Unable to see sinhala fonts in Windows 10

matabaaoii

Junior member
  • Jun 1, 2015
    101
    8
    18
    Machanla,

    Windows 10 walata update kala eye.. Chrome wala dan sinhala font pennane naane...

    Any solution please....

    :(
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Google Chrome Settings ක්ලික් කරන්න.

    දැන් search bar එකේ Font ලෙස කරන්න.

    Web Content යටතේ තියන Customize font ක්ලික් කරන්න

    Font ඔක්කොම Nirmala UI විදිහට වෙනස් කරලා Done කරන්න.

    81K3uZE.png