මචාහං ල කාලෙකට පස්සේ අවා බන් ත්‍රෙඩ් එකක් දන්න කියල මට ඕනෑ උඹලගෙන් උපදෙසක්.මමයි මගේ යාළුවෙකුයි මොනවා හරි ප්‍රොයෝජනවත් උපකරණයක් හදන්න හිතන් ඉන්නවා එඩි නෙදා වැඩ වලට ඕනෑ කරන.එහෙම නැත්නම් මොනවා හරි කර්මාන්තයකට ඕනෑ කරන එකක්. එතින් බන් ලෝකේ නැති ඒවා වෙන්න ඕනෑ නැහැ..සමහර ඒවාට සැහෙන වියදමක් යනවනේ.මට අදහස් ටිකක් දීපල්ලා.සුද්දට නොදී ලංකාවේ මොනවා හරි නිෂ්පාදනයක් කරලා අඩු ගානට දෙන්න පුළුවන්නේ ඒ වගේ එකක් තමයි ඕනෑ බන්..
උදාහරණ විදිහට..
paper plate හදන මැෂිමක්
මොනවා හරි කපන කොටන එකක්.
මොනවම හරි කියහලකූ බලන්න..
jokes එකක් නෙමේ හරිය..
examples:
උදාහරණ විදිහට..
paper plate හදන මැෂිමක්
මොනවා හරි කපන කොටන එකක්.
මොනවම හරි කියහලකූ බලන්න..
jokes එකක් නෙමේ හරිය..

examples:
Last edited:

idea kiyanne mee hena loku seen mata wadak na danata tiyana hari ekak ban oona.. 

