දියවූ දියවූ අපිට දියවූ

badubanisda

Member
Jan 12, 2015
71
3
0
දියවූ දියවූ අපිට දියවූ


  • මැසේජ් ලිමිට් එක ස්වල්පයක් වැඩි කිරීම.(බැරි නම් කමක් නේ )

  • එමේජ් සයිස් එක වැඩි කිරීම (කරන්න බැරි නම් අලුත් අයට image අප්ලෝඩ් කරන්න site එකක් recommended කිරීම-notification එකක් හරහා )

  • කර්මා බටන් එක සරල කිරීම ,හරියට kat.cr එකේ වගේ .මොකද ගොඩක් users la දෙන්නම හිතෙනවා නම් මිසක් +/- රේප් දෙන්න නැති නිසා

  • ටැග් unite කිරීම ,ඒ කිව්වේ දැන් මොකක් හරි තෙදක් දාලා ,එකේ ටැග් එකක් දානකොට එ වගේ තෙදකට කලින් දාපු තෙදක් තියේ නම් එ tag එකද කියා suggest කිරීම ...............................................(මේකෙන් thread එකක් හොයන කෙනෙක්ට tag වලින් උපරිම වාසියක් ගන්න පුළුවන් අදාළ tag එකට අදාල නුල් සෙවීමේදී ) .......................................
  • QUOTE notification enable කිරීම,කවුරු හරි අපේ පොස්ට් එකක් quote කල විට notification එකක් ලැබීම

  • clock එක හරියට හැදීම ,(මේකේ පොස්ට් දැම්මම එක එක වෙලාවල් පෙන්නන්නේ මට විතරද ?:growl:

  • අලුත් smilies ටිකක් දැමීම (හැමදාම එකම ටික දාලා මොකක්ද මොකක්ද වගේ:baffled::baffled::baffled::baffled: )

  • මේවා කිරීමට ඇඩ්මින් වරුන්ට දැනුම හෝ වෙලාව නොමති නම් මෙහි සිටින අනේකවිද SE ලගේ සහයෝගයා ලබා ගැනීම :nerd::nerd::nerd:


දැනට ඔච්චර තමා මතක,:):):):)

වැරදි ඇතොත් කියා දෙන්න අපි ආසයි හදා ගන්න :):)
 
Last edited:
  • Like
Reactions: J Sparrow

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව ඉල්ලලා උඹට බඩු බනිස් උනොත් ඔන්න අපි නෑ :rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    clock එක හරියට හැදීම ,(මේකේ පොස්ට් දැම්මම එක එක වෙලාවල් පෙන්නන්නේ මට විතරද ?:dull::dull::dull::dull:
    7mnt වෙනස්
     

    badubanisda

    Member
    Jan 12, 2015
    71
    3
    0