මචංලා,
Swift 2008 model එකේ ටෙක්නිකල් හෝ සර්විස් මැනුවල් එකක් තියෙනවනම් දෙන්නකෝ.
මේ ටිකේ කාර් එක මස් කරන ගමන් ඉන්නේ. ගැලෙව්වා වගේ නෙමෙයි තිබ්බ විදියට හයි කරන්නත් එපායැ ඉතින්.
A/C වැඩ කලේ නෑ මුලින්. A/C clutch එක අල්ලන්නේ නෑ.ඒක බලනකොට දැක්කා රේඩියේටර ෆෑන් එක වැඩ නෑ. ෆියුස් රිලේ ඔක්කොම වැඩ. බැලින්නම් thermostat switch එකට කෙලවෙලා. ෆෑන් රිලේ 3ක් තිබ්බට එලියට පේන්නේ එක ෆෑන් එකයි බන්.
අනිත් ඒව කොහෙ තියෙනවද දන්නේ නෑ.මුලින් මේකෙ කෑලි ටික මොනවද, කොහෙද තියෙන්නෙ කියල ඉගෙන ගන්න එපායැ. component diagram හරි කමක් නෑ තියෙනවනම් දෙන්න. ලොකු උදව්වක්.
තෑන්ක්ස් වේවා!!
Swift 2008 model එකේ ටෙක්නිකල් හෝ සර්විස් මැනුවල් එකක් තියෙනවනම් දෙන්නකෝ.
මේ ටිකේ කාර් එක මස් කරන ගමන් ඉන්නේ. ගැලෙව්වා වගේ නෙමෙයි තිබ්බ විදියට හයි කරන්නත් එපායැ ඉතින්.

A/C වැඩ කලේ නෑ මුලින්. A/C clutch එක අල්ලන්නේ නෑ.ඒක බලනකොට දැක්කා රේඩියේටර ෆෑන් එක වැඩ නෑ. ෆියුස් රිලේ ඔක්කොම වැඩ. බැලින්නම් thermostat switch එකට කෙලවෙලා. ෆෑන් රිලේ 3ක් තිබ්බට එලියට පේන්නේ එක ෆෑන් එකයි බන්.
අනිත් ඒව කොහෙ තියෙනවද දන්නේ නෑ.මුලින් මේකෙ කෑලි ටික මොනවද, කොහෙද තියෙන්නෙ කියල ඉගෙන ගන්න එපායැ. component diagram හරි කමක් නෑ තියෙනවනම් දෙන්න. ලොකු උදව්වක්.තෑන්ක්ස් වේවා!!