Kaha ira kapala Liyuwa

kawee

Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    මචන් මෙ ලගදි මට දුන්නා උදේ පාන්දර visor එක දාගෙන ආව කියල. කෙලින්ම උසාවි ලියල. දවස් 2කට පස්සෙ ගියා පොලොසියට ගිහින් කිව්වා දඩ කොලයක් දෙන්න උසාවි දන්න එපා කියල. මල්ලි reload 1ක් දාන්න මම license එක දෙන්නම් කිව්වා. දැමීම reload 1k 150ක. license එක අරන් ආව. ඒ වගෙ මොනා හරි කරගනින් නිකන් හාරපන් දාහකට කෙලවගන්නෙ නැතිව
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබට හොඳ වැඩේ මචන් දවස්ක් මම උබෙන් ප්‍රශ්නයක් ආල උබ මට කුනුහරුපෙන් බැන්න,....උබේ පන්ඩිත කමට හොඳ වැඩේ..... :) 550 ඩඩේට දැන් ඉතින් උසාවි ගිහින් පුක දියන්,....:) උන් එක්ක ශේප් එකේ කතා කරලා දඩ කොලෙවත් නැතුව ඇවිත් තිය්නවා...උබ පන්ඩිතයනේ...දැන් කට්ට කාපන්... :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thawa ekek ekka usawi palayn sudu shirt adapan dennama puluwannam netnam usawiya athulata yanna denne nah phn ehemath aran yanna denne nah uba lawyer kenek allanna epa wadak nah nikan salli denna wenwa ube nama katha karama gihn waradi karuda niwaradi karuda kiyala ahuwama waradi karu kiyala :P kiwwama aubata dadayak gahai ethana pitipasse inna dial eka dada kole liyala dei ube yaluwata salli deela kiyapan post office ekata gewala enna kiyala ethakan ubawa poddak kudwata dai :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    thawa ekek ekka usawi palayn sudu shirt adapan dennama puluwannam netnam usawiya athulata yanna denne nah phn ehemath aran yanna denne nah uba lawyer kenek allanna epa wadak nah nikan salli denna wenwa ube nama katha karama gihn waradi karuda niwaradi karuda kiyala ahuwama waradi karu kiyala :P kiwwama aubata dadayak gahai ethana pitipasse inna dial eka dada kole liyala dei ube yaluwata salli deela kiyapan post office ekata gewala enna kiyala ethakan ubawa poddak kudwata dai :)
    ai ban methane inna ekek wath ara lighter eka paththu karana part eka muuta kiyanne naththe?

    muu kollek ne ban kellek nemeine. danagannane ahala thiyenne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් දඩ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්. උට සල්ලි දීල තියපන්. උඹව විත්ති කුඩුවට නග්ගල වැරදි කරුද නිවරදි කරුද අහනවා. උඹ ලෝය කෙනෙක් ඇල්ලුවා නම් මිනිහා කියයි වැරැද්ද පිලිගන්නවා කියල(උඹට දිගට අරන් යන්න ඕන කමක් තියනවා නක කියපන් "නිවැරදි කරු ස්වාමිනි" කියල :P)

    ඊට පස්සේ උඹගේ දඩ මුදල ගෙවල රිසිට් එක ගේනකන් උඹව එතන තියන පොඩි කුඩුවට දානවා. තව ගොඩක් උන් ඉන්නවා එකේ උඹ වගේම දඩ කාපු.

    අරු උඹගේ දදේ ගෙවල ආවම උඹ එළියේ.. කතාව ඉවරයි..
    හෙන ආතල් බන්, කට්ටකට තියෙන්නේ ටිකක් හිටගෙන බලන් ඉන්න ඕන..
    මාත් ඕකේ ඉඳල හතර පස් වතාවක්ම ආණ්ඩුවට සල්ලි දුන්නා... ඒවායින් තමයි ඔය පාරවල් එහෙම හදන්නේ.. :lol:
    :lol::lol:

    hafoii :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231

    :rofl::rofl:

    උබට හොඳ වැඩේ මචන් දවස්ක් මම උබෙන් ප්‍රශ්නයක් ආල උබ මට කුනුහරුපෙන් බැන්න,....උබේ පන්ඩිත කමට හොඳ වැඩේ..... :) 550 ඩඩේට දැන් ඉතින් උසාවි ගිහින් පුක දියන්,....:) උන් එක්ක ශේප් එකේ කතා කරලා දඩ කොලෙවත් නැතුව ඇවිත් තිය්නවා...උබ පන්ඩිතයනේ...දැන් කට්ට කාපන්... :)

    :P:lol:
    yako April wuna seen ekak muta thama matakai...:P u kiyapu eka bokkata wadila wage:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ ඔහොම උනාම පොලිස්කාරයෝ කැරියෝ උනාට කරන්න දෙයක් නෑ කට ඇරලා සර් කියල අඩපන් (අඩපන් කිව්වේ කදුළු එන්න නෙමෙයි පොඩ්ඩක් ඌට උබ ගැන දුක හිතෙන්න රඟපාපන්)..කොහොම හරි දඩ කොලයක්ම ගනින්..උසාවි යනවා කියන්නේ දවසෙන් බාගේකටම කෙල වෙන වැඩක් බන්..අනික 5ක් 6ක් කෙලෝ ගන්න වෙනවා..ඉතින් 5ක් 6ක් කෙලෝ ගන්න වෙලේ අරුට සර් කියල පොඩි රගපෑමක් දාල 550කින් වැඩේ ශේප් කරගන්න එක හොදයිනේ බන් (පස්සේ යනගමන් උගේ මව්ගුණ ගායනා කරන එක වෙනම දෙයක්):P..මන් ඔහොම රඟපාල දඩ කොලත් නැතුව ශේප් වෙලා තියෙනවා අනන්තවත්..:cool:

    :yes:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    Ubawa kuuduwe daanawa
    Uba niwaradi karuda kiwwoth Lighter eka paththu karala ata dekata allanawa.
    ethakota uba waradi karu swamini kiyanawa.

    Uba Waradi karu kiwwoth pili aragena

    ubawa kuduwata daala Lighter eka allanawa paththu karala set ekata uba dade gewanakan.

    eetapasse uba kaagasseegena thamai eliyata enne

    eliye inda kiyapan kata hari wathura besamak laasthi koragena

    jeewitheta bicycle 1k wath padapu nathi un dada gana katha karanawa dakiddi puke hina :P:rofl::P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් දඩ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්. උට සල්ලි දීල තියපන්. උඹව විත්ති කුඩුවට නග්ගල වැරදි කරුද නිවරදි කරුද අහනවා. උඹ ලෝය කෙනෙක් ඇල්ලුවා නම් මිනිහා කියයි වැරැද්ද පිලිගන්නවා කියල(උඹට දිගට අරන් යන්න ඕන කමක් තියනවා නක කියපන් "නිවැරදි කරු ස්වාමිනි" කියල :P)

    ඊට පස්සේ උඹගේ දඩ මුදල ගෙවල රිසිට් එක ගේනකන් උඹව එතන තියන පොඩි කුඩුවට දානවා. තව ගොඩක් උන් ඉන්නවා එකේ උඹ වගේම දඩ කාපු.

    අරු උඹගේ දදේ ගෙවල ආවම උඹ එළියේ.. කතාව ඉවරයි..
    හෙන ආතල් බන්, කට්ටකට තියෙන්නේ ටිකක් හිටගෙන බලන් ඉන්න ඕන..
    මාත් ඕකේ ඉඳල හතර පස් වතාවක්ම ආණ්ඩුවට සල්ලි දුන්නා... ඒවායින් තමයි ඔය පාරවල් එහෙම හදන්නේ.. :lol:
    :lol::lol:

    අනේ වාසනාවන්, උබ හින්ද අපිට නුවරට අධිවේගී මාර්ගයකුත් ලැබෙන්ඩයි යන්නෙ... :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් දඩ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්. උට සල්ලි දීල තියපන්. උඹව විත්ති කුඩුවට නග්ගල වැරදි කරුද නිවරදි කරුද අහනවා. උඹ ලෝය කෙනෙක් ඇල්ලුවා නම් මිනිහා කියයි වැරැද්ද පිලිගන්නවා කියල(උඹට දිගට අරන් යන්න ඕන කමක් තියනවා නක කියපන් "නිවැරදි කරු ස්වාමිනි" කියල :P)

    ඊට පස්සේ උඹගේ දඩ මුදල ගෙවල රිසිට් එක ගේනකන් උඹව එතන තියන පොඩි කුඩුවට දානවා. තව ගොඩක් උන් ඉන්නවා එකේ උඹ වගේම දඩ කාපු.

    අරු උඹගේ දදේ ගෙවල ආවම උඹ එළියේ.. කතාව ඉවරයි..
    හෙන ආතල් බන්, කට්ටකට තියෙන්නේ ටිකක් හිටගෙන බලන් ඉන්න ඕන..
    මාත් ඕකේ ඉඳල හතර පස් වතාවක්ම ආණ්ඩුවට සල්ලි දුන්නා... ඒවායින් තමයි ඔය පාරවල් එහෙම හදන්නේ.. :lol:
    :lol::lol:
    math oya kattama kewa ban
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔයිට කලින් ගිහින් නැති නිසා ගිහිල්ලම බලපන් ඉගෙන ගන්නත් එක්ක
    :dull::dull::dull:
    එතනදි ෂේප් කරගන්න එපැයි
    සල්ලි ගෙවනවා විතරයි නම් අවුලක් නෑ දවසෙම කට්ට කන්න වෙනවා
    :baffled::baffled::baffled:
    ලෝයර්ට 500යි
    ඌට ගෙව්වත් තේරුමක් නෑ
    වැරදිකරු කියනවා විතරයි
    :oo::oo::oo:
    කොළඹ අලුත්කඩේ උසාවි නම්
    තව එකෙක් නැතුව උනත් අවුලක් නෑ
    සෙනග වැඩි නිසා වැරදිකාරයෝ විතරයි ඇතුලට ගන්නේ
    උඹටම කූඩුවේ ඉදන් දඩේ ගෙවන්න පුලුවන්

    :):):)