Windows 10 -Chrome වල සිංහල වැඩ නැති අය එන්න
On Windows 10,
If you are unable to read Sinhala in your Google chrome ,
Here are the solution
install below fonts
Font
or
On windows search Type " Add an Optional feature" > Click Add Feature > Select
Sinhala Supplemental font > Install
windows 10 install කරල Google chrome වල සිංහල වැඩ නැති අය එන්න
කස්ටියම වින්ඩොස් 10 ඉන්ස්ටොල් කරා නේ..
ලැන්වෙජ් පැක් දාල, එත් සමහර අයගේ ගූගල් ක්රොම් බ්රවුසර් එකේ සිංහල අකුරු පෙන්නේ නෑ කියල අවුලක් තිබ්බ නේ
ඒ අයට කරන්න තියෙන්නේ මෙච්චරයි
වැඩි කතා ඔනේ නෑ
මෙන්න ෆොන්ට් එක ඩවුන්ලොඩ් කරා ඉන්ස්ටොල් කරා එච්චරයි
මෙන්න වැඩේ හරි
එහෙම නැත්න්ම්
Search එකේ ටයිප් කරන්න Add an Optional feature
ඒ ලිස්ට් එකෙන් ගිහින් සිංහල ඉන්ස්ටොල් කරන්න

එහෙනම් අපි ගියා...
දිමියා..

Last edited: