ආවා සොයා ආදරේ............උම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමාමාමාමා

ඊයේ අපේ අම්මගේ උපන්දිනේ !
මම ගෙදර ආවෙ අද
ඊයේ කපපු කේක් එකෙන් බාගයක්ම මම එනකන් තියන් ඉදල අද මට දුන්න.
හරි නම් මමයි අම්මට මොනවා හරි ගෙනත් දෙන්න ඕන
එත් මොනවා කරන්නද මම තවම ඉගනගන්නවා නේ
මම හැමදාම වගේ ප්‍රර්ථනා කරන දේ අදත් ප්‍රර්ථනා කරනවා
ඒ මගේ අම්මා හැම ආත්මයකම මගේ අම්මාම වෙන්න කියලා
ඉට වඩා ලේසියි ඒකිව ලොන්ඩරියකට දාලා හෝදලා ගමුතත්පර 5ක් නිෂ්ශබ්ද තාවයක් තියමු![]()


යකෝ සිරා ගන්න එපා ඕවා.....ඔබේ අවවාධයට ස්තූතියි.
මං අහන අන්තිම රේඩියෝ වැඩසටහන අද විය හැකියි

පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕකඔබේ අවවාධයට ස්තූතියි.
මං අහන අන්තිම රේඩියෝ වැඩසටහන අද විය හැකියි
මට පියායකෝ සිරා ගන්න එපා ඕවා.....![]()
වෙනුවෙං පියාසලා තුරුල් වෙලා ආදරේ දියං එහෙනං 
දෙමාපියන් අපි වෙනුවෙන් කරපුව ලිව්වාම එව්වා කොහොමත් දුක හිතෙන දේවල් තමයි බන්... වර්තමාන සාමාජය සම්භාන්ධකම් වලදී හුඟක් දුරස්ථ ස්භාවයක් තියෙන්නේ... මාධ්‍යකින් විය යුත්තේ සංවේදී මිනිසුන් බිහිකිරීමට උපකාර කිරීමයි.. එළකිරි රේඩියෝවෙන් එක මනුස්සයෙක් හරි තත්පරයකට දෙමාපියන් ගැන සංවේදී වෙනවනම් ලොකු දෙයක්...


වේලාසනින් ආවේ මොකෝ රේඩියෝ අහන්න


තෝ මෙතන රවනවා....


ඊයේ අපේ අම්මගේ උපන්දිනේ !
මම ගෙදර ආවෙ අද
ඊයේ කපපු කේක් එකෙන් බාගයක්ම මම එනකන් තියන් ඉදල අද මට දුන්න.
හරි නම් මමයි අම්මට මොනවා හරි ගෙනත් දෙන්න ඕන
එත් මොනවා කරන්නද මම තවම ඉගනගන්නවා නේ
මම හැමදාම වගේ ප්‍රර්ථනා කරන දේ අදත් ප්‍රර්ථනා කරනවා
ඒ මගේ අම්මා හැම ආත්මයකම මගේ අම්මාම වෙන්න කියලා
ඉට වඩා ලේසියි ඒකිව ලොන්ඩරියකට දාලා හෝදලා ගමු![]()

නගර සභාවෙන් විශ්‍රාම අරගෙන දැන් චෙක් කරනවා,
ඔයත් ඒ කාලෙම නගර සභාවෙන් විශ්‍රාම ගත්තා නේද..![]()

එල එල...වලියක් ... වලියක්....![]()



මචං අවුලක් තියෙනවා නං කෙලින්ම කියපං. මං ආයේ එන්නැතුව ඉන්නං. දෙයක් මූනට නොකියා තැන තැන කිය කිය ඇවිද්දා කියලා වෙන හොදක් නෑ නේ


hoda wade![]()

කුණු ඇදලා මහන්සිත් ඇති නෙඅ![]()
පුරුශ හින්සනය පිටුදකිමු![]()


එහෙනං ඕකිවයි ප්ලේන් අනාථයාවයි රට යවමු !ර්තනිකරම ජලය දූෂණයක් වෙන්නේ ඒකෙන්..![]()

GNතවත් අහන් ඉන්න අමාරුයි අනේ
සුදානමක් නැතුව මෙහෙම නං සුදානම් වෙන්න වෙලා තිබ්බ නං කොහොමට හිටියි ද ?
මට පුළුවන් නං මේ වෙලාවෙම එයාලව හොයන් යනවා
ඒත් කොහෙද ඉතින්![]()
හැමදාම වගේ එළකිරි show එක අයියේ![]()
අපි යනෝ ..... !!!!
![]()

දැන් යකෝ වැඩ ඉවර වෙලා ආවෙ....තෝ මෙතන රවනවා....
