man yanawa.... tata.. budusaranai
sasa aiya show eka lassanai.... lassana sindu tikak ehuwa.....
ටටා බායි...

man yanawa.... tata.. budusaranai
sasa aiya show eka lassanai.... lassana sindu tikak ehuwa.....

බෝමළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...
එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...
බෝමළුවේ මල්....
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්...සසරින්...එතෙර වෙලා..

තාත්තාලා ගොඩක් වෙලාවට පුතාලා නිදි කරවන්න තත් තත් තත් තාරපැටියා සින්දුව කියන හින්දා...
මං ඉල්ලා සිටිනවා පුලුවන් නං කරුණාකර ඒ ගීතය ප්‍රචාරය කරන්න කියලා


ඒ උනාට මානසිකව වැටුනා
![]()
