2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ……

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම දාපු ත්‍රේඞ් එකකින්

    ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි


    පුතාට අවුරුදු

    5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
    6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
    11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
    13 අපේ තාත්තට බාගේට පිස්සු
    15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
    21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
    25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
    30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
    40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
    50 තාත්තා හිටියා නම් ගොඩක් දේවල් අහන්න තිබුනා :(:(:(

    අවංකව සිතා බලන්න ඔබටත් මෙවැනි අවස්ථා ගැන අඩු වැඩි වශයෙන් අත්දැකිම් තිබෙන්න පුලූවන්, එය ඔබගේම නොවන්න පුලූවන් සමාජයේ ඕනෑ තරම් මෙවැනි අවස්ථා දකින්න පුලූවන්.


    :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    :):):):)

    එහෙනම් යාළුවනේ මම යනවා
    බෙල්ල ලගට වැඩ හිරවෙලා තිබුනත්
    සසා අද වැඩසටහන කරනවා කියලා අහම්බෙන් දැක්ක නිසාමයි ආවේ :yes:
    :love::love::love:
    සසා බොහෝම ස්තුතියි මචෝ අද අපේ ජිවිතේ සංවේදීම මාතෘකාව ගැන
    කතා කිරීමට ගත්තු තීරණය ගැන...
    මම වෙනුවෙන් මගේ අම්මා වෙනුවෙන් පුළුවන්නම්
    රූකාන්ත මහත්මයාගේ ''උකුලට නාවත්'' සිංදුව දෙන්න ...

    මිතුරු මිතුරියන් හැමෝටම
    තිසරණ සරණයි!!!!


    ගුඩ් නයිට් මචන්.... :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මා ඔබ ලඟ අම්මේ…
    උකුලට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ලඟ අම්මේ.. //

    කටුකොහලින් පිරි මට හිමි ලෝකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට හෙවනැල්ලක් වී
    සුවඳ ඔබේ අම්මේ
    මා ඔබ ලඟ අම්මේ..

    උකුලට නාවත් එදා වගේ..
    අත පය දැඩි වී වැඩිහිටි ඌ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි ඔය රැස් දහරේ
    මතු මතු දා අම්මේ
    මා ඔබ ලඟ අම්මේ..

    උකුලට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ලඟ අම්මේ.. //

    පද : අජන්තා රණසිංහ
    ගායනය / සංගීතය : රූකාන්ක ගුණතිලක
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මා ඔබ ලඟ අම්මේ…
    උකුලට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ලඟ අම්මේ.. //

    කටුකොහලින් පිරි මට හිමි ලෝකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට හෙවනැල්ලක් වී
    සුවඳ ඔබේ අම්මේ
    මා ඔබ ලඟ අම්මේ..

    උකුලට නාවත් එදා වගේ..
    අත පය දැඩි වී වැඩිහිටි ඌ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි ඔය රැස් දහරේ
    මතු මතු දා අම්මේ
    මා ඔබ ලඟ අම්මේ..

    උකුලට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ලඟ අම්මේ.. //


    :cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ලඟ අම්මේ..

    කටුකොහලින් පිරි මට හිමි ලෝකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට හෙවනැල්ලක් වී
    සුවඳ ඔබේ අම්මේ
    6594935_l.gif
    6594935_l.gif
    6594935_l.gif