Windows 10 -Chrome වල සිංහල වැඩ නැති අය එන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Ela bro. Thanks.
    11.gif


    11.gif


    Thanks machan :)
    11.gif

    හෙනයා;18746227 said:
    meka google input tools soft install karama auto enawa :)

    Meka install karanna wede hariyanawa
    http://www.google.com/inputtools/windows/

    මේකෙනුත් ඉස්කොල පොත 5.9 ඉන්ස්ටොල් වෙනවා බන් ඒකයි

    thanks macho . great help
    11.gif


    වැඩි කතා ඔනේ නෑ දිමියා..
    :oo:

    Thanx bro
    Rep+
    11.gif


    thanks bro
    ++
    11.gif

    wade goda tnx bro
    11.gif



    11.gif

    11.gif


    11.gif



    මේ සීන් එක ක්‍රොම් එකේ අවුලක්ට ආවේ බන්, ගූගල් එකපාරක් ක්‍රොම් එකේ සිංහල රෙන්ඩරින් වෙන එක නැවැත්වුවා:dull:

    මේක ඉබේම හරියනවා බන්. මගේ chrome එකේ සිංහල වැඩ කරේ නැහැ. පැයකට විතර පස්සේ සිංහල හදාගන්න කියලා හිතාගෙන thread එක බලනකොට සිංහල වැඩ. :D

    An Optional Features Update වෙලා වෙන්න පුලුවන්



    machan. meaka kadden dapan. mama windows 10 dala chrome eke sinhala penne na bn. meaka kiyawanna widiyak na eathakota.
    :dull::sorry:

    good one
    thanks

    Rep added
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අතුරු ප්‍රශ්නයක්.
    අපි Windows 10 වලට මෙහෙම කලේ නෑනේ. සිංහල හොඳට පෙනුනනේ. Windows 10 වලින් සිංහල rendering අයින් කරලද එන්නේ?


    සිංහල රෙන්ඩරින් අයින් කරලා නෑ මචන්....:)

    ෆොන්ට් එන්නේ පැකේජ් විදියට නිසා.. ඉඩ අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ

    http://answers.microsoft.com/en-us/...0/e856c620-b8b6-4435-b03a-0c3f36d914db?auth=1
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    hoda torrent ekak dannako 10 bagena balanna

    ටොරන්ට් බාන්න එපා බන්..
    :no:
    මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් බාගන්න Media Creation Tool එක හරහා:)
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    තෑන්ක්ස් බන් ඔපෙරා එකටත් හරි ගියා. මේකේ එජ් එකේ වගේ තියන ෆොන්ට් එක දාගන්න විදිහක් නැද්ද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තෑන්ක්ස් බන් ඔපෙරා එකටත් හරි ගියා. මේකේ එජ් එකේ වගේ තියන ෆොන්ට් එක දාගන්න විදිහක් නැද්ද?

    ඒ ගැන නම් පොඩ්ඩක් බලන්න වෙන්වා බන් .. ෆොන්ට් සයිස් වෙනසක් නෙව්යිද තියෙන්නේ

    Ado patta patta......hemoma hoyapu deyak.... :D
    11.gif