මගේ ඡන්ද සාරාංශය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ~ඡන්ද සාරාංශය~

    ශ්‍රී ලංකාවේ ගෙවුනු අවුරුදු 6 දකුණු ආසියානු භූ දේශපාලන සංස්කෘතියට හොඳ ආදර්ශයක් වෙන ගමන්, ඉදිරි අවුරුදු 6 ටෙස්ට් ග්‍රවුන්ට් එකක් වෙයි කියල මං හිතනව.
    ලංකාවෙ මිනිස්සු ඇත්තටම මේ කලාපයෙ අනික් මිනිස්සුන්ට වඩා ඉස්සරහින්.. දේශපාලනිකව සක්‍රීයයි, තම තම ණැන පමණින් අනික් රට වලට වඩා දේශපාලනිකව සභුද්ධිකයි ..
    අපේ රටේ මේ ගෙවුණු කාලය කලාපයේ අනික් රටවලට, විශේශයෙන් ඉන්දියාට එන්න නියමිතයි කියල තමයි මම හිතන්නෙ.. මම කොච්චර ලක්ශ 69ට විහිලු කරත්, පාරම්පරික ඡන්ද කුට්ටි ටික ලංකාවෙ ටික ටික අඩු වෙලා යනකොට මේ එහාට මෙහාට දෝලනය වෙන ලක්ශ 69 තමයි ඇත්තටම රටේ ප්‍රධාන සාධකය උනේ.. ඒ වගේම, 2015 ඉඳං උතුර අපිට හැමදාම ලොකු පණිවිඩයක් දෙනව.. ඒ දකුණේ අපි වෙනම ලෝක වල ජීවත් උනාට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගන්න ඔවුන් විශ්වාස කරන්නෙ තමන්ගේ දේශපාලකයන්ව විතරයි කියන එක. මේක රටක් විදිහට අපි දුක් විය යුතු කාරණයක්.. විසඳුමක් හොයන්න ඕන කාරණයක්.. ඒ වගේම උතුර තම මූලික අවශ්‍යතා ටික 2009 සිට (අවුරුදු 15ක්) හොයන අතරේ දකුණ දෝලනය වෙන්න 2010 - ජාතිවාදය, 2015- දූශනය, 2019 - ජාතිවාදය, 2024 - දූශනය හේතු උනා.. මේ චක්‍රය කඩා නොගත්තොත් 2029 - නැවත ජාතිවාදය, 2034- නැවත දූශනය.

    ~සාමූහික වගකීම~

    උඩ මම කිව්ව හැම ඡන්දයකම, උතුර ගැන මට ලොකුවට අයිඩියා එකක් නැතත් දකුණ හැමදාම හෙව්වෙ තනි පුද්ගලයෙක්, වීරයෙක්, රට බේරගත්ත නායකයා රැකගන්න, යහපාලනයට පොලොවෙන් මතු වුන ගැමියා, රට බේරගන්න දැඩි නායකයා, හොරු අල්ලන්න අපේ පන්තියෙ මිනිහෙක්.. මේ යන රැල්ල අපි වෙනස් කරන්න නං, තේරුම් ගන්න ඕන මේක තනි පුද්ගලයෙකුට වෙනස් කරන්න බැරි චක්‍රයක්, සිස්ටම් එකක් බව. මේකෙ දවස පුරා ත්‍රෙඩ් දාගෙන ස්පෑම් කරපු කැම්පේන් කරපු තාරක එෆ්, නෙට් උදාර වගේ අය පවා මේක තේරුම් ගන්න ඕන.. ඒ වගේම දැන් ජයග්‍රාහී මනසිකත්වයෙන් ඉන්න අපි පවා මේක තේරුම් ගන්න ඕන.. අනුර කුමාර ඇතුලු සාමූහිකය මේක නිතර නිතර කිව්වත් අර දෝලනය වෙන දකුණේ ඡන්ද කොටසට මේ පණිවිඩය නිතරම යෑම අත්‍යවශ්‍යයි... මඩ , අපහාස, දේශපාලන ආතල් ගැනීම අපේ පුද්ගලික තෘප්තිය වෙනුවෙන් කරත්, අපි හැමෝටම ඕන කාල බීල ඉන්න පුලුවන් නිදහස් රටක්.. ඒ වෙනුවෙන් අනුර කුමාරගේ සහ සමූහයේ වගකීම, රටට ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම, නීති පද්ධතිය වෙනස් කිරීම, ව්‍ය්වස්තා සංශෝදනය කිරීම, ජනතාවට ආර්තික අවස්තා සපයා දීම. එතනින් පහලට එන ජනතාවගේ වගකීම, නීති ගරුක වීම, ආර්තිකයට සක්‍රීයව දායක වීම, සාමූහික හැඟීමෙන් පාලක පද්ධතියට සහභාගී වීම.

    ~මේව ඇත්තටම කරන්න පුලුවන්ද ?~

    මේව ඇත්තටම කරන්න පුලුවන් කියල හිතෙන්න, මං ඉදිරි කාලයේ අනුරගෙන් බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තියෙනව..

    - විනිවිධභාවය, අපි හරියටම මෙන්න මේ කාලෙදි කරන්නේ මේකයි කියල රජය විසින් අපව දැනුවත් කිරීම
    - මේ කරන දෙයින් මේ මේ ප්‍රතිපල අත් වෙන්න පුලුවන් හෝ බලාපොරොත්තු වෙනව කියල අපව දැනුවත් කිරීම
    - සරලව කියනව නං රජයක් වශයෙන් සාමූහිකව තමන්ගේ තීරණ වලට වග වීම
    - කලාව, සාහිත්‍යය මඟින් ජනතාව මේ ක්‍රියාදාමයට සාමූහිකව එක් කරගැනීම.. සරලවම කියන නං මාලිමා කැම්පේන් එකේ ඇඩ් වගේ තව විශාල කැම්පේන් එකක් කරොත් විතරයි මේ ජාති , ආගම්, පක්ශ විදිහට වෙන් වෙලා ඉන්න මිනිස්සුන්ව සාමූහිකව මේකට එකතු කරගන්න පුලුවන්..
    - ජනතාවට රජය ප්‍රශ්න කරන්න සාදාරණ අවස්තා ලබාදීම,

    මේ ටික තියෙනව කියන්නෙ , අනුර කුමාරගෙ සියලු පොරොන්දු කලබලයකින් තොරව කරගෙන යන්න පුලුවන් කියන එක..

    ~ප්‍රතිවාදියාගෙන් එන අභියෝග~

    ඊයේ ඡන්දය පැරදුණු මොහොතේ ඉඳං, අනිවා ඔය බල කණු සේරම නැවත තමංගේ අතට බලය ගන්නෙ කොහොමද කියල ප්ලෑන් කරනව.. ඒකට කරන්න පුලුවන් හැම වැඩක්ම කරනව.. ඒක තමයි දේශපාලනය.. ඒ නිසා මාලිමා රජයකට විශේශයෙන් ලොකු මල්ටි බැරල් වලට මුහුණ දෙන්න වෙයි.. ඒක ලෑස්ති නැතුව බලය ගන්න නැතුව ඇතී කියලත් මං විශ්වාස කරනව..

    - කොක්කෙන් හෝ කෙක්කෙන් නැවත ජාතිවාදය ඇවිස්සීම. ඉතිං මුලු ඡන්ද ඉතිහාසයම බැලුවොත් තේරෙයි, රටේ බලය ලබා ගන්න මෙච්චර කල් හේතු උන ප්‍රධාන සාධකය නැවත ප්‍රතිවාදීන් ටේබල් එකට ගෙන්නෙ නැතුව ඉන්නෙ නෑ කියල .. විවිධ ජාතින් ඉන්න රටක ඔය අභියෝගයට මාලිමාව මුහුණ දෙන්නෙ කොහොමද කියල බලන්න කැමැතීයී..

    - ලෝක භූ දේශපාලනයේ අභියෝගය, ඉන්දියාව ටික ටික ලෝක බලවතුන් අතර තමන්ගෙ ස්තානය තහවුරු කරගන්නකොට අපිටත් සිද්ද වෙනව දෙපැත්ත බැලන්ස් කරගන්න.. විශේශයෙන් වාමේ කඳවුරක් ලංකාවේ බලයට පත් වීම නිසා සමහර රටවල් පොඩ්ඩක් කැලඹෙනව, ඒකයි මං කලිං කිව්වෙ ඉදිරි අවුරුදු 6 මේක ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් කියල.. ඒක ටැකල් කරන්නත් මාලිමාවට සිද්ද වෙනව.

    - ආර්තික අර්බුධය, රනිල් යන්න කලිං ගහන්න පුලුවන් හොඳම ගැටේ ගහල ගියා.. අනුර මහ බැංකුවත් එක්ක කතා කරනකොට, පොත් වල ලියවිලා නැති ණය ගැන ඇහෙනකොට, තමංගේ ආර්තික ප්‍රතිපත්ති ක්‍රියාකරන්න යනකොට සමහර නිලධාරීන්ම කකුලෙන් අදින්න පුලුවන් බව තේරෙනකොට සමහර ප්‍රශ්න එන්න පුලුවන්.. ඒවත් බැලන්ස් කරගැනීම අනිවාර්‍යයෙන් කරගන්න වෙනවා..

    - බලය තහවුරු කරගැනීම, පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුනේ නැත්තං, හොරු ටිකක් එක්ක හොරු අල්ලන වැඩේ කරන්න අමාරුයි. ඒ වෙනුවෙන් විධායකය අහෝසි නොකර අනුර හෙමින් සැරේ සුද්ද කරන ගමං බලය තහවුරු කරගන්න ඕන කියන එක තමයි මගේ මතය.. ඒක කොහොම කරයිද කියලත් බලං ඉන්නව..

    - ප්‍රතිරූපය බිඳ වැටිටීම, රාජපක්ශ සංස්කෘතියේ ප්‍රාධානම අවියක් උනේ දේශපාලනේදී මඩ. ඒව මීම්ස් වගේ එනව, සිංදු වගේ එනව, සෝශල් මීඩියා වල අහඹු වීඩීයො වශයෙන් එනව, ඒ වගේම ඒව උලුප්පවන්න සෝශල් මීඩියා බොට්ස් ල පවා දාල සල්ලි වියදම් කරනව.. මාලිමාව ඒව කොහොමද කූල් එකේ භාර අරගෙන මඩ ටික පිරිසිදු වතුරෙන් හෝඳල අරින්නෙ කියලත් බලං ඉන්නව.

    කොහොම හරි අවසානේ කියන්න තියෙන්නෙ, බයියෝ ටොයියෝ කියල ආතල් එකට විහිළු කරගත්තට, අපි හරි වැරැද්ද හරියට තෝරා බේරාගෙන කතා කරන්න ඕන එලකිරියෙ විතරක් නෙවෙයි එලියෙත්.. කැම්පේන් කරන සෙට් එකත් සල්ලි හම්බ කරගන්න හොරුන්ගෙන් ගාන කඩා ගත්තට පුලුවන් වෙලාවෙ කිසිම ප්‍රශ්නයක් නෑ... හැබැයි මං හිතනව උබලත් කැමති ඇති නේ ඇත්තටම රටට හොඳක් වෙනවට.. ඒ නිසා ඒ අවංක චේතනාවෙන් ඉදිරි අවුරුදු පහ ගත කරමු..
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    යුද්ධය ගැන කියන්න අමතක වුනා ද පරය
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වගකීමෙන් දෙයක් කියන්න පුළුවන්.. වැඩ කෙසේවෙතත් කවි, කතන්දර, නිසඳැස්, පල් හෑලි
    වලින් නම් අඩුවක් වෙන එකක් නෑ මේ අවුරුදු කිහිපය..
    අනිවා.. කලාවක් නැති තැන බිහි වෙන්නෙ යන්ත්‍ර වගේ මිනිස්සු..

    යුද්ධය ගැන කියන්න අමතක වුනා ද පරය
    යුද්ධය ගැන මොකක්ද කියන්න ඕන ?
    ------ Post added on Sep 23, 2024 at 8:34 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අනිවා.. කලාවක් නැති තැන බිහි වෙන්නෙ යන්ත්‍ර වගේ මිනිස්සු..

    යුද්ධය ගැන මොකක්ද කියන්න ඕන ?
    ------ Post added on Sep 23, 2024 at 8:34 AM
    Mahinda Rajapakshage Nayakathvayen Ivarakara kiyana eka kiyapan

    AYi bayada
     
    • Like
    Reactions: Robinhood wage ekek