2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ :angry::angry::angry:
    cat-fight-smiley-emoticon.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තවත් ආරංචි ගොඩයි
    ලියන්නට ලැජ්ජයි

    ඇහුවාම අපිටත් ලජ්ජා හිතෙනවද බලන්න කියහන් ඉතින්...

    අද රේඩියෝ ලයිව්දෝ????
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යු නෝ මි ඉන්න තැනකින් ඇවිත් මට හායි කියාපිය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::(
    දවසක් දාගත්තොත් එදාට උගේ කිරි අත්තගේ දානේ තියනවා
    උට අත්තලා කීයක් හිටියාද මන්දා
    හැම එකාම මැරිලා
    මූගේ ජාතකේ ටිකක් දිගයි..
    දුටුගැමුනු රජදවස දක්වා යනවා නේ.. ඒක නිසා මාසෙකට එක ගානේ දාන තිබ්බත් අවුරුදු 100ක් ඉදලත් දාන ඉවර කරන්න බෑ :no: