Plz Help me

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,258
    519
    113
    අනේ මචන්ල මගේ සම්සුන්ග් ෆෝන් එකේ ෆෝන් මෙමරි එක මගේ අතින් delete උනා, එක Recover කරගන්න විදියක් කියපන්කො මචන්ලා, අනේ ලොකු උදව්ව්වක් බන්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Stellar phoenix kiyala recovery software ekak thiyanawa, eken karapan, bohodurata giyapu godak ewa ei, matath ohoma wadak wela thibba ewa gattha bn
     
    • Like
    Reactions: lag8777

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනේ මචන්ල මගේ සම්සුන්ග් ෆෝන් එකේ ෆෝන් මෙමරි එක මගේ අතින් delete උනා, එක Recover කරගන්න විදියක් කියපන්කො මචන්ලා, අනේ ලොකු උදව්ව්වක් බන්

    phone memory or memory card?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thnx machna man balannam, phone memory eke ewa ganna puluwan weida ban

    ඔව් බං මටත් මතක විදියට Phone Memory එකේ ඒව තමයි ගත්තේ, හැබැයි ගොඩක් වෙලා යනවා, මැෂින් එක ඔන් එකට දාලා තියපං පැය 6-8ක් වගේ යද්දි ඔක්කොම ඉවර වෙයි, GB ප්‍රමාණය අනුව කාලය වෙනස් වෙනවා බං,