දියවූ දියවූ අපිට දියවූ
දැනට ඔච්චර තමා මතක,



වැරදි ඇතොත් කියා දෙන්න අපි ආසයි හදා ගන්න

- මැසේජ් ලිමිට් එක ස්වල්පයක් වැඩි කිරීම.(බැරි නම් කමක් නේ )
- එමේජ් සයිස් එක වැඩි කිරීම (කරන්න බැරි නම් අලුත් අයට image අප්ලෝඩ් කරන්න site එකක් recommended කිරීම-notification එකක් හරහා )
- කර්මා බටන් එක සරල කිරීම ,හරියට kat.cr එකේ වගේ .මොකද ගොඩක් users la දෙන්නම හිතෙනවා නම් මිසක් +/- රේප් දෙන්න නැති නිසා
- ටැග් unite කිරීම ,ඒ කිව්වේ දැන් මොකක් හරි තෙදක් දාලා ,එකේ ටැග් එකක් දානකොට එ වගේ තෙදකට කලින් දාපු තෙදක් තියේ නම් එ tag එකද කියා suggest කිරීම ...............................................(මේකෙන් thread එකක් හොයන කෙනෙක්ට tag වලින් උපරිම වාසියක් ගන්න පුළුවන් අදාළ tag එකට අදාල නුල් සෙවීමේදී ) .......................................
- QUOTE notification enable කිරීම,කවුරු හරි අපේ පොස්ට් එකක් quote කල විට notification එකක් ලැබීම
- clock එක හරියට හැදීම ,(මේකේ පොස්ට් දැම්මම එක එක වෙලාවල් පෙන්නන්නේ මට විතරද ?

- අලුත් smilies ටිකක් දැමීම (හැමදාම එකම ටික දාලා මොකක්ද මොකක්ද වගේ



)
- මේවා කිරීමට ඇඩ්මින් වරුන්ට දැනුම හෝ වෙලාව නොමති නම් මෙහි සිටින අනේකවිද SE ලගේ සහයෝගයා ලබා ගැනීම



දැනට ඔච්චර තමා මතක,




වැරදි ඇතොත් කියා දෙන්න අපි ආසයි හදා ගන්න


Last edited:




