gal kirime kalawa :D

kepu

Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo


    ඔන්න ඕක තමයි වැඩසටහන.මමත් ඕක එදා බැලුවා.හාමුදුරුවෝ කරන්නේ බොරුවක් කියන එක තේරුණා.මොකද හාමුදුරුවෝ ඊට කලින් වැඩසටහනේ කියනවා ගල් කරන්න පුළුවන් අය දන්නවා කියල.ඊට පස්සේ ඔය වැඩසටහනේදී කියන්නේ මම මනුස්සයෙක්ව ගල් කරන්න උත්සහ කරනවා හරිගියොත් බලමු කියල.අනික ගුරුන්නාන්සේ කෙනෙක් හාමුදුරුවන්ට කුඩු වගයක් ගෙනත් දුන්නලු එක කරන්න.එතකොට හාමුදුරුවෝ ඕක කලින් ටෙස්ට් කරේම නැද්ද?:rofl:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කේන්දර නැකැත් මන්තර පෙරේත භූත දෝෂ කියන්නෙ අමූකික බොරු. මේව විශ්වාස කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මෝඩ මිනිස්සු. නවීන විද්‍යාවත් එක්ක හැරෙන්නවත් මේවට බෑ. ගෝත්‍රිකයො.