Unboxing My New Workstation....

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1.70ta patta padui yako.
    Anika asrock is shit machan
    CM Storm Enforcer case ekai, Samsung SD590C monitor ekai, Logitech Z523, Windows 8.1 original ekai gaththamath 1lak walta lang wenawa. Ekai gaana wadi.

    Oka lankawe gahuwanam oita wadaa yanawa.
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    okoma kagena asrock charter mobo ekak dagena

    anyway congrats machan

    thanx macho,,,himin sare asus ekakata yanawa

    ȜMA X;18763359 said:
    1.70 kata oya specs madi nadda ban.

    CPU EKA witharak neme bun okkotama thama oya gana geye

    1.70ta patta padui yako.
    Anika asrock is shit machan

    danata meka hoda macho,,,himin sare wena ekakata yanawa
     

    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    CM Storm Enforcer case ekai, Samsung SD590C monitor ekai, Logitech Z523, Windows 8.1 original ekai gaththamath 1lak walta lang wenawa. Ekai gaana wadi.

    Oka lankawe gahuwanam oita wadaa yanawa.

    Ekqnam aththa ayye. Eth pita opeta wada athula watinwa neda? :)
    Anyway congrats macho.
    Pase vga ekak gaha ganna :D
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    suppa

    hebeyi machan 1.70 ta ubata vga ekak danna thibbe nedda.
    monitere nam sira.case ekath ela.
    mata asrock nam echchara set wenne ne.

    man hithanne ubata monitareta sehenna ganak yanna athi.ehemada?

    kohenda gaththe?

    ow machan monitor ekatai software walatai 70k withara geya

    patta ban umba ratane inne?.

    ow bun

    :yes::yes:සුභපැතුම්..නමුත් 1.70කට නම් නොසෑහෙන්න පාඩුයි මල්ලි මේ කියලා තියෙනවා වගේ. ඕක ගන්න කලින් අපේ උන්ගෙන් ඇහුවනම් ඔයාට වියදම් කරන්න පුලුවන් ගාන කියලා හොඳම workstation එකක් සෙටප් කරගන්න තිබ්බා ඔයිට වඩා සෑහෙන්න ඔප්ෂන්ස් එක්ක ගොඩාක් performance එකතු කරලා.

    mmm...me badu okkotoma thama 1.70k withara wune,,,software ekath salli dela thama gaththe,,,
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    OW asrock cha ASUS ekkata yanna tibbeee bn :rolleyes:

    mata eka achchara meter wune na bun awale,,,un dunna package ekakata thama mama meka haduwe.


    thanx machan

    ඒක තමා බං අඩු ගානේ asus sabartooth බෝඩ් එකක් ගන්න තිබ්බා 40කට විතර

    normal_ASUSSabertoothZ77_04.jpg

    himin sare asus ekakata yanawa machan,,,

    кσяη ησρє;18763422 said:
    ela machan

    thanx macho....
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    niyamai machan

    ela machan,,,thank you

    monitor aki motherboard akai asus ganna thibbe

    :):):):):) mama mulinma baluwe asus monitor ekak un laga eke stock na,,,dan nam ekata wada mata meka patta

    සුදු මහත්තයා;18763442 said:
    Sirawatama. MB ekanam chora. anika curve eka hariyanne na monitor matanam. ane manda eka ube kamaththa ne. VGA ekak gaththe naththe aparade

    curve awulak na bun,,,,mata nam elasatama thiyenawa,,,,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇස්රොක් බෝර්ඩ් අව්ලක් නෑ මචන්.
    ගොඩක් අය හොද නෑ කියලා කියන්නේ පාවිච්චි නොකර.
    ඒත් ඇසුස් බෝර්ඩ් තරම්ම නෑ කොලිටිය.
    සිරා මැශින් එක මචන්.
    ගාන ටිකක් සැරයි.
    ඊලග පාර ගන්න කලින් ත්‍රේඩ් එකක් දාලා කට්ටියගේ අයිඩියාස් එහෙම බලලා ගනින්.

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අයි බන් වැඩියෙන් වියදම් කරලා Curved Monitor ගන්නේ.. ඒ සල්ලි වලින් ඕනෙනම් උඹට තව ලොකු සයිස් එකක මොනිටර් එකකට යන්න තිබ්බනේ :(