නගර සභාවෙන් විශ්‍රාම අරගෙන දැන් චෙක් කරනවා,Ah u thaama check karanawada?![]()


Me manussaya Mata laptp eka denne Na mama me duk widagena phone eken comment karanne![]()
![]()


කිලුට්ටි නංගිව පෙන්නයි නෝනා ලෙඩ හොද උනාමඅනේ මන්දා මොනව කියන්නද කියලා![]()

මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයිමචං අවුලක් තියෙනවා නං කෙලින්ම කියපං. මං ආයේ එන්නැතුව ඉන්නං. දෙයක් මූනට නොකියා තැන තැන කිය කිය ඇවිද්දා කියලා වෙන හොදක් නෑ නේ
මට අම්මා වෙනුවෙං ගීතයක් දෙන්න.. ඉක්..Apooo bebadda![]()
Musali![]()

hoda wadeMe manussaya Mata laptp eka denne Na mama me duk widagena phone eken comment karanne![]()
![]()

ඇයි දුක හිතෙන දේවල් දාන්නෙ...
ඔබේ අවවාධයට ස්තූතියි.මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි![]()
වැඩක් නෑ මෙතන බොරුවට Dinushasankalpa වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ![]()


කිලුට්ටි නංගිව පෙන්නයි නෝනා ලෙඩ හොද උනාම![]()

සුභ උපන්දිනක් වේවා ආන්ටි !ඊයේ අපේ අම්මගේ උපන්දිනේ !
මම ගෙදර ආවෙ අද
ඊයේ කපපු කේක් එකෙන් බාගයක්ම මම එනකන් තියන් ඉදල අද මට දුන්න.
හරි නම් මමයි අම්මට මොනවා හරි ගෙනත් දෙන්න ඕන
එත් මොනවා කරන්නද මම තවම ඉගනගන්නවා නේ
මම හැමදාම වගේ ප්‍රර්ථනා කරන දේ අදත් ප්‍රර්ථනා කරනවා
ඒ මගේ අම්මා හැම ආත්මයකම මගේ අම්මාම වෙන්න කියලා
