2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :oo:
    තේරුනේ නැහැ

    US account එකක් තියෙනවා extraගානක් හොයන්න පුළුවන්.....පොඩි එකෙක්ට තමයි හරියන්නේ ....මාසෙට 10000ක් වගේ ටර්ගට් එකකට යන්න පුළුවන්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙම ගීතය තුල කැටිව ඇති අසීමිත පිය සෙනෙහසක හද ගැහෙන රාවය... දහඩිය කදුළු වගුරමින් අසීමිත පිය සෙනෙහසින් දරුවන් පෝෂණය කර හදවතින් පිඩා විදින... පියවරු කී දාහක් ඉන්නවා ඇතිද.. කව්‍ය අර්ථකථනයක් දුන් මෙම ගීතය ඇසෙන විට කී දාහක් පියවරුන්ගේ කෙතගට කදුළු උනන්නට ඇතිද... මෙවැනි ආදර්ශමත් ගීත ඉදිරිපත් කරමින් සමාජයට ආදර්ශයක් ගෙන දෙන ඔබට බොහොම ස්තුතියි... ඉතාමත් ලස්සන දුක හිතෙන ගීතයක් මෙය අසන ඕනෑම කෙකෙකුගේ නෙතගට කදුලක් උනනු නොවණුමානයි...
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බලාගෙන ගියාම ජෝතියත් පුදුම හිංදි කොපි ටිකක් ගහල තියෙන්නේ.. :P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    US account එකක් තියෙනවා extraගානක් හොයන්න පුළුවන්.....පොඩි එකෙක්ට තමයි හරියන්නේ ....මාසෙට 10000ක් වගේ ටර්ගට් එකකට යන්න පුළුවන්...
    :)
    අප්පෝ මෙතන එකෙක් සෙට් කරගන්න පුළුවන් බන්
    ඔය සංඛයාට කියපන්කො