අදහසක් ඕනෑ.. need an idea ..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචාහං ල කාලෙකට පස්සේ අවා බන් ත්‍රෙඩ් එකක් දන්න කියල මට ඕනෑ උඹලගෙන් උපදෙසක්.මමයි මගේ යාළුවෙකුයි මොනවා හරි ප්‍රොයෝජනවත් උපකරණයක් හදන්න හිතන් ඉන්නවා එඩි නෙදා වැඩ වලට ඕනෑ කරන.එහෙම නැත්නම් මොනවා හරි කර්මාන්තයකට ඕනෑ කරන එකක්. එතින් බන් ලෝකේ නැති ඒවා වෙන්න ඕනෑ නැහැ..සමහර ඒවාට සැහෙන වියදමක් යනවනේ.මට අදහස් ටිකක් දීපල්ලා.සුද්දට නොදී ලංකාවේ මොනවා හරි නිෂ්පාදනයක් කරලා අඩු ගානට දෙන්න පුළුවන්නේ ඒ වගේ එකක් තමයි ඕනෑ බන්..

    උදාහරණ විදිහට..

    paper plate හදන මැෂිමක්

    මොනවා හරි කපන කොටන එකක්.

    මොනවම හරි කියහලකූ බලන්න..

    jokes එකක් නෙමේ හරිය..
    :shocked:

    examples:

    Last edited:
    • Like
    Reactions: thilihare

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Solar panel hadanna try karamu ...

    Hithuvoth beri naa good luck

    mm meekata try kara ban .. chemical wala issus tiyanwa ban lankawe umba dannawane apee rate hati.. qulity badu naa hoya ganna.. thnxx idea ekata man you tybe vedio tikak danamkoo pahadili wenana
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අයිඩියා එකට උබ දෙන වැලිව් එක මොකද්ද ?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අයිඩියා එකට උබ දෙන වැලිව් එක මොකද්ද ?

    idea eka dennath kalin value ahanawa onna apee ekekgen udawak ganna giyama wena siddiya.. podak hitapan ban baba hambenkan ..umbala baba hambenna kalinma nama dannna hadanawane.. :D idea kiyanne mee hena loku seen mata wadak na danata tiyana hari ekak ban oona.. :sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Puluwan nam hadanna-----manual MADURU COIL hadana basic mold type machine ekak. Mama milayata gannava.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    idea eka dennath kalin value ahanawa onna apee ekekgen udawak ganna giyama wena siddiya.. podak hitapan ban baba hambenkan ..umbala baba hambenna kalinma nama dannna hadanawane.. :D idea kiyanne mee hena loku seen mata wadak na danata tiyana hari ekak ban oona.. :sorry:
    ඉත්න් ගොබිලෝ උබ පෙටට්න්ට් ගත්තොත් මට හුලන් බොන්න වෙන්නේ ,,එනිසා අදහස් දැන් කියනේ නැ ,,,මොකෝ ලගඉන්ම ඉන්න එකාම අපිව මුලින් ම අමතක කරන කාලෙක ,වටනා අදහස් නිකන් දෙන්නේ නැ

    මහින්ද සමග නැගිටිමු
    :eek::eek::eek::eek::eek:
    ඔය ඔකොම ප්‍රශ්න unp ආණ්ඩුවක් එනකම් විතරයි :P:P:P:P
    බුම්ප් එකක් නොදා පොඩි බයිට් එකක් දැම්මේ ,,සීරියස් අරන්

    podk මිනිස්සු අතරට ගිහින් බලන්න එයාලට ඕනේ දේ ඕයට පෙනෙයි
    ඔයා දෙයක් හදලා දානවට වඩා එක වටිනවා
    පොඩක් පිට කසන කොට්ට /(තායිලන් මොඩල් එකේ එක ගැන විස්තර බලන්න)
    ගොඩ් ලක්

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඉත්න් ගොබිලෝ උබ පෙටට්න්ට් ගත්තොත් මට හුලන් බොන්න වෙන්නේ ,,එනිසා අදහස් දැන් කියනේ නැ ,,,මොකෝ ලගඉන්ම ඉන්න එකාම අපිව මුලින් ම අමතක කරන කාලෙක ,වටනා අදහස් නිකන් දෙන්නේ නැ

    මහින්ද සමග නැගිටිමු
    :eek::eek::eek::eek::eek:
    ඔය ඔකොම ප්‍රශ්න unp ආණ්ඩුවක් එනකම් විතරයි :P:P:P:P
    බුම්ප් එකක් නොදා පොඩි බයිට් එකක් දැම්මේ ,,සීරියස් අරන්

    podk මිනිස්සු අතරට ගිහින් බලන්න එයාලට ඕනේ දේ ඕයට පෙනෙයි
    ඔයා දෙයක් හදලා දානවට වඩා එක වටිනවා
    පොඩක් පිට කසන කොට්ට /(තායිලන් මොඩල් එකේ එක ගැන විස්තර බලන්න)
    ගොඩ් ලක්

    umba gana man danawa rocot malaya ..mata ehema aluthma adahas name ban oona danata pawathina mila adika ekak eeka hadanwa umbata therunada..oya wage ewa lankawe market karanna amaru weyi ne ban..hitahankoo udaharana tikak hoyala danna..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    umba gana man danawa rocot malaya ..mata ehema aluthma adahas name ban oona danata pawathina mila adika ekak eeka hadanwa umbata therunada..oya wage ewa lankawe market karanna amaru weyi ne ban..hitahankoo udaharana tikak hoyala danna..
    පිට කසන්න කොට්ටක් ඕන වෙයි කියල අපි හීනෙකින් වත් හිතන්නේ නැනේ ,එත් බන් ඕක හදපු එකා එක පට්ට ට දුන්නා ටුවරිස් ලාට ,දැන් උ හෙන කොටි පතියෙක්
    එනිසා හදන දේ ගැන ලගු කරන්න එපා ,ගොවිතැන ගැන බලන්න ,ඒවගේම ටෙරාසෝ වල ස්කේටින් කපන මැෂින් එකක් ,ඒවගේ ෆීල්ඩ් එකක්
    අනික දැන් තාර දාන ඒවා තිනවා ,ඒවා ට ඕනේ දෙයක් ,දැන් හොදට යන ෆිල්ඩ් එකක ඕනෙම දෙයක් ගන්න ,,
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    good idea macahn thnxx..
    --Haduvoth eka NAVA NIPAUMAK VENAVA. E mokadha thavama kauruvath successfully maduru coil manual machine ekak hadala naha. IDB eken hadanna gihilla, ath maduru coil eka galavaganna amaru vela .mould ekata alila. Meeta solution ekak vidiyata spring use karala hadanna venava. Haduvoth oyata PATENT ekak gannath puluwan.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    --Haduvoth eka NAVA NIPAUMAK VENAVA. E mokadha thavama kauruvath successfully maduru coil manual machine ekak hadala naha. IDB eken hadanna gihilla, ath maduru coil eka galavaganna amaru vela .mould ekata alila. Meeta solution ekak vidiyata spring use karala hadanna venava. Haduvoth oyata PATENT ekak gannath puluwan.

    umbath wadee gana hoda idea ekak tiyanwanm join weyan ban kisima awulak naaa.. ekathu wela gemak gahamuuu..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    dan mokuth oluwataenne na ban. machine kiyala kiwwata samahara wita simple ewwa market ekata awith thiyanawa hithannewath nathi ewwa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    --Haduvoth eka NAVA NIPAUMAK VENAVA. E mokadha thavama kauruvath successfully maduru coil manual machine ekak hadala naha. IDB eken hadanna gihilla, ath maduru coil eka galavaganna amaru vela .mould ekata alila. Meeta solution ekak vidiyata spring use karala hadanna venava. Haduvoth oyata PATENT ekak gannath puluwan.
    සිද්දාලේපත් කෙලෝ ගත්තා කොයිඋඉල් සීන් එකක් කරන්න ගිහින්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thava idea ekak mama kiyannam, Mekath haduvoth gode goda. Kelinma Koti Prakotipathiyek venna puluwan. Meva nam Koti ganan vatina ideas. kamak naha , Mama free denne. Lankavata sethak veva yana idea ekin.-----KURUDU KOLA THEL HIDINA MADU DAKALA THIYENAVADHA?? KURUDU OIL BOTTLE EKAK HIDINNA MARA KATTAK KANNE NIGHT EKA PURA. VISALA KURUDU KOLA PRAMANAYAK ONA VENAVA OIL BOTTLE EKAK HADA GANNA. *****PULUWAN NAM MEMA CINNAMON OIL HADANA METHOD EKA VENAS KARALA,EFFICIENCY EKA VADI KARALA MEETA VADA ADU KURUDU KOLA PRAMANAYAKIN OIL GANNA PULUWAN VIDIYA SMALL KURUDU OIL HADANA SMALL MACHINE EKAK HADANNA. ANITH VENA KOLAVALATA OIL GANNA SMALL MACHINE THIYENAVANAM KURUDU LEAVES OIL INDUSTRIAL SMALL MACHINE EKAK HADANNA PULUWAN VEVI. HADUVOTH OBA KOTI PRAKOTI PATHIYEK VENAVA SURE EKATAMA.