Meka kohomada.,

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මචන්,

    මන් මේ වාහනයක් ගන්න හොයනව. මන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනකොට මේ වන්ඩිය දැක්ක.....

    zotye5008002-e1307813050973.jpg

    මෙන්න මේක තමා configurations...

    Brand:Zotye
    Model year:2011
    Transmission:Manual
    Model:NOMAD ZOTYE
    Body type:Hatchback
    Fuel type:Petrol
    Engine capacity:1,300 cc

    ඕකෙ ගාන වෙන්නෙ සාමාන්යයෙන් RS.1,495,000 - 1,700,000 අතරෙ.

    මට මේක හොදද නැද්ද කියහන්කො මේකගැන දන්න එකේ... පිලීස් මචන්....
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mage yAluwek pawichchi kalaa, miniha nan hondai kiya kiya hitiya. Mitsubishi parts mage hite zotye ekata match wenawa. Loku awulak netiwa ethi ban.

    Eeth echchara gaanak dena eke second market ekath balanna.
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මෙකයි මචන් සීන් එක....

    ඕකෙ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක වෙන්න 2011 එකක් RS.1,495,000 - 1,700,000

    ඕකෙ බ්‍රෑන්ඩ් නිව් එකක් 2015 එකක් Rs. 2,450,000

    වගේ,

    මට විස්තර ටිකක් දැන ගන්න ඔනේ බන් ගන්න කලින්....
    :no::no::no::no::nerd::nerd::nerd::nerd:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    den onna balahan meke inna kootipathiyo tika awith ok honda neha,kiyla dena loku katha tika.aparade ban oka meke ungen ahuwe.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Mama me lagadi cab 1k call karama awe okak... Yana gaman mama ahuwa poragen wisthara.. Minihath kiuwe mitsubishi parts hariyanawa kiyala... kiyanna taram waradak na.. habai putho ida nam na... mama 6.1 usai.. legs space madi sahenna... petrol city 10k krnwa kiuwa.. AC 1 ehemath hodata tibba..

    Eth machan okak aragena denna giyama poddak kattak kanna wei... ;)
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    United Motors eken gennanne, after sales hoda athi. Mitsubishi karanneth e aya thamai, ekada kattiya mitsubishi parts hari yanawa kiyanne.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    පෙනුම නම් වරදක් නෑ. ගානේ හැටියට වටිනවා වගේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    Mitsubishi engine ekak thama thiyenne kali hariyanne ekai Malaysian assembled.kalpawathma aduyi compare to Japanese.
    j
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    zotye 11

    Machan,

    Mama ooka 2 years pawichchi kala. loku awlak ne. penuma nam hodatama thiyanwa. 4 dena thamai comfortable yanna puluwan.5 denek tikak hirawela yanna puluwan. habai eka paarak api 7 denekuth giya( Pitipassema keelle kollo 2k. hoada ganan.) engine repair arawa mewwa nam aawema nee.

    Highway eke 100/110 pannapu gaman wananna gannawa. Stable ne. eenisa mama iita wada elewwe ne.

    Lokuma case eka thamai puthee oya kiyana tharam petrol karanne nee. 7Km/Lt thamai.
    mata epaa unee eekai nathnam hoda waahanee.
    chuttak gassenawa, indian car ekak wage.

    Mage vehicle ekanam parliment road eke accident una. insuarance condem wennama. dan hadala padinawa dakka.

    thawa visthara oone nam PM ekak daanna
     
    Jul 3, 2012
    1,394
    116

    Machan oya vehicle ekata reselling market eka nil kiyanne eththada? :baffled::baffled::baffled:
     
    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    ටාටා ඉන්ඩිකා බ්‍රෑන්ඩ් නිව් කාර් එක ගනින්.පට්ට කාර් එකක්.කම්ෆර්ට් එක හොඳයි.ඒසි එක හොඳයි.අවුරුදු පහක් යනකම් කිසිම ලෙඩක් එන්නේ නෑ. පාට්ස් එහෙම මාර ලාභයි.පෙට්‍රල් බිල හයිබ්‍රිඩ් බිලටත් වඩා අඩුයි. ඇක්සිඩන්ට් වුනත් ලොකු ඩැමේජ් නෑ.කාර් එක ස්ට්‍රෝන්ග්.පාට්ස් ඕනතරම් තියෙනවා.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ටාටා ඉන්ඩිකා බ්‍රෑන්ඩ් නිව් කාර් එක ගනින්.පට්ට කාර් එකක්.කම්ෆර්ට් එක හොඳයි.ඒසි එක හොඳයි.අවුරුදු පහක් යනකම් කිසිම ලෙඩක් එන්නේ නෑ. පාට්ස් එහෙම මාර ලාභයි.පෙට්‍රල් බිල හයිබ්‍රිඩ් බිලටත් වඩා අඩුයි. ඇක්සිඩන්ට් වුනත් ලොකු ඩැමේජ් නෑ.කාර් එක ස්ට්‍රෝන්ග්.පාට්ස් ඕනතරම් තියෙනවා.

    uba kiyanne meka ganada?

    tata-indigo-ecs-glx-bs4-cng-.jpg
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    Nil nemey machan. godak adui. ikman eke balanna. ee ganan walatath aduwen yanne. mata insuarance condem unama 4lax withara aduwen hamba une.

    Ado ehemada seen eka.... Man baluwe ban mage athe thiyena ganata puluwan ekakata yanna... Case eka ban mage athe thiyenne 1,500,000 - 1,650,000 wage ganak.... Alto ekak kalin thibba... Mata epa una ban eka... Man baluwa ban wahana... ganan wadiy thiyena ewwa... mata alto nathiwa ganna puluwan wena ekak kiyapanko... Mata option tikak deepan...

    :baffled::baffled::baffled::(:(:nerd::nerd:
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    ටාටා ඉන්ඩිකා බ්‍රෑන්ඩ් නිව් කාර් එක ගනින්.පට්ට කාර් එකක්.කම්ෆර්ට් එක හොඳයි.ඒසි එක හොඳයි.අවුරුදු පහක් යනකම් කිසිම ලෙඩක් එන්නේ නෑ. පාට්ස් එහෙම මාර ලාභයි.පෙට්‍රල් බිල හයිබ්‍රිඩ් බිලටත් වඩා අඩුයි. ඇක්සිඩන්ට් වුනත් ලොකු ඩැමේජ් නෑ.කාර් එක ස්ට්‍රෝන්ග්.පාට්ස් ඕනතරම් තියෙනවා.

    අඩෝ මචන්... මට පොඩ්ඩක් බ්‍රෑන්ඩ් නිව් එකක් කීයක් වගේ වෙයිද කියහන්කො....

    :baffled::baffled::baffled: