How to Bypass SMS Verification of Any Website or Service

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    MRvnUWZ.png


    How to Bypass SMS Verification of Any Website or Service​
    Facebook, Twitter, WhatsApp, Instagram, Yahoo, Microsoft වගේ Account හදන්න යනකොට අපෙන් නිතරම වගේ SMS verification එකක් කරන්නේ කියනවා. හදන්න යන්නේ Real account එකක් නම් ඉතින් mobile number දීලා verification කරගත්තට කමක් නැහැ. එත් ප්‍රශ්නේ තියන්නේ අපි වැඩිපුර හදන්නේ fake account නිසා SMS verification කරන්න විදියක් නැහැ. Fake account හදපු තරමට දැන් දෙන්න නම්බර්නුත් නැහැ. දැන් එළකිරි එකේ වුනත් කොච්චර fake account තියනවද.. :)

    අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ සයිට් එකක් භාවිතා කරලා SMS verification එක කරගන්න පුළුවන්. එහෙමෙ කියලා දැන් fake account දහය පහළොව හදන්න පටන් ගන්න එපා. අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න Bookmark කරලා තියාගන්න. ඔය නොදන්නා සයිට් වලින් SMS verification ඉල්ලනකොට මේ වගේ සයිට් එකක් භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්.
    ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියන එක සයිට් එකකට ගිහිල්ලා තමන්ට කැමති රටකට අදාල (India, Romania, Germany, USA, United Kingdom, Netherlands, Italy, Spain හා France) Mobile number එකක් තෝරාගෙන SMS verification එක කරගන්න එක. වැඩි දෙයක් නැහැ. හුගක් ලේසියි. කරලම බලන්න.

    ඔයාලා ad-blocking software (add-on) එකක් පාවිච්චි කරනවානම් බොහෝ දුරට එක disable කරන්න වේවි. Verification එක කරගත්තට පස්සේ අයෙත් enable කරගන්න පුළුවන්.

    මෙන්න සයිට් ටික.....


    මිට අමතරව ඔයාලා දන්න කියන සයිට් එහෙම තියනවනම් අනිත් අයට දැනගන්නත් එක්ක මෙතන දාන්න. බම්ප් එකක් එහෙම දීලා ගියාට තරහක් නැහැ. :)
     
    Last edited:
    • Like
    Reactions: kasun_jayasiri