
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    පිස්සුද බං? Google loon පේජ් එකේ ගිහින් බලපන්......ඔය යට ෆොටෝ එකකුත් දාල තියෙන්නේ.

    අර තට්ට බුවා වීඩියෝ එකකත් කියනවා සහන මුදලකට ඉන්ටනෙට් කියල ඒ මිසක් නිකන් දෙනවා කියන්නේ නෑ.

    අන්න එහෙම බය නොවී ඉඳපන් ගූගල් කොහොමත් දැනටමත් උඹ ගැන දන්නවා ඇති :lol:

    මට බය සුදු වෑන් එකක් එවයිද කියල​. :lol:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Machan unge wifi walin google services witharak access kranna dei kiyana eka nam wenney na, mokada ehenam android walath un anith services block karala thiyenna epa , coz android OS ekath Google lage neyi, android wala apita ona mails, search engines and services ganna puluwan ney.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    Google එකෙන් උබ කියන විදියට Yahoo , Bing අරවා මේවා බ්ලොක් කරන එකක් නැහැ. Google එකෙන් දෙන Free DNS සේවාවත් මම පවිචේ කරනවා උන් එහෙනම් ඉසෙල්ලාම බ්ලොක් කරනවා එකෙනුත් ඔය සයිට්. මන් ලංකවේන් බ්ලොක් කළ සයිට් වලට යන්න්නෙත් Google DNS වලින්. ඉතින් උබ හිතනවද උන් ඔය Google loon එකෙන් සයිට් බ්ලොක් කරලයි කියලා