දේශපාලනය සහ මහ මැතිවරණය 2015

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් අර 40 ක් අරන් ජෙප්පො මොනවද කලේ ? කරපු දෙයක් නෑනේ... උන් 225 ක් හිටියත් වැඩක් නැහැ.... :lol::lol::lol:

    Mahindawa agamathi karala dunne
    Thawa 2005 janadipathi karala dunne...
    JVP eka hitiye nattam Mahinda dinaida???

    Ubata mataka athine amaruwen adala adala dinne oya deka...
    Poddak hoyala balapan dan mahinda wate inna keheliya wage ewun e dawas wala porata banna hati. Mata matakai kiwwa hambanthota hadanna bari mahinda koheda rata hadanne kiyala kiyanawa :)

    Anura kumarala amati wela iddi karapuwa tiyanawa list ganan..
    habai ara kiyanawa wage pracharaya kale naha :)

    Ubai mamai tharka karala wedak naha uba ube mataya wenas karanne na mama mage mathaya wenas karanne na :)

    Ekai mama muladima thread eke damme.. Uba kiyapan balanna UPFA eken uba katada manapa denne?? ayi denne? :)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Dan university wala godak politics walata bahala inne jana aragalaya karapu peratugamin :) uba dannawada mona wiyawastawada wirudda une kiyala??

    JVP eka andu kale naha habai machan 2004 andu haduwa...
    2005 mahinda dinewwe JVP chanda walin..
    Rate athyawashya welawe rata yuddayakata yanna oni kiyana deshapalana mathaya genawa JHU ekka :) UPFA eke Dilan la saama paagaman giya yuddaya epa kiyala arunta bana bana. Rate awashya welawal waladi madhihath wela tiyanawa :)

    Uba poddak samaja adyanaya potha aran ayet kiyawanna... rata wipakshayaka karyabarya kiyawala balanna... parliament ekata wipakshayata minissu yawanne blood donation denna, chanda gundu wage dansal denna nemei. Unta salary denne ewata nemei.

    Anduwe weradi penanna oni, ewa mahindala e kale ahala hadagattanam mechchara mehema parada wenne naha :)

    me kathawa nan aththa. eth JVP ekata meyta wada deyak me chanden karanna tibba unge campaign 1 hariyata kala nan. mata nan penne JVP leadership eka pakse waradi pattata geniyanawa kiyala.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    Mekane machan 2015 JVP anduwak hadanna puluwan kiyana eka prayogika nane ban.. Anura kumarat ITN ekata apu wele oka kiwwa...

    JVP anduwak hadanawa me para chanden kiwwot patta pal boruwak.. ohoma boru kiyanna puluwan UNP ekatai UPFA ekatai.. mokatada unta anduwak hadanna chance tiyanawa.

    JVP eka try karanne thamange prathipatti wala tiyana tika anduwak lawwa karawanna.. danata kisima ekakut join wenna hithala naha.. wipakshaye indan hari wiwadha walata sahabagi ewa poddak hari obanna try karanne..
    mchn politics kiyanne game ekak.
    oka sellam karana widiha anuwa thamayi okkoma tiranaya wenne.
    mahinda giyapara paraduneth ekayi,
    kiyapu karapu dewal okkoma anith paththata giya.

    politics wala sudu charitha nehe,
    JVP eketh ayage waradi tiyenawa.
    jvp eke minissunta penne wiwechana witharayi,

    UNP saha UPFA dekatama jvp kiyana ewa kohomath karanna behe kawuru awath.
    eka api me masa 8dith hodata dakkane.
    JVP ekath adata galapena widihata wenas wenna ona, dinanna nam.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන් බොරැ බයිලා ගැහුවට වැඩක් නැහැ. යුද්දෙ කාල‍ෙ කරපු කියපු දේ තමා වටින්නෙ. යුද්දෙට දසෙමෙක සපෝර්ට් එකක් ‍නොදුන් උන් තමා අද රට ගැන කතා කරන්නෙ. ඒකයි දුක.

    ආභරණයක් කියන්නෙ. තමන් කරපු දෙයක් ගැන කියන් නැතුව අනුන් කරපු දේ කියන්නද? ඔය දැන රනිලුත් 2002 රින ආර්තිකෙ ධන කලා කිය කිය යන්නෙ. එතකොට ඒවත් වැරදීනේ? නැද්ද?

    රටේ මිනිස්සු මහින්දට ගරැ කරන්නෙ ‍මොකද කියල හොයල බලපන්. විශේශයෙන්ම ගමේ මිනිස්සු.

    පස්සෙ මහින්ද අතෑරියා කියල කියනවනන් ඉතින් කියන්න තියන්නෙ මහින්දව බලයට ගේන්න ඕනි මොකටද කියල උඹ දන්නෙ නැහැ කියන එක. ඒ කියන්නෙ උඹත් අර රැල්ලෙ චන්‍ද දායකයෙක් කියන එකයි.

    Ow kiwwata kamak naha, ewa kiyala anith waradi wahagannawa :)
    Ranil dhana karapu eka hodai.. eth Ranil nemei 2005 oni Mahinda..
    ekai JVP eka sup kale...

    hari dan uba ahanawane ayi ehema wenas une kiyala..
    mama pudgalikawa thamat piligannawa 2010 mahinda janadipathi wenna oni. Porage adu padu tibba palaweni dura kalaye yudde iwara karanna dayaka una.. Chandrika athulu rate nayakayanta deparak dunna nam mahindata denna oni..

    Mahindata balayata genna oni mokatada kiyala mama danne naha :lol: Machan uba mahindawa balayata genawe rate wiyawasthawa wenas karagena 3n parak illala parada wennada????

    Mama nam 2010 mahindata sup kale oka karanna nemei :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    me kathawa nan aththa. eth JVP ekata meyta wada deyak me chanden karanna tibba unge campaign 1 hariyata kala nan. mata nan penne JVP leadership eka pakse waradi pattata geniyanawa kiyala.

    Ayi uba ehema hitanne? :)
    Uba mita wada deyak karanna puluwan kiyala adahas karanne mokadda
    share your thoughts it will be valuable
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mahindawa agamathi karala dunne
    Thawa 2005 janadipathi karala dunne...
    JVP eka hitiye nattam Mahinda dinaida???

    නැහැ ඒකට අර අාසන 40 අදාල නෑ. ජෙප්පො ඔය ආසන 4ක් තියන් 2015 සිරිසේනව බලයට ගනාවේ.

    Anura kumarala amati wela iddi karapuwa tiyanawa list ganan..
    habai ara kiyanawa wage pracharaya kale naha :)

    ඒ්වා නිදහසට කාරණා නෙමේ. අනික තියෙනවනන් දැන් දාන්න පුලුවන්. දාන්නෙ නැත්තෙ ‍එහෙම ඒවා නැති නිසා.

    Ubai mamai tharka karala wedak naha uba ube mataya wenas karanne na mama mage mathaya wenas karanne na :)

    උඹේ මතය මට වෙනස් කරන්න ඕනි නෑ. ඒත් උඹ කඩේ යන් ජෙප්පන‍්ගෙ වැරදි පෙන්නලා දෙන එක මගේ යුතුකමක් විදියට මම දකින්නෙ.

    Ekai mama muladima thread eke damme.. Uba kiyapan balanna UPFA eken uba katada manapa denne?? ayi denne? :)

    දැනට දෙන්න හිතන් ඉන්නෙ ප්රස්නනට. තව දෙකක් තියෙනවා. ඒ දෙක තව මහින්දවාදී දෙන්නෙකුට දෙන්න හිතන් ඉන්න. බලමු. නැත්තන් පක්සෙට හරි කතිරෙ ගහලා නිකන් ඉන්නවා. මහින්දගෙ හා මහින්දවාදීන්ගෙ ජය තමයි දැන වැදගත් වෙන‍්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mchn politics kiyanne game ekak.
    oka sellam karana widiha anuwa thamayi okkoma tiranaya wenne.
    mahinda giyapara paraduneth ekayi,
    kiyapu karapu dewal okkoma anith paththata giya.

    politics wala sudu charitha nehe,
    JVP eketh ayage waradi tiyenawa.
    jvp eke minissunta penne wiwechana witharayi,

    UNP saha UPFA dekatama jvp kiyana ewa kohomath karanna behe kawuru awath.
    eka api me masa 8dith hodata dakkane.
    JVP ekath adata galapena widihata wenas wenna ona, dinanna nam.

    Machan me masa 8 JVP ekata mukut karanna baha ban.. JVP 4 denai parliament eke inne.. 4 denekta puluwanda ban 100k 150k ekka happenna parliament poll waladi :) Unta puluwan debate walata argue karanna witarai. eka karanawa ung hodata. Unata balapam karanna puluwan 20k 30k hitiyot :)

    Mama pudgalikawa hitanawa UPFA+JVP hadana government ratata hodai thani UPFA walata wada.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නැහැ ඒකට අර අාසන 40 අදාල නෑ. ජෙප්පො ඔය ආසන 4ක් තියන් 2015 සිරිසේනව බලයට ගනාවේ.

    ඒ්වා නිදහසට කාරණා නෙමේ. අනික තියෙනවනන් දැන් දාන්න පුලුවන්. දාන්නෙ නැත්තෙ ‍එහෙම ඒවා නැති නිසා.

    උඹේ මතය මට වෙනස් කරන්න ඕනි නෑ. ඒත් උඹ කඩේ යන් ජෙප්පන‍්ගෙ වැරදි පෙන්නලා දෙන එක මගේ යුතුකමක් විදියට මම දකින්නෙ.

    දැනට දෙන්න හිතන් ඉන්නෙ ප්රස්නනට. තව දෙකක් තියෙනවා. ඒ දෙක තව මහින්දවාදී දෙන්නෙකුට දෙන්න හිතන් ඉන්න. බලමු. නැත්තන් පක්සෙට හරි කතිරෙ ගහලා නිකන් ඉන්නවා. මහින්දගෙ හා මහින්දවාදීන්ගෙ ජය තමයි දැන වැදගත් වෙන‍්නෙ.
    :rofl::rofl:ජෙප්පොන්ට හරි ආදරෙයිද:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    නැහැ ඒකට අර අාසන 40 අදාල නෑ. ජෙප්පො ඔය ආසන 4ක් තියන් 2015 සිරිසේනව බලයට ගනාවේ.

    ඒ්වා නිදහසට කාරණා නෙමේ. අනික තියෙනවනන් දැන් දාන්න පුලුවන්. දාන්නෙ නැත්තෙ ‍එහෙම ඒවා නැති නිසා.

    උඹේ මතය මට වෙනස් කරන්න ඕනි නෑ. ඒත් උඹ කඩේ යන් ජෙප්පන‍්ගෙ වැරදි පෙන්නලා දෙන එක මගේ යුතුකමක් විදියට මම දකින්නෙ.

    දැනට දෙන්න හිතන් ඉන්නෙ ප්රස්නනට. තව දෙකක් තියෙනවා. ඒ දෙක තව මහින්දවාදී දෙන්නෙකුට දෙන්න හිතන් ඉන්න. බලමු. නැත්තන් පක්සෙට හරි කතිරෙ ගහලා නිකන් ඉන්නවා. මහින්දගෙ හා මහින්දවාදීන්ගෙ ජය තමයි දැන වැදගත් වෙන‍්නෙ.

    Sirasena balayata genawe JVP eka nemei ban.. Mahindage weradi..
    Minissu siresenata chande dunne sirisenata tiyana kamattata wada mahindata tiyana akamattata :) eka therum ganna puluwan aya danagatta mahinda paradinawa kiyala.

    Owa damma kiyala ubata hodak penne nane ban.. mokada uba mahinda wadiyek..

    Machan mama JVP ekata kade yanawanam mata mahindage hoda kiyanna bane.. mama mahindage hoda kiyanawa.. pora yuddedi karapu de hodai.. salli horakan kalath nasti karat hadapu parawal highway hodai prayogikai :)

    eth rataka wiyawastawak wenas karagena rataka digatama balaya inna eka weradiy.. eka ubata weraddak widiyata penne nati ekai machan duka.. JVP eka epa kiyaddi naduth kiyala illala paradune mahindane ban.. oya awurudu deke inna tibbane :)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ayi uba ehema hitanne? :)
    Uba mita wada deyak karanna puluwan kiyala adahas karanne mokadda
    share your thoughts it will be valuable

    e kiyanne unta tawa chanda wadi karaganna puluwan, eth unge leadership ekata kisima uwamanawak nati bawa tama mata nan penne.

    Anura kumara, mahinda hora kiya kiya yanawa misak, pakse ta aluth chanda tikak ganna plan ekak nati bawa tama mata penne.
    JVP ekata me paara chanda wadi unath wadiwenne, pradhana paksa 2 gana minissunge tiyena kalakireema nisa.

    porage eka kathawaka kiyanawa nidahas pakseta nan chande denna epa kiyala. but u kiyanna one JVP ekata chande denna kiyala misak anik paksa walata chande denna epa kiyala neme. me wage dewal ahuwama penne Anura kumara UNP ekata kade yanawa kiyala.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ow kiwwata kamak naha, ewa kiyala anith waradi wahagannawa :)
    Ranil dhana karapu eka hodai.. eth Ranil nemei 2005 oni Mahinda..
    ekai JVP eka sup kale...

    hari dan uba ahanawane ayi ehema wenas une kiyala..
    mama pudgalikawa thamat piligannawa 2010 mahinda janadipathi wenna oni. Porage adu padu tibba palaweni dura kalaye yudde iwara karanna dayaka una.. Chandrika athulu rate nayakayanta deparak dunna nam mahindata denna oni..

    ඉතින් එහෙනන් 2010 ජෙප්පන්ට එකපාර මහින්ද එපා උනේ ඇයි? හරි පුදුමනේ?

    Mahindata balayata genna oni mokatada kiyala mama danne naha :lol: Machan uba mahindawa balayata genawe rate wiyawasthawa wenas karagena 3n parak illala parada wennada????

    Mama nam 2010 mahindata sup kale oka karanna nemei :)

    ඒකනේ අවුල. රට අනතුරක තියෙද්දිවත් උඹල දන්නෙ නැහැ. ඔන්න බුද්ධිමත් තරැණයන්ගෙ දැනු‍මෙ තරම.

    මහින්දව බලයට ගේන්න ඕනි රට දෙකඩ ‍වීම වලක්වාගෙන රට 2010-2015 සන්වර්ධනය උනා ‍වගේ සංවර්ධනය කරන්න. රට සංවර්ධනය‍ වෙනකොට ඔය හොරකන්, දූශණ වලට ඉඩ නැතිවෙනව සමාජෙ. ඊට පස්සෙ හුගක් දුරකට ඒවා ඉබේම අයින් වෙනවා. බලෙන් කරන්න ඕනි වෙන්නෙ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    40 ඉදලාත් කොරගන්න බැරි‍ වෙච්ච බලපෑම 20-30 ඉදන් කොහොම කරයිද? :lol::lol::lol:

    apo karapu balapam tiyanawa.. me tiyenne ewa mama nemei kiyanne ubalage dilan lokka :lol: menna UPFA samarunta eka wenna puluwan karanaya yudde epalu. JVP ekalu yuddeta adan gihin tiyenne

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් එහෙනන් 2010 ජෙප්පන්ට එකපාර මහින්ද එපා උනේ ඇයි? හරි පුදුමනේ?

    ඒකනේ අවුල. රට අනතුරක තියෙද්දිවත් උඹල දන්නෙ නැහැ. ඔන්න බුද්ධිමත් තරැණයන්ගෙ දැනු‍මෙ තරම.

    මහින්දව බලයට ගේන්න ඕනි රට දෙකඩ ‍වීම වලක්වාගෙන රට 2010-2015 සන්වර්ධනය උනා ‍වගේ සංවර්ධනය කරන්න. රට සංවර්ධනය‍ වෙනකොට ඔය හොරකන්, දූශණ වලට ඉඩ නැතිවෙනව සමාජෙ. ඊට පස්සෙ හුගක් දුරකට ඒවා ඉබේම අයින් වෙනවා. බලෙන් කරන්න ඕනි වෙන්නෙ නෑ.

    Mama JVP ekata kade yana ekek nemei machan, 2010 mama mage mathaye inne.. Mama mahindata denawanam mama denawa JVP epa kiwwat :)

    Ada JVP ekata chandaya heta noda innat puluwan.. mama chandaya denne mage prathipattiyata lagin yana pakshayakata rate awashayatawaya balala :)

    2010-2015 purna sanwardanayak nemei, eka yatithala pahasukam wedi karapu sanwardanayak hathara wate naya..

    uba kiyanawada ewa karaddi nasti une naha? horakan kale naha kiyala :)

    dan 18 wenas karala thun parak illalana eka uba anumatha karanawada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Sirasena balayata genawe JVP eka nemei ban.. Mahindage weradi..
    Minissu siresenata chande dunne sirisenata tiyana kamattata wada mahindata tiyana akamattata :) eka therum ganna puluwan aya danagatta mahinda paradinawa kiyala.

    එහෙනන් ඉතින් 2005 මහින්ද දිනන්නෙ යූඇන්පී වැරදි නිසා වෙන්න ඇති.

    Owa damma kiyala ubata hodak penne nane ban.. mokada uba mahinda wadiyek..

    හොදක් පේන්න හොදක් කරලා තියෙන්න ඕනි මෑත කාලේ. ජෙප්පො 2006 පස්සෙ රටට හොදක් කලේ නෑ.

    Machan mama JVP ekata kade yanawanam mata mahindage hoda kiyanna bane.. mama mahindage hoda kiyanawa.. pora yuddedi karapu de hodai.. salli horakan kalath nasti karat hadapu parawal highway hodai prayogikai :)

    උඹ කොහොමද කියන්නෙ මහින්ද සල්ලි හොරාකෑව කියල. නිකන් බොරැ කියන්න එපා බන්. උඹත් මේ අනුන් ‍මුන් කියන ඒවා අහු‍ලගෙනනේද කියන්නෙ? උඹල රැල්ලට අහුඋන උන් බන්. රැල්ල යන අතට පාවෙනවා. යුද්දෙ දින්නම ඒ රැල්ලට මහින්දට ගහන්න් ඇති. ඊට පස්සේ යහපාලන රැල්ලට අහුවෙලා ඒකට දෙන්න ඇති. දේශපාලන ප්රතිපත්තියක් තියා ගනින් මුලින්ම.

    eth rataka wiyawastawak wenas karagena rataka digatama balaya inna eka weradiy.. eka ubata weraddak widiyata penne nati ekai machan duka.. JVP eka epa kiyaddi naduth kiyala illala paradune mahindane ban.. oya awurudu deke inna tibbane :)

    කවුද කියන්නෙ ඒක වැරදි කියල? කවුරැවත් කියන්නෙ නෑ. ඇමරිකන් වියවස්තාවේ තිබ්බ කියල ඒක අපිත් කරන්න ඕනි නෑනේ. අනික ජනාධිපති පැත්තකට තියපන්. අගමැතිත් පත්වෙන්නෙ දෙපාරද? නෑනේ. ඒනිසා බොරැ බයිල එපා හරිය.

    මහින්ද වැඩ කරන්න ඔිනි ජෙප්පො කියන විදියට නෙමේනෙ.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    Machan me masa 8 JVP ekata mukut karanna baha ban.. JVP 4 denai parliament eke inne.. 4 denekta puluwanda ban 100k 150k ekka happenna parliament poll waladi :) Unta puluwan debate walata argue karanna witarai. eka karanawa ung hodata. Unata balapam karanna puluwan 20k 30k hitiyot :)

    mama kiyanne prathipaththi wenas wenna ona kiyalayi.
    me widiyata asana dinanna amaruyi.

    Mama pudgalikawa hitanawa UPFA+JVP hadana government ratata hodai thani UPFA walata wada.

    2004 di JVP eka gatte watina thiranayak.
    UPFA wadiyenma chande gatte JVP ayane.
    UNP + JVP kiyanne ahasayi polawayi wagene.
    habayi danatama ranil elaga widayaka sabahawata JVP eka dalath iwarayi.
    oken wenne JVP eke kata wahena eka.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම කොළඹ..මෙතන ත්‍රෙඩ් එකේ අදහස හොඳ කට්ටියක් පාර්ලිමේන්තුවට යවන එකනේ...ඇඟ ලොකු මොලේ පොඩි එවුන් යවන එක නෙමෙයිනේ..හැම පක්ෂේකින්ම ඉන්නවා හොඳ කට්ටිය..බය්යෝ එහෙම ඇවිල්ලා දැන් මගේ පොස්ට් එක quote කරලා එක එක ඒවා කියයි..මට අදාළ නැහැ..උඹල ඕනේ දෙයක් කියපන් මම උඹලට රිප්ලයි කරන්න ගිහින් මගේ කාලය නාස්ති කරන්නෙත් නැහැ..ඒ නිසා බයියෝ මගේ පෝස්ට් එක ගැන වද නොවුනට කමක් නැහැ...මගේ මතය වෙනස් වෙන්නේ නැහැ..මම පහලින් දාල තියෙන්නේ මගේ මතය..

    01. රනිල් වික්‍රමසිංහ (හොඳ මොලයක්..මිනිස්සු මේ මනුස්සයගෙන් වැඩක් ගන්න දන්නේ නැහැ..මගේ පවුද්ගලික අදහස නම් රටේ ආර්ථිකය හදන්න පුළුවන් මේ මනුස්සයට විතරයි..ඒ වගේම මේ මනුස්සයට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම ගැන හැමෝම දන්නවා..අන්තිම අවුරුදු පහේදී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීගෙන ආවේ...සම්බාධක ගොඩක්ම වැටුන...මේ වගේ පුංචි රටකට තනියෙන් ගමනක් යන්න බැහැ කවුරු මොනවා කිව්වත්...තව ටික දවසක් කලින් මහින්දගේ ආණ්ඩුව තිබුන නම් මේ රට හයිටි වගේ වෙනවා..අනිවාර්යෙන් U.N එකෙනුත් ලොකු ප්‍රශ්න එනවා..අනිත් එක මේ මනුස්සයට හොර බොරු වංචා නැහැ...උඹලා මොනවා කිව්වත් මගේ මතය වෙනස් නම් වෙන්නේ නැහැ...මෙච්චර කල් අවුරුදු විස්සක් තිස්සේ රට කෑවනේ...වෙනසක් අවශ්යි...මහා බැංකු කෙස් එක ගැන දැන් කතා කරයි උඹල...එක ගැන ඇත්ත කතාව වෙලාවට එයි...)

    02. හර්ෂ ද සිල්වා (ආචාර්ය කෙනෙක්...ආර්ථිකය ගැන හසල දැනුමක් තියන මනුස්සයෙක්..මම නම හරිම කැමති චරිතයක්...UNP ආණ්ඩුවක් ආවොත් මුදල් අමාත්‍ය ධුරය සහ ආර්ථික සංවර්ධන ඇමතිකම ලැබෙන්න ඕනේ මෙයාට...අර රවී නිසා නම් තියෙන චන්ද ටිකත් නැති වෙනවා :growl: )

    03. පාටලී චම්පික රණවක (හැමෝම දනන්වනේ මෙයා ගැන...ඉන්ජිනියර් කෙනෙක් නේ...අවශ්‍ය වෙලාවට කෑගහල රජය හරි පැත්තට ගන්න පුළුවන් වෙයි කියල හිතනවා...)

    තව හොඳ කට්ටිය ඉන්නවා...විජේදාස රාජපක්ෂ අපේ ආසනෙන් ඉල්ලන්නේ (මහරගම)..දෙන්න පුළුවන් නම් හොඳයි පොර ඉගෙනගත්ත නිසා සහ අපේ ආසනෙන් නිසා..

    ඒ වගේම උදාර රත්නායක..මම එයා ගැන වැඩිය දන්නේ නම් නැහැ..නළුවෙක් කියල දන්නවා බෙනට් රත්නායක ගේ පුතා කියලත් අහල තියෙනවා...නළුවෙක් උනාට පොර ඉගෙනගත්ත එකෙක්..MSc එකක් එහෙමත් තියෙනවා...

    හිරුනිකා,රෝසි එහෙමත් ඉන්නවනේ..ඒ ගෑනු දෙන්නට නම් දෙන්නේ නැහැ..හැබැයි උන් පාලිමන්ට් එකට නම් එයි...හිරුනිකා එහෙමත් ඔහොම හිටියට ටිකක් ඉගෙනගත්ත කෙනෙක් මම හිතන්නේ...රෝසි ගැන නම් දන්නේ නැහැ...රවී ට මම පවුද්ගලිකව කැමතිත් නැහැ අනික වංචා වලට නම ගෑවිලා තියෙනවා..ඒ නිසා ඕනේ නැහැ...

    කොහොමහරි මට හිතෙනවා මේ සැරේ රනිල් නම් රෙකෝඩ් එකක් තියයි...යු.එන්.පි එකට චන්දෙ දෙන අයගෙන් කිහිප දෙනෙක් ඇරෙන්න බහුතරයකගේම තමන්ගේ පලවෙනි මනාපයම යන්නේ රනිල්ට...
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    e kiyanne unta tawa chanda wadi karaganna puluwan, eth unge leadership ekata kisima uwamanawak nati bawa tama mata nan penne.

    Anura kumara, mahinda hora kiya kiya yanawa misak, pakse ta aluth chanda tikak ganna plan ekak nati bawa tama mata penne.
    JVP ekata me paara chanda wadi unath wadiwenne, pradhana paksa 2 gana minissunge tiyena kalakireema nisa.

    porage eka kathawaka kiyanawa nidahas pakseta nan chande denna epa kiyala. but u kiyanna one JVP ekata chande denna kiyala misak anik paksa walata chande denna epa kiyala neme. me wage dewal ahuwama penne Anura kumara UNP ekata kade yanawa kiyala.

    Uba kiyana eke yamkisi aththak tiyanawa :)
    Metana mama hitanne Mahinda parada karana eka tamai lokuma target eka wela tiyenne..
    ekata hethuwak tiyanawa mona bayila gahuwat mahinda kiyanne hodama game karaya.. Mahinda dinnot aniwa wipakshe hodagena yanawa... UNP eke bagayak witara 2009 bagatta wage bagannawa. JVP eka ekata bayay... kotinma kiwwot JVP eka Mahindata bayay UNP ekata wada :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    apo karapu balapam tiyanawa.. me tiyenne ewa mama nemei kiyanne ubalage dilan lokka :lol: menna UPFA samarunta eka wenna puluwan karanaya yudde epalu. JVP ekalu yuddeta adan gihin tiyenne

    ‍යුදදෙට ඇදන් ගිය ජෙප්පො යුද්දෙ දරැණුවටම යන කාලේ 2008 දීප වියාප්ත මහා වැඩ වර්ජනයක් කැදව්වෙ ‍මොකටද කියපන්කෝ?