dan awrudu 3kata wadi mchan. na man second owner ban..![]()
Oka tibbe machn mage uncle kenek gawa.... Mara lucky car eaka.... Kisima karadarayak na....
dan awrudu 3kata wadi mchan. na man second owner ban..![]()
mchn daytime light dana reason eka mokadda ban?
nikan lassanatada? Nathnam wena reason ekkak thiyenawada?

මම මෙන්න මේ බඩු ටික ඕඩර් කළා...
ඒත් මේ DRL 3 ම දාන එක වැඩියි නේද?
3 ම හයි කරලා එකකට ස්විච් එකක් දාන්න ඉන්නේ
![]()

Oka tibbe machn mage uncle kenek gawa.... Mara lucky car eaka.... Kisima karadarayak na....

mchn daytime light dana reason eka mokadda ban?
nikan lassanatada? Nathnam wena reason ekkak thiyenawada?

මේක Europe වල නීතියක් මචන්, UK වලටත් දැන් ගෙන්නන ඔක්කොමගේ මේක තියෙනවා. මගේ එකෙත් ගද්දිම ආව. Visibility එක වැඩි කරන්න මචන්. මේක නැත්නම් Europe වල specially swiss වල දවල්ටත් headlights දාගෙන යන්න ඕනා![]()

math try karanna inne. headlight eke cup eka galawaganna eka thamai amaru seen eka. eka gana poddak hodata hoyala balala wade karanna oni![]()
කප් එක ගලවන්න එපා. ඒක සීල් කරලනේ තියෙන්නේ වැස්ස කාලෙට ජලවාෂ්ප ගිහින් ඇතුල් පැත්තේ බැඳෙන නිසා. ඒ නිසා ගලවන්න යන්න එපා. හරියට සීල් වෙන්න අලවා ගන්න බැරිවුණොත් ලෙඩේ

machan premio ae-210 model ekata set wena light ekak hoyaganne kohomada??
ebay eken kohomada galapena eka hoyaganne?
thanks

macho daytime light gatta ebay link eka dapan.Thanks