කනට කොදුරා කියන්නං..
අද රේඩියෝ ලයිව්.. ඒ උනාට දැං නං නිවේදක ඩබල ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරලවා.. ලයිව් අහන්න පස්සේ එන්න![]()



තාම ලංකාවට ඒ තරම් රෑ වෙලා නැහැනේ ..එයා නොගිය තැනක් නෑ..අහන්න හිටියේ උබ SLITT එකේද? Sasliit

We are gonna start the Radio show sharp at 08.15 PM SL Time
ජයවේවා !නොබෝ දිනකින් පැවැත්වෙන මහ මැතිවරනයේ දී ඔබේ වටිනා මනාපය පල කිරීමට මත්තෙන් මදක් සිතා බලා බුද්ධිමත්ව මනාපයන් ලකුනු කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමු...අරුන් මෙහෙම කාලා මුන් මෙහෙම කලා කියන උන්ට මනාපය පල නොකර තමන් පත් කලහොත් කරන්නෙ කුමක්ද යන්නවග පවසන අයවලුන් හට පමනක් මනාපය පල කරන ලෙස ඉල්ලා සිටිමි...

කොහේ යන්නද ? ඔහේ හිටුආ එහෙමද.. එහෙනං මං ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා ගොල් ලීෆ් එකක් ගහලා එන්නං![]()
