Curtain poles උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,070
    31,828
    113
    Wooden_Walnut_Curtain_Pole_Matt_Finish.jpg


    මචං wood or iron curtain poles අඩුවට ගන්න තැනක් දන්නවද? අඩියකට යන ගාණත් පුලුවන්නම් මේකෙ දාපන්කෝ. :confused: දන්නේ නැති අය bump කරපල්ලා. :yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අඩේ තෑන්ක්ස් මතක් කලාට මටත් ගන්න ඕනේ. බොරලැස්ගමුව පැත්තට යනකොට අර මහා කුණු කඳු දෙකක් පාර දෙපැත්තේ තිබ්බ තැනට පොඩ්ඩක් මෙහා තිබ්බා ඔව්වා හදන තැනක් දැන් ඒක කටුවාවල පැත්තට අරගෙන ඇවිත්..මොරටුව පැත්තේත් ඇති බොහෝ දුරට
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මමත් ඕව හොයනවා මචන්..
    ලී ඒවා ගණන් වැඩියි...
    අල්ලුමිනියම් සහ යකඩ ඒවා තියෙනවා...
    හැබැයි ලී ඒවා ලස්සනයි....

    ලාබෙට හම්බ උනොත් මටත් කියපන්..
    මහරගම පමුනුව පාරේ තියෙනවා. හැබැයි ගණන් වැඩි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Rails damme issarane ban..dan danne ooka thama..:)

    rails daala oawa daala Dan danne rails, Dan oawa danne Manik kaarayonge wagey gode gewal wala. Modern eawage danne na. Aniwa oake gathiyakuth thiyenawa, but aluth furniture style ekka Nam match wenne na