2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    chair-to-the-head.gif
    අපි අන්ජුට අන්ජු කුපට ! :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කනට කොදුරා කියන්නං..:rofl:
    අද රේඩියෝ ලයිව්.. ඒ උනාට දැං නං නිවේදක ඩබල ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරලවා.. ලයිව් අහන්න පස්සේ එන්න :dull:

    :shocked::shocked::shocked::shocked: තාම ලංකාවට ඒ තරම් රෑ වෙලා නැහැනේ ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොබෝ දිනකින් පැවැත්වෙන මහ මැතිවරනයේ දී ඔබේ වටිනා මනාපය පල කිරීමට මත්තෙන් මදක් සිතා බලා බුද්ධිමත්ව මනාපයන් ලකුනු කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමු...අරුන් මෙහෙම කාලා මුන් මෙහෙම කලා කියන උන්ට මනාපය පල නොකර තමන් පත් කලහොත් කරන්නෙ කුමක්ද යන්නවග පවසන අයවලුන් හට පමනක් මනාපය පල කරන ලෙස ඉල්ලා සිටිමි...
    ජයවේවා ! :rofl: