Maths Help

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    මචංලා, මේ සමීකරනයේ y උක්ත කරගන්න ඕන, පුළුවන් කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.

    ysfYkdj.jpg

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png

    y, kගෙන් ස්වායත්තනම් විතරයි ඈ මෙහෙම එලියට ගන්නෙ :dull: :dull:
    එහෙම උපකල්පනය කල්ල කලේ නැත්තං ඔහොම කරන්න බෑ :dull: :dull:
    ඒක නෙමේ උඹ ටොයියද :baffled: :baffled: